නෑයෝ😑

Chanthu 2020

Well-known member
  • May 3, 2020
    199
    272
    63
    Palayn gihin katha karapan hari nane
    පුතා තාම A/l කරනවද .😑.වයස යනවනෙ(3rd shy)😶 අරයා අර ෆැකල්ටියේ මෙයා මේ ෆැකල්ටියේ😣 ඔව්වා තමා අහන්නේ කන පැලෙන්න දෙන්න හිතෙන්නෙ

    නෑ බොල
    ------ Post added on Apr 14, 2021 at 9:04 PM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    පුතා තාම A/l කරනවද .😑.වයස යනවනෙ(3rd shy)😶 අරයා අර ෆැකල්ටියේ මෙයා මේ ෆැකල්ටියේ😣 ඔව්වා තමා අහන්නේ කන පැලෙන්න දෙන්න හිතෙන්නෙ

    නෑ බොල
    ------ Post added on Apr 14, 2021 at 9:04 PM

    උබේ මේ ෆැකල්ටියේ කියපන්. දුවෙක් එහෙම ඉන්නවා නම් ලෙක්චර්ස් දෙන්නම් කියපන්.

    36319185._SX318_.jpg
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450
    113
    පුතා තාම A/l කරනවද .😑.වයස යනවනෙ(3rd shy)😶 අරයා අර ෆැකල්ටියේ මෙයා මේ ෆැකල්ටියේ😣 ඔව්වා තමා අහන්නේ කන පැලෙන්න දෙන්න හිතෙන්නෙ

    නෑ බොල
    ------ Post added on Apr 14, 2021 at 9:04 PM
    Deepanko kana palenna gihin
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450
    113
    Ai bn gdk ewun nayo ekka awl!?
    Ape ewun nan patta. අද දවසම cricket gahuwa, badminton gahuwa..
    Hawasa wassa hinda card.
    Heta hotel ekk book karala aya සෙල්ලං කරන්න යනවා. Patta athal..
    Age of cousins?
     
    • Haha
    Reactions: Nanosudha

    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    Ai bn gdk ewun nayo ekka awl!?
    Ape ewun nan patta. අද දවසම cricket gahuwa, badminton gahuwa..
    Hawasa wassa hinda card.
    Heta hotel ekk book karala aya සෙල්ලං කරන්න යනවා. Patta athal..
    කෙලවෙන්න බලාගෙන ඉන්න වේ# හැතිකරයක් ඕකුන්...එකෙක් දෙන්නෙක් හොදයි🙂
     
    • Like
    Reactions: coolshano

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,975
    1
    59,014
    113
    Mother Earth
    ටිකක් සද්දෙන් හිටියොත් අනන් මනන් වල්පල් කියවන්න එන්නෙ නෑ. අර කියන හැමදේම අහන් ඔළුව වන වන හිටියොත් ඇවිල්ලා ඔළුවට අතත් හෝදල යන්නෙ.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    Age of cousins?
    27, 24, 23, 19, 20, 15, 16.. Oya athare.
    කෙලවෙන්න බලාගෙන ඉන්න වේ# හැතිකරයක් ඕකුන්...එකෙක් දෙන්නෙක් හොදයි🙂
    Mnda, ape set eka nan patta hodai, ekamuthui.
    Bappa business krnne, corona hinda Poddk awl wela, lease ehema gewala dunnet pawle aya ekathuwela.. Oya wage gdk tianawa itn...
    Okkoma 30k Wtra innawa set eka. මේ ටිකේ nan 12k wtra rata. Awe na me sare itn. Nattan okkoma Enawa.
     
    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    ටිකක් සද්දෙන් හිටියොත් අනන් මනන් වල්පල් කියවන්න එන්නෙ නෑ. අර කියන හැමදේම අහන් ඔළුව වන වන හිටියොත් ඇවිල්ලා ඔළුවට අතත් හෝදල යන්නෙ.
    එච්චර ගටක් නෑ ගෙදරින් කන්න දෙන එකකුත් නෑ😅...තාම 21 පොඩි කොල්ලෙක්

    27, 24, 23, 19, 20, 15, 16.. Oya athare.

    Mnda, ape set eka nan patta hodai, ekamuthui.
    Bappa business krnne, corona hinda Poddk awl wela, lease ehema gewala dunnet pawle aya ekathuwela.. Oya wage gdk tianawa itn...
    Okkoma 30k Wtra innawa set eka. මේ ටිකේ nan 12k wtra rata. Awe na me sare itn. Nattan okkoma Enawa.
    Educated ද සෙට් එකම🙄
    ------ Post added on Apr 14, 2021 at 9:27 PM
     
    • Like
    Reactions: batwise

    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    Ow. Educate kyanne okkoma hoda Job karanawa, ekko business.
    Eka kattyk wtrk Poddk awl, ekat corona hinda upset වුණේ. Eth anit aya unta උදවු krn innawa itn.
    19,20 එවුන් මොකෝ කරන්නෙ...පවුලෙන්ම science කරන්නේ මන් විතරයි ...අනිත් art,tech උන් කැම්පස් ...මන් අනාතයි 3rd එකනම් කරගෙන යනවා 😊...
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    19,20 එවුන් මොකෝ කරන්නෙ...පවුලෙන්ම science කරන්නේ මන් විතරයි ...අනිත් art,tech උන් කැම්පස් ...මන් අනාතයි 3rd එකනම් කරගෙන යනවා 😊...
    Eka malli knk 2nd shy kara. Result na tawa.
    Nangi knk innaw a open uni eke. Mage malli sliit eke.
    Ayyala dennek innawa. Charted kara, bank eke. Ekek rata. Mu Al fail. Maamala rata genna gatta.
    Mn AL S3i maths. Private degree ekk kara. Etc..
     
    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    මට නන් පේන්න බෑ නෑයෝ...අපේ වැරදිමයී වේස හැත්ත හොයන්නෙ...මොකක් හරි වැරදිච්ච තැනක් අල්ලගෙන ඒ ගැනම කියවන එකමයී වැඩේ...🤬🤬🤬 උන්ගෙ ලමයී ගැන අපි කියවනව ඇ හරියට කාල කන්නි😕