Unlimited Packages ගත්ත කවුරු හරි ඉන්නවද? මුන් කියන විදියටම torrents,telegram block කරලද තියෙන්නේ?
(Flash 10 & 25 නෙමෙයි)
(Flash 10 & 25 නෙමෙයි)
private tracker la block natuwa athi neda ?උබ ටොරන්ට් ඩිරෙක්ටද බාන්නේ?
mokakda machan apply karala thiyena package ekaUpgrade karanna ilalala thiyenne. thawama package eka maru une na. maru unama update ekak dannam. danata nam block na kiyala thamai kiyanne. kattiya use karana widiya balala block karai mama hithanne.
vpn block karanne vpn dala torrent bana nisa kalakanni ban muntorrent නම් කමක් නෑ කියමු. VPN පාවිච්චි කරන්න දෙන්නෙ නැති connection එකක් ගන්න එක තේරුමක් නෑ
matath torrent awlak na ban. Telegram man nithara use wena app ekak. Yaluwo ehemath godak use karanne eekatorrent නම් කමක් නෑ කියමු. VPN පාවිච්චි කරන්න දෙන්නෙ නැති connection එකක් ගන්න එක තේරුමක් නෑ
අපේ VPS එකක VPN එකක් set කරලත් බැරි ද?torrent නම් කමක් නෑ කියමු. VPN පාවිච්චි කරන්න දෙන්නෙ නැති connection එකක් ගන්න එක තේරුමක් නෑ
kohewath telegram block karala na ban mobitel un 1.5Gb limit ekak dala tyanne dawasatamatath torrent awlak na ban. Telegram man nithara use wena app ekak. Yaluwo ehemath godak use karanne eeka
man chat karanna thamai use wenne. ona nam images send karai dawasatama 10-15. 1.5GB thiya 500mb wagewath yanne nakohewath telegram block karala na ban mobitel un 1.5Gb limit ekak dala tyanne dawasata
uba hora wadak karanne naththan loweth dawasata 1.5 use wenne na
ඔව් පිටට පෙන්නන හේතුව නම් ඒක තමයි. ඒත් ඊටත් වඩා ආණ්ඩුවට ලොකු ඕනිකමක් තියෙනවා internet පාවිච්චි කරන අයව එයාලට ඕනි විදියට control කරගන්න. VPN එකක් පාවිච්චි කරනන්න දෙන්නෙ නෑ කියන්නේ privacy සම්බන්ධ අයිතියක් නැති කරනවා කියන එකvpn block karanne vpn dala torrent bana nisa kalakanni ban mun
කොහොමත් Telegram එකේ download speed එක එච්චරම නෑ නේද? 4Mbps වගේ මම download කරද්දි තිබුණේ. එහෙම speed එක අඩු නම් කොහොමත් SLT එකට ලොකු ප්රශ්නයක් වෙන්නෙ නෑ. Speed limit එකකුත් දාලා FUP එකකුත් දාලා මොන විකාරයක්ද මේmatath torrent awlak na ban. Telegram man nithara use wena app ekak. Yaluwo ehemath godak use karanne eeka
RDP වගේ නම් පුලුවන් වෙයි. VPS ගැන නම් මම දන්නේ. IT වැඩ්ඩොන්ගෙන් තමයි දැනගන්න ඕනි මේක bypass කරන්නෙ කොහොමද කියලඅපේ VPS එකක VPN එකක් set කරලත් බැරි ද?
man ehema nam check karala balala na. dan check karanna hadanneඔව් පිටට පෙන්නන හේතුව නම් ඒක තමයි. ඒත් ඊටත් වඩා ආණ්ඩුවට ලොකු ඕනිකමක් තියෙනවා internet පාවිච්චි කරන අයව එයාලට ඕනි විදියට control කරගන්න. VPN එකක් පාවිච්චි කරනන්න දෙන්නෙ නෑ කියන්නේ privacy සම්බන්ධ අයිතියක් නැති කරනවා කියන එක
කොහොමත් Telegram එකේ download speed එක එච්චරම නෑ නේද? 4Mbps වගේ මම download කරද්දි තිබුණේ. එහෙම speed එක අඩු නම් කොහොමත් SLT එකට ලොකු ප්රශ්නයක් වෙන්නෙ නෑ. Speed limit එකකුත් දාලා FUP එකකුත් දාලා මොන විකාරයක්ද මේ
RDP වගේ නම් පුලුවන් වෙයි. VPS ගැන නම් මම දන්නේ. IT වැඩ්ඩොන්ගෙන් තමයි දැනගන්න ඕනි මේක bypass කරන්නෙ කොහොමද කියල
mokakda machan apply karala thiyena package eka
hari machan upgrade una gaman update ekak denna mataLTE Unlimited 8 eka.
ow kipa denek kiyanawa dakka block na kiyala anith unlimited packages walath. hariyata confirm karagannai ona matathUnlimited packages
SLT
- Torrents, Telegram, VPNs and Peer-to-peer applications are blocked only for unlimited packages (Except for Fibre Unlimited Flash 10 & 25 packages).
Dapu ekek kyalanko telegram block da kyla