SLT Unlimited (Not Flash 10 & 25)

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    torrent නම් කමක් නෑ කියමු. VPN පාවිච්චි කරන්න දෙන්නෙ නැති connection එකක් ගන්න එක තේරුමක් නෑ
     
    • Like
    Reactions: shenat

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,444
    1,864
    113
    torrent නම් කමක් නෑ කියමු. VPN පාවිච්චි කරන්න දෙන්නෙ නැති connection එකක් ගන්න එක තේරුමක් නෑ
    vpn block karanne vpn dala torrent bana nisa kalakanni ban mun
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    torrent නම් කමක් නෑ කියමු. VPN පාවිච්චි කරන්න දෙන්නෙ නැති connection එකක් ගන්න එක තේරුමක් නෑ
    අපේ VPS එකක VPN එකක් set කරලත් බැරි ද?
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,444
    1,864
    113
    matath torrent awlak na ban. Telegram man nithara use wena app ekak. Yaluwo ehemath godak use karanne eeka
    kohewath telegram block karala na ban mobitel un 1.5Gb limit ekak dala tyanne dawasata

    uba hora wadak karanne naththan loweth dawasata 1.5 use wenne na
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    vpn block karanne vpn dala torrent bana nisa kalakanni ban mun
    ඔව් පිටට පෙන්නන හේතුව නම් ඒක තමයි. ඒත් ඊටත් වඩා ආණ්ඩුවට ලොකු ඕනිකමක් තියෙනවා internet පාවිච්චි කරන අයව එයාලට ඕනි විදියට control කරගන්න. VPN එකක් පාවිච්චි කරනන්න දෙන්නෙ නෑ කියන්නේ privacy සම්බන්ධ අයිතියක් නැති කරනවා කියන එක
    matath torrent awlak na ban. Telegram man nithara use wena app ekak. Yaluwo ehemath godak use karanne eeka
    කොහොමත් Telegram එකේ download speed එක එච්චරම නෑ නේද? 4Mbps වගේ මම download කරද්දි තිබුණේ. එහෙම speed එක අඩු නම් කොහොමත් SLT එකට ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. Speed limit එකකුත් දාලා FUP එකකුත් දාලා මොන විකාරයක්ද මේ
    අපේ VPS එකක VPN එකක් set කරලත් බැරි ද?
    RDP වගේ නම් පුලුවන් වෙයි. VPS ගැන නම් මම දන්නේ. IT වැඩ්ඩොන්ගෙන් තමයි දැනගන්න ඕනි මේක bypass කරන්නෙ කොහොමද කියල
     
    • Haha
    Reactions: Platy

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    ඔව් පිටට පෙන්නන හේතුව නම් ඒක තමයි. ඒත් ඊටත් වඩා ආණ්ඩුවට ලොකු ඕනිකමක් තියෙනවා internet පාවිච්චි කරන අයව එයාලට ඕනි විදියට control කරගන්න. VPN එකක් පාවිච්චි කරනන්න දෙන්නෙ නෑ කියන්නේ privacy සම්බන්ධ අයිතියක් නැති කරනවා කියන එක

    කොහොමත් Telegram එකේ download speed එක එච්චරම නෑ නේද? 4Mbps වගේ මම download කරද්දි තිබුණේ. එහෙම speed එක අඩු නම් කොහොමත් SLT එකට ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. Speed limit එකකුත් දාලා FUP එකකුත් දාලා මොන විකාරයක්ද මේ

    RDP වගේ නම් පුලුවන් වෙයි. VPS ගැන නම් මම දන්නේ. IT වැඩ්ඩොන්ගෙන් තමයි දැනගන්න ඕනි මේක bypass කරන්නෙ කොහොමද කියල
    man ehema nam check karala balala na. dan check karanna hadanne
     
    • Like
    Reactions: xVOLDYx

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,444
    1,864
    113
    Kauru hari airtel or mobitel or slt unlimited package use kranwa nam

    experince eka share karanna balanna
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,444
    1,864
    113
    Unlimited packages
    SLT
    • Torrents, Telegram, VPNs and Peer-to-peer applications are blocked only for unlimited packages (Except for Fibre Unlimited Flash 10 & 25 packages).

    • Dapu ekek kyalanko telegram block da kyla
     
    • Like
    Reactions: sithija.h