Cryptocurrency regulation letter by Central Bank

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    ශ්‍රී ලංකාව තුළ අතථ්‍ය මුදල්වල ආයෝජනය කිරීමේ අවදානම් පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමයි

    අන්තර්ජාතික හා දේශීය වෙළෙඳපොළවල අතථ්‍ය මුදල් භාවිතය පිළිබඳ මෑත දී කරන ලද විමසීම් හේතුවෙන් අතථ්‍ය මුදල්වල (Virtual Currencies) ආයෝජනය කිරීම හා සම්බන්ධ අවදානම් පිළිබඳ ව මහජනයා දැනුවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි. පුද්ගලික ආයතන විසින් නිර්මාණය කරන ලද ඩිජිටල් ටෝකන (Digital Tokens) අතථ්‍ය මුදල් ලෙස හදුන්වන අතර, පරිගණක තුළින් ජනනය කිරීම (Mining) මගින් හෝ, මුලික කාසි නිකුතුව (Initial Coin Offerings) හෝ අතථ්‍ය මුදල් හුවමාරු කර ගන්නා අන්තර්ජාල වෙළෙඳපොළ (Virtual Currency Exchanges) හරහා හෝ ලබා ගත හැකි ය. අතථ්‍ය මුදල් සාමාන්‍යයෙන් අප්‍රකාශිත විද්‍යුත් මුදල් (Cryptocurrencies) ලෙස ද හැඳින්වේ. බහුල වශයෙන් භාවිත වන අතථ්‍ය මුදල් අතරට බිට්කොයින් (Bitcoin), එතෙරියම් (Ethereum) සහ ලිට්කෝයින් (Litecoin) ඇතුළත් වේ. අතථ්‍ය මුදල්වලට ඒවාට ම ආවේනික වූ ඒකක, එනම් බිට්කොයින් සඳහා එම නමින් ම ද, එතෙරියම් සඳහා ඊතර් (Ether) වැනි ඒකක ඇති නමුත් අතථ්‍ය මුදල් හුවමාරු කර ගන්නා අන්තර්ජාල වෙළෙඳපොළවල (Virtual Currency Exchanges) සාමාන්‍යයෙන් මහ බැංකු විසින් නිකුත් කරනු ලබන මුදල්වල අගයට, එනම් එක්සත් ජනපද ඩොලරය,ජපන් යෙන් යනාදියට හුවමාරු කරනු ලැබේ. කෙසේ වෙතත්, අතථ්‍ය මුදල් මහ බැංකු විසින් නිකුත් නො කරන අතර සාමාන්‍යයෙන් ගනුදෙනුවලට පාදක වන්නා වූ වත්කමක් (Underlying Assets) අතථ්‍ය මුදල්වලට නැති බව සැලකිල්ලට ගැනීම වැදගත් ය. එබැවින් ඒවායේ වටිනාකම අන්තර්ජාල වෙළෙඳපොළවල අතථ්‍ය මුදල් හුවමාරු කර ගන්නා මහජනතාවගේ සමපේක්ෂණයෙන් (Speculation) තීරණය වනු ලැබේ.
    ශ්‍රී ලංකාවේ අතථ්‍ය මුදල් භාවිතය, ආයෝජනය හෝ ගනුදෙනු කිරීම සම්බන්ධ නියාමන ආරක්ෂාවක් නොමැත. එබැවින්, ශ්‍රී ලංකාවේ අතථ්‍ය මුදල් ආයෝජනය කිරීම හෝ භාවිත කිරීම සැලකිය යුතු අවදානම් ඇති කරනු ලබන අතර, ප්‍රධාන අවදානම් ලෙස;
    1. කිසියම් පරිශීලකයකු හෝ ගනුදෙනුවක් සම්බන්ධ ගැටලු හෝ ආරවුල් ඇති වුවහොත් පරිශීලකයින්ට/ආයෝජකයින්ට නියාමන හෝ නිශ්චිත නීතිමය මඟ පෙන්වීමක් නොමැති වීම.
    2. අතථ්‍ය මුදල්වල වටිනාකම විශාල වශයෙන් උච්චාවචනය වීම එහි සමපේක්ෂනය මත රඳා පවතින අතර එම නිසා අතථ්‍ය මුදල්වල ආයෝජනය කිරිමෙන් විශාල පාඩු ලැබීමේ අවදානමක් පැවතීම.
    3. (ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට මුල්‍ය පහසුකම් සැලසීම සදහා අතථ්‍ය මුදල් යොදා ගැනීමේ ඉහළ සම්භාවිතාවක් ඇති අතර අපරාධකරුවන් විසින් අනිසි ලෙස උපයා ගන්නා මුදල් විශුද්ධිකරණය සඳහා ද අතථ්‍ය මුදල් භාවිත කරනු ලැබිමට හැකි වීම.
    4. විදේශ විනිමය රෙගුලාසි උල්ලංඝනය කිරීම - අනර්ඝ මුදල්, හුවමාරුවල වත්කම් ලෙස වෙළෙඳාම් කර ඇති හෙයින්, අතථ්‍ය මුදල් විදේශයන්ගෙන් මිලදී ගැනීම විදේශ විනිමය රෙගුලාසි උල්ලංඝනය වීමට හේතු වනු ඇත. මන්ද, අතථ්‍ය මුදල් අවසරලත් ආයෝජන කාණ්ඩයක් ලෙස 2017 අංක 12 දරන විදේශ විනිමය පනත අනුව හඳුනා ගෙන නොමැත. ශ්‍රී ලංකාවේ විදේශ විනිමය රෙගුලාසි ප්‍රකාර ව, අතථ්‍ය මුදල් ගනුදෙනු හා සම්බන්ධ විදේශ මුදල්වල ගෙවීම් සඳහා හර කාඩ්පත් (Debit Cards) සහ ණය කාඩ්පත් (Credit Cards ) වැනි විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් ( EFTCs) භාවිත කිරීමට අවසර නැත.
    එබැවින් අතථ්‍ය මුදල්වල ආයෝජනය කිරීමෙන් පරිශීලකයින්ට මෙන්ම ම ආර්ථිකයට ඇති විය හැකි මූල්‍ය (Financial), මෙහෙයුම් (Operational), නෛතික (Legal), පාරිභෝගික ආරක්ෂාව (Customer Protection ) සහ ආරක්ෂණය (Security) සම්බන්ධ සැලකිය යුතු අවදානම් පිළිබඳ ව මහජනතාවට ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු අඟවනු ලැබේ. ශ්‍රී ලංකා මහ බැංකුව, කිසිඳු ආයතනයකට හෝ සමාගමකට අප්‍රකාශිත විද්‍යුත් මුදල් ඇතුළු ව අතථ්‍ය මුදල් සම්බන්ධ ව ක්‍රියා මාර්ගයක් ගැනීමට බලපත්‍ර ලබා දී හෝ බලය පැවරීමක් කර නොමැති අතර කිසිඳු ආයතනයකට පරිගණක තුළින් අතථ්‍ය මුදල් ජනනය කිරීමට හෝ, මූලික කාසි නිකුතුවට (Initial Coin Offerings) හෝ අතථ්‍ය මුදල් හුවමාරු කර ගන්නා අන්තර්ජාල වෙළෙඳපොළ සඳහා හෝ බලය පැවරීමක් කර නොමැති බව ද මහජනතාවට මෙයින් දැනුම් දෙනු ලැබේ.

    Published Date:​

    Friday, April 9, 2021
     
    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,597
    631
    113
    Singapore
    Oya kiyanne Oken government ekata tax ekak enne na kiyala minissunwa baya karala eka නවත්තල දාන්න හදන ekai
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,953
    31,743

    Central bank eka hithagena inne, world bank eka kiyala... lol
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,384
    1,006

    mekata main reason eka thami central bank inna un aluth deval gana kisima knowledge ekak na, un inna thama 1970 ganan wala. lontha set ekak inna.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,261
    3,342
    113
    රට ඇතුල‍ේ මූල්‍ය ආයතන නියාමනය කරනවා , තැන්පත් කරුවන්ට ආරක්ෂාව සපයනවා කියලා අමාරුව‍ේ දාපු හරක් මහ බැංකුව , දැන් රටට කීයක් හරි ගේන එකටත් ක‍ෙලින්න හදන්න‍ේ ... ෆ්‍රීලාන්ස් වැඩවලටත් ඕකුන් ඊලගට ග‍ේම අදිනවා ..
     
    • Like
    Reactions: castellain

    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    Kawda ban me pora? Ara lion shares promote karapu ekada? International number ekak denne, Lankaweth nehe pora