නෑයෝ😑

Raskolnikov

Active member
  • Oct 29, 2019
    164
    146
    43
    පුතා තාම A/l කරනවද .😑.වයස යනවනෙ(3rd shy)😶 අරයා අර ෆැකල්ටියේ මෙයා මේ ෆැකල්ටියේ😣 ඔව්වා තමා අහන්නේ කන පැලෙන්න දෙන්න හිතෙන්නෙ]
    තී ව කාමරෙන් එළියට ගන්න ඔය කතා කියන්නෙ. එළිය හිටියනං ඔව්වා අහන්න එන්නෑ.

    @AnuradhaRa මෑට කියල දියං පොඩ්ඩක්
     

    HmNRazor

    Well-known member
  • ඕවා මොනාද යකෝ හෙට පාන්දර 3 ට කතරගම යන්න දාගෙන නෑදෑ පවුල් 2ක් එක්ක අපේ අම්මලා!! අවුරුද්ද ලබලා පැය 24ක් ගියේ නෑ........... ජෝගි දාන්න යන්න!! ලංකාවේ උන්ට මොකද මේ වෙලා තියෙන්නෙ කියලා දෙලොවක් අතර ඉඳගෙන කල්පනා කරන මම.......... :unsure::ROFLMAO::ROFLMAO:

    paw-paw-sorrow.png
     

    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    උන් යන්නෙත් නෑ බන්...අම්මා කාමරේට ඇවිල්ලා කියල ගියා උන් එක්ක කතා කරන්න එන්න කියලා😬..මම නම් යන්නැ යන වෙලාවට බුලත් අතක් දිලා වැදලා ආපහු කාමරේට එනවා

    ඕවා මොනාද යකෝ හෙට පාන්දර 3 ට කතරගම යන්න දාගෙන නෑදෑ පවුල් 2ක් එක්ක අපේ අම්මලා!! අවුරුද්ද ලබලා පැය 24ක් ගියේ නෑ........... ජෝගි දාන්න යන්න!! ලංකාවේ උන්ට මොකද මේ වෙලා තියෙන්නෙ කියලා දෙලොවක් අතර ඉඳගෙන කල්පනා කරන මම.......... :unsure::ROFLMAO::ROFLMAO:

    View attachment 120388
    නෑයෝ එක්ක ට්‍රිප් , සමිති ගානේ යන බස්වල ට්‍රිප් මට අල්ලන්නෙම නැ...හෙනම අඩුකුලේ සිංහලු වගේ හැසිරෙන්නේ...පවුලේ එවුන් එක්ක ,කොල්ලො ටිකක් එක්ක යන ඒවා ආතල්😁
    ------ Post added on Apr 14, 2021 at 9:46 PM
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ටිකක් සද්දෙන් හිටියොත් අනන් මනන් වල්පල් කියවන්න එන්නෙ නෑ. අර කියන හැමදේම අහන් ඔළුව වන වන හිටියොත් ඇවිල්ලා ඔළුවට අතත් හෝදල යන්නෙ.
    එකෙක් හිටියා අපෙ පව්ලෙත්
    මන් ඕම කාමරේට වෙලා ඉද්දි ඇවිත් අහනවා මොකෝ ගෑනූලමයා වගේ කාමරේ කියලා , මොකක් හරි දෙයක් කරන්න ගියත් ඕකා මට ඕකමයි කියන්නෙ. දවසක් ඕම කියන් එද්දි මං කීවා
    "ආයෙ උඹ ඔය ගෑනු කතාව කීවොත් මං නෑකම් බලන්නෙ නෑ" කියලා
    එදායින් පස්සෙ ආයෙ මූකුත් කීවෙ නෑ.
     
    • Haha
    Reactions: windows_ubuntu

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,310
    9,480
    113
    Heaven :p
    27, 24, 23, 19, 20, 15, 16.. Oya athare.

    Mnda, ape set eka nan patta hodai, ekamuthui.
    Bappa business krnne, corona hinda Poddk awl wela, lease ehema gewala dunnet pawle aya ekathuwela.. Oya wage gdk tianawa itn...
    Okkoma 30k Wtra innawa set eka. මේ ටිකේ nan 12k wtra rata. Awe na me sare itn. Nattan okkoma Enawa.


    16 -27 අතරේ කීවනම් ඉවරයිනේ හුත්තෝ.. අනේ මන්ද උබත් :baffled:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කෙලවෙන්න බලාගෙන ඉන්න වේ# හැතිකරයක් ඕකුන්...එකෙක් දෙන්නෙක් හොදයි🙂
    eka ubalage nayonge prashanayak vitarak neme lankawe bahutarayak minissu ohoma tama. wena rawalata wada lankawe minissunge kuhaka kama irisiyawa wedi. nayo unoth eka double wenawa. Minissu hena adambarayen lankwa gana kata kranwa inne habei lokema jarama minissu..South Asia wala meka tika wedi Asia walt walata wada. USA eun eka compair karal wedak ne unta tiyenne wenam aul.

    16 -27 අතරේ කීවනම් ඉවරයිනේ හුත්තෝ.. අනේ මන්ද උබත් :baffled:
    prahsne ahuwam diga hali liyanne. man dan comment ganak beluwa..😂😂
    ------ Post added on Apr 15, 2021 at 1:14 AM

    beluwama man hituwe man vitarai kiyala yako meke inna okkoma eunge nedayo aul... lankwa ma ekai wage. 😂😂😂 onna ekai man lankwe minissunta asa natte.
    ------ Post added on Apr 15, 2021 at 1:17 AM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,056
    31,822
    113
    ඕවා මොනාද යකෝ හෙට පාන්දර 3 ට කතරගම යන්න දාගෙන නෑදෑ පවුල් 2ක් එක්ක අපේ අම්මලා!! අවුරුද්ද ලබලා පැය 24ක් ගියේ නෑ........... ජෝගි දාන්න යන්න!! ලංකාවේ උන්ට මොකද මේ වෙලා තියෙන්නෙ කියලා දෙලොවක් අතර ඉඳගෙන කල්පනා කරන මම.......... :unsure::ROFLMAO::ROFLMAO:

    View attachment 120388
    Dan 3 ta langai nagitapan
     
    • Haha
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • Dan 3 ta langai nagitapan
    නැගිටලා ඉන්නේ!! නෑදෑයෝ යකෝ හට්ටි මුට්ටි අරගෙන මන්න පිහි අර ගෙන මුන් යකෝ trip එක වවා ගෙන කන්න වගේ යන්නෙ!! ඔක්කොමලා ව තොලොන්චි කරලා යැව්වා!! දවස් දෙකකින් ලු එන්නේ........ :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: windows_ubuntu

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,192
    2
    10,799
    113
    Home Sweet Home
    palayan gihin kari nayointa pora talk tikkak kiyapan
    unge redde rewayi
    ඇවිල්ලා පවුල් 2 ක් 😐..මන් කාමරේට වෙලා ඉන්නවා😶

    hariyata har සද්දෙන් හිටියොත් goda
    ටිකක් සද්දෙන් හිටියොත් අනන් මනන් වල්පල් කියවන්න එන්නෙ නෑ. අර කියන හැමදේම අහන් ඔළුව වන වන හිටියොත් ඇවිල්ලා ඔළුවට අතත් හෝදල යන්නෙ.
    ------ Post added on Apr 15, 2021 at 12:43 PM
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    දැන් ආවා සෙට් එකක්.. නැන්දා කෙනෙක්.. මාතර. ඕකිගේ දුව කැම්පස් යන කාලේ මෙහෙමයි.. මම ඉතින් හොඳ සැප ගත්තා ඒ කාලේ.ඔපිස් යන කාලේ මගෙත් එක්ක එකටමයි ආවේ කොළඹ පාරවල් දන්නේ නෑ කියලා.. ඒ කාලේ හැමදාම අතේ ගස්ස ගන්නවා ඒකිට කියලා... පට්ට විදියට උදවු පදවුත් කලා...දැන් බැඳලා දරුවෙක් ඉන්නවා.. යකෝෙ එංගලන්තෙන් බැහැලා වගේ දැන් හැසිරෙන්නේ.. මම පඩේකටවත් ගනන් ගන්නේ නෑ ආවට.. යනකොට යනවා අයියේ ගෑවා.. මම බැලුවේවත් නෑ හරී ගෑවා... මම ටීවී එක බල බල ආතල් එකේ හිටියා..

    මුන්ට බැරි කාලේ අයියේ පයියේ ගාගෙන ආවේ.. දැන් නිකමට කෝල් එකක් නෑ මනුස්ස කමට.. එනවා මෙතන නෑගම්....
     
    • Sad
    Reactions: vindi19 and saja