mehema geyak lankawe hadanna keeyak yaida..? me wage materials, equipment lankawe thiyanawada..?
Ohoma scenic view ekak thiyana colombo walata langa idamak thama hoyanna amaru.Koti 6-7kin gahanna puluwan luxury items dalama.
Ohoma scenic view ekak thiyana colombo walata langa idamak thama hoyanna amaru.
Oya wage pathi walata highway awama colombo walata 1hr walin wage enna puluwan unoth ehe inna eka watinawa.Ow machan. Nuwara Eliya / Bandarawela / Hatton wage nam ganna puluwan.
Oya wage pathi walata highway awama colombo walata 1hr walin wage enna puluwan unoth ehe inna eka watinawa.
Owa haduwa wage nemei maintenance welata yai sahena loku ganak
ඒක ඉතින් එක එක්කෙනාගේ කැමැත්ත. උඹ ඔහොම ඉන්න කැමති වගේ තමයි තව කෙනෙක් මැරෙන්න කලින් තමන් ආස විදිහට ගෙයක් හදන එකවයසට ගිහිලා මැරෙනවා නම් ඔහොම යායට ගෙවල් හදලා මොකටද? පට්ටි දාන්නද? දැනට මම ඉන්නේ පොඩියට හදපු ගෙදරක (තට්ටු දෙක), ගෙදරට අමරතව පොඩි අැනෙක්සියක් තියනවා ඒකේ තමා මම ඉන්නේ තනියම. මේ ඉන්න ගෙදරත් මට ලොකු වැඩි එකේ ඔහොම ගෙවල් හදලා කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න බෑ ඉතිත්. (කවුරු කෙනෙක් මට පැහැදිලි කරලා දෙන්න පුලුවන් නම්?)
Hadala iwara unamai therum yanne aparada wiyadam kiyala, podiwata innakota prashna adui.වයසට ගිහිලා මැරෙනවා නම් ඔහොම යායට ගෙවල් හදලා මොකටද? පට්ටි දාන්නද? දැනට මම ඉන්නේ පොඩියට හදපු ගෙදරක (තට්ටු දෙක), ගෙදරට අමරතව පොඩි අැනෙක්සියක් තියනවා ඒකේ තමා මම ඉන්නේ තනියම. මේ ඉන්න ගෙදරත් මට ලොකු වැඩි එකේ ඔහොම ගෙවල් හදලා කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න බෑ ඉතිත්. (කවුරු කෙනෙක් මට පැහැදිලි කරලා දෙන්න පුලුවන් නම්?)
ruwanwellen set karala dennada? palu kadu tiyenawa one tharamOhoma scenic view ekak thiyana colombo walata langa idamak thama hoyanna