සම්පත් විශ්ව එක තුලින් නව බැංකු ගිනුමක් විවෘත කරපු අය ඉන්නවාද? එහෙමනම් මේවාට උත්තර දෙන්න කාරුනිකව.
1) එහෙම බැංකු එකවුන්ට් එකක් ඕපන් කලාම වර්චුවල් එකවුන්ට් එකක්ද හැදෙන්නේ? පොත් නැද්ද?
2) අලුත් හදපු එකත් ලොගින් වෙලා ඔපරේට් වෙන්නේ එකම සම්පත් විශ්ව එකවුන්ට් එකෙන්මද? වෙනම ලොගින් පාස්වර්ඩ් ඕනාද?
3) හදලා බැංකුවට යන්න ඕනාද ඇක්ටිවේට් කරන්න? නැත්තම් කෙලින්ම හදපු වෙලාවේ ඉදලා වැඩ කරන්න පුලුවන්ද?