Rohan Pallewatta 27/02/2018

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එක හු*&*( පුතෙක් ආව පොලොන්නරුවෙ ඉඳන් ගෑනි ඔතල දෙන බත් එක කෑවම රට දියුනු වෙනව කියල හිතාගෙන. දැන් තව ගොං ජොකියෙක් ඇවිල්ල රටේම නය එක දවසින් ගෙවනව කියාගෙන. වැඩිය පුදුම වෙන්න එපා මූත් සිරිසේනගෙම නෑයෙක් වෙනව ඈතින්. උන්ගෙ පරම්පරාවෙ පිස්සු මුත්තෙක් ඉඳල තියනව මට පේන්නෙ. උගෙ පිස්සු පයිත්තියන් ජානෙ තමා සැරෙන් සැරේ සිරිසේන පරම්පරාවෙ උන්ගෙන් මතු වෙන්නෙ.

    :lol::lol:
     
    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    mamath manta denava..apita ona..aluth ouluvak..
    mee thambi thambi..ina gada gahana kunu deshapaluvo nemee...
     
    Nov 20, 2012
    1,467
    477
    0
    දම්මික පෙරේරා ජනාධිපතිවරනයට ඉදිරිපත් වෙනවා කියලා පුංචි කටකතාවක් යනවා.....

    ඒක ඇත්තක්ද ??
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    සොයන්නා;22918156 said:
    දම්මික පෙරේරා ජනාධිපතිවරනයට ඉදිරිපත් වෙනවා කියලා පුංචි කටකතාවක් යනවා.....

    ඒක ඇත්තක්ද ??

    නෑ. පොරට ඊට වඩා වැදගත් වැඩ තියෙනවා. :lol::lol: ප්‍රසිද්ධ දේශපාලණයට වඩා අප්‍රසිද්ධ දේශපාලනය worthy. :yes::yes:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    තට්ටයා කට්ටයා...
    ජපනා හපනා...
    සල්ලි වලට කරන්න බැරි දෙයක් නම් නෑ.
    හරියට ගේමක් ගැහුවොත් තට්ටයා ජනපති වෙනවා නිසැකයි.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සොයන්නා;22918156 said:
    දම්මික පෙරේරා ජනාධිපතිවරනයට ඉදිරිපත් වෙනවා කියලා පුංචි කටකතාවක් යනවා.....

    ඒක ඇත්තක්ද ??

    දම්මික පෙරේර ඉල්ලුවොත්නන් මාත් දෙනව:yes::cool:. ඒත් මම හිතන්නෙ නෑ මේ ලංකාවෙ තියෙන දේෂපාලන මඩගොහොරුවට මිනිහ බහියි කියල:no::dull:. මිනිහ එහෙම දේෂපාලනේට බැහැල චාටර්වෙලා තමන්ගෙ තියෙන හොඳ නම නැතිකරගන්න තරම් මෝඩයෙක් කියල මම හිතන්නෙ නෑ.අනිත් එක මිනිහ කියලත් තියෙනව දේෂපාලනේට එන්න අදහසක් නෑ කියල:):yes:........
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    සොයන්නා;22918156 said:
    දම්මික පෙරේරා ජනාධිපතිවරනයට ඉදිරිපත් වෙනවා කියලා පුංචි කටකතාවක් යනවා.....

    ඒක ඇත්තක්ද ??

    business palanaya karata. Ratak palanaya karanna be bn. balapanko fail wena heti. mama hithanne ne miniha echchara modai kiyala. Neththam lankawe richest person wenne nane. Miniha politics walata awith thiyena thena kaganne ne. Anika okkoma politiciansla minihata support. Minihata balaya aduwak ne.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    business palanaya karata. Ratak palanaya karanna be bn. balapanko fail wena heti. mama hithanne ne miniha echchara modai kiyala. Neththam lankawe richest person wenne nane. Miniha politics walata awith thiyena thena kaganne ne. Anika okkoma politiciansla minihata support. Minihata balaya aduwak ne.

    අනිවා පැත්තකටවෙලා ඉඳගෙන දේෂපාලුවන්ව රූකඩ වගේ නටවන පොරකට ආපහු අමුතුවෙන් චන්දෙ ඉල්ලන්න ඕන වෙන්නෙ නෑ:P:yes::)........
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    මුන් නම්බර්ස් ගේම් එකක් ප්ලේ කරන්නෙ .. උඹලට තේරෙන්නෙ නැද්ද? මේ රොහාන් පල්ලෙවත්ත කියන මනුස්සය මයිත්‍රීපාල ටත් ඒවගේම මහින්දටත් හොඳින් හිතවත්, බැසිල්ටත් උදව් කලා කියන්නෙ එයාටත් හිතවත්, ඒ කියන්නෙ ගෝටාභය ටත් හිතවත් .. මෙහෙම බැලුවම රනිල්ටත් හිතවත් කමක් ඇති .. ඒකියන්නේ මේ ඔක්කොම ගජ මිත්‍රයෝ ... පිල් කීපයකට බෙදිලා එකම මැච් එක ගහන්නෙ ... කව්රු දින්නත් උන් හැම එකාම දිනනව ... උන් කීයටවත් උන්ගෙ සෙට් එකෙන් පිට එකෙක්ට ඉල්ලන්න දෙන්නේ නෑ චන්දෙ ... කලින් හිටපු දැන් ඉන්න දේශපාලකයෙක්ට සෘජු සම්බන්ධයක් තියෙනව කියන්නෙ මෙයත් හරියන්නෙ නෑ .. මෙයාට චන්දෙ දුන්නත් උඹලට වෙන්නෙ මේ අවුරුදු 60 ගාන තිස්සේ බකන් නිලා හිටිය වගේ බකන් නිලා ඉන්න උන් උන්ගෙ සහ පරම්පරා 7 ක අවශ්‍යතා ඉටු කරගන්න කන් .. සුද්දො ඉන්න කාලෙ මීට වඩා රට හොඳට තිබුන ... තාම පාවිච්චි කරන්නෙ උන් දීපු රේල් පාරවල් ....කාටවත් දෙන්න එපා .. මුළු මැතිවරණයම අවලංගු වෙන්න කියල මම නම් චන්දෙ කටු ගානවා ගිහිල්ල .. හැමෝම චන්දෙ කටු ගෑවොත්, අඩුම ගානෙ 50% ක් වත් චන්දෙ දාන උන් කටු ගෑවොත් ඕක අවලංගු වෙනව ... තුන් පාරක් විතර මැතිවරණ අවලංගු උනොත් අපිට පුළුවන් ස්විට්සර්ලන්ඩ්, ඉංග්ලන්ඩ්, ඕස්ට්‍රේලියා, ජැපෑන්, ඇමරිකා වගේ රටවල් වලට කියන්න අපි මෙහෙ චන්දෙ ඉල්ලන කාටවත් කැමති නෑ ඔයාල මේ රටේ පාලනය භාරගන්න කියල .. බලපන් එහෙම උනොත් රට හැදෙන්නෙ නැද්ද කියල ... ඕක තමයි එකම විසඳුම ... මම නම් චන්දෙ කටුගානව ... එකෙක්ට දෙන්නේ නෑ ...
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,681

    what a waste of words :frown:
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    836
    1,031
    93
    Down South
    අනිවා පැත්තකටවෙලා ඉඳගෙන දේෂපාලුවන්ව රූකඩ වගේ නටවන පොරකට ආපහු අමුතුවෙන් චන්දෙ ඉල්ලන්න ඕන වෙන්නෙ නෑ:P:yes::)........

    :baffled::baffled::baffled: මෙ කතාවත් ඇත්ත . ඒත් උපාලි විජේවර්දන ත් ට්‍රයි කරා :P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝ දැන් මේ මනුස්සය එක චන්දයක් ඉල්ලුව හුලං බැස්ස සුටුස් ගාල දැන් හොයන්නත් නෑ :baffled: