ඕක ගැනනං දන්නෙ නෑ මචෝ. හයර් එකට වාහන අරන් යනකොටනං ගෙවන්නෙ අපි.
හැබැයි මේක ඒ වගේ සීන් එකක් නෙමෙයිනෙ.
උඹ මේ ප්‍රශ්නෙ දාපු එක හොඳයි. ගොඩක් අයට වැදගත්වෙයි. ගොඩක් උන් බලන්නෙ වැඩිපුර ගාණක් කඩාගන්නමයි.
මමනං බස් එකක ගියත් ඉතුරු 5 දෙනකල් අත අල්ලන් ඉන්නව.
ඒ රු5ට තියෙන පෙරේත කමට නෙමෙයි. අපි යන ගමනට වටිනාකම දෙනවනං, වෙනත් වංචා වලට අහක ඉන්න එකෙකුට ඉඩ දෙන්න ඕනෙ නැති නිසා.