ඔන්න ඔතනයි අපිට වැරදුනේ

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,503
    3,892
    113
    1618332900203.png

    ඈත අතීතේ බයි ආතල්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,340
    100,196
    113
    එකෙක් බෝල් පොයින්ට් පෑනෙන් අත්සන් කරල ඇන්දුව හැදුනද නෑ.

    ඊළග එකා දුන්න හොදම එකෙන්. සමහරුන්ට තාම හොයාගන්න බෑ ඇන්දිල ඉන්නෙ කියල.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    එකෙක් බෝල් පොයින්ට් පෑනෙන් අත්සන් කරල ඇන්දුව හැදුනද නෑ.

    ඊළග එකා දුන්න හොදම එකෙන්. සමහරුන්ට තාම හොයාගන්න බෑ ඇන්දිල ඉන්නෙ කියල.
    ගිය දේ ගියාවේ.. 2024 දි හරිම තීරණය ගමු! :rofl:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    එකෙක් බෝල් පොයින්ට් පෑනෙන් අත්සන් කරල ඇන්දුව හැදුනද නෑ.

    ඊළග එකා දුන්න හොදම එකෙන්. සමහරුන්ට තාම හොයාගන්න බෑ ඇන්දිල ඉන්නෙ කියල.
    ඇයි එක්කෙනෙක් පෑන පෙට්ටියට දාල වැහුවේ .
    එලියට ගත්ත වාර්තා පිළිවෙලට ආයෙත් file එකට දාගත්තේ .
    අනිත් පැත්තත් sign කරන්න කියල තමන්ගේ අයියට පෙන්නලා දුන්නේ.
    ඒ හමුදා විනය අමතක කරන්නත් හොද නැහැ .
    සිරාගේත්ගේත් තව හොද හොද ඒවා මුල් කාලේ තිබ්බ දැන් මතක නැහැ .
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    ඇයි එක්කෙනෙක් පෑන පෙට්ටියට දාල වැහුවේ .
    එලියට ගත්ත වාර්තා පිළිවෙලට ආයෙත් file එකට දාගත්තේ .
    අනිත් පැත්තත් sign කරන්න කියල තමන්ගේ අයියට පෙන්නලා දුන්නේ.
    ඒ හමුදා විනය අමතක කරන්නත් හොද නැහැ .
    සිරාගේත්ගේත් තව හොද හොද ඒවා මුල් කාලේ තිබ්බ දැන් මතක නැහැ .
    පෑන පෙට්ටියට දාලා වැහුව එකට චූන් වෙලානේ ලොන්තයෝ ටිකක් බිත්තිවල බලි ඇන්ඳේ. කෝ බං උන් දැං?
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඔව් එක සෙට් එකක් වංගුවක රෑට පේන්න බැම්මක ලුමිනස් ගාල තිබ්බ නැත්තං ඒ වංගුවක් කියල පේණ්නෙ නෑ මුන් ඒකෙ සුදු ගාල දුටුගැමුණු ඇදල 🤩
    පෑන පෙට්ටියට දාලා වැහුව එකට චූන් වෙලානේ ලොන්තයෝ ටිකක් බිත්තිවල බලි ඇන්ඳේ. කෝ බං උන් දැං?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,610
    113
    කැරිම මාකටින් පාරවල් ටික නේ බං.. මොකාගෙ ස්ක්‍රිප්ට්ද මන්ද..
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    චන්දෙට සල්ලි විසික් කරනවනම් ටීවි ප්‍රොග්‍රම් නිව්ස් වලින් දිගටම ගොට්ට අල්ලල රෙදි අපුල්ලල දෙනවනම් සන්ස්කෘතියෙන් හා සදාචාරයෙන් ඉවත් වෙලා ඕන ජවුසමක් පෙන්නගන්න අවසර දෙනවා.
    -දෙරණ අවුරුදු ගන්ජ ඩාන්ස් :lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එකෙක් බෝල් පොයින්ට් පෑනෙන් අත්සන් කරල ඇන්දුව හැදුනද නෑ.

    ඊළග එකා දුන්න හොදම එකෙන්. සමහරුන්ට තාම හොයාගන්න බෑ ඇන්දිල ඉන්නෙ කියල.
    නිකන් හිතපන් ඊලග එකා කොහොම අන්දයිද ?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    කොහොමත් පාඨලී ලබන පාර තනියම හරි ඉල්ලයි කරන මාර්කටින් පාරට....
     
    • Like
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පෑන පෙට්ටියට දාලා වැහුව එකට චූන් වෙලානේ ලොන්තයෝ ටිකක් බිත්තිවල බලි ඇන්ඳේ. කෝ බං උන් දැං?
    හැම වැඩේම බාගෙට කියන්නෙ පටන් ගත්තු ඉවර නොකරපු චිත්‍රත් හැම තැනම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඒක බයි ආතල් එකක්ද ලොල්, ගු ඇන් පි බඩු හිතන් ඉන්න විදිහ තමයි ලොල්