Mehema geyak hadanna keeyak yaida?

HmNRazor

Well-known member
  • වයසට ගිහිලා මැරෙනවා නම් ඔහොම යායට ගෙවල් හදලා මොකටද? පට්ටි දාන්නද? දැනට මම ඉන්නේ පොඩියට හදපු ගෙදරක (තට්ටු දෙක), ගෙදරට අමරතව පොඩි අැනෙක්සියක් තියනවා ඒකේ තමා මම ඉන්නේ තනියම. මේ ඉන්න ගෙදරත් මට ලොකු වැඩි එකේ ඔහොම ගෙවල් හදලා කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න බෑ ඉතිත්. (කවුරු කෙනෙක් මට පැහැදිලි කරලා දෙන්න පුලුවන් නම්? 🙏)
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    වයසට ගිහිලා මැරෙනවා නම් ඔහොම යායට ගෙවල් හදලා මොකටද? පට්ටි දාන්නද? දැනට මම ඉන්නේ පොඩියට හදපු ගෙදරක (තට්ටු දෙක), ගෙදරට අමරතව පොඩි අැනෙක්සියක් තියනවා ඒකේ තමා මම ඉන්නේ තනියම. මේ ඉන්න ගෙදරත් මට ලොකු වැඩි එකේ ඔහොම ගෙවල් හදලා කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න බෑ ඉතිත්. (කවුරු කෙනෙක් මට පැහැදිලි කරලා දෙන්න පුලුවන් නම්? 🙏)
    ඒක ඉතින් එක එක්කෙනාගේ කැමැත්ත. උඹ ඔහොම ඉන්න කැමති වගේ තමයි තව කෙනෙක් මැරෙන්න කලින් තමන් ආස විදිහට ගෙයක් හදන එක
     
    • Like
    Reactions: HmNRazor

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,996
    31,770
    113
    වයසට ගිහිලා මැරෙනවා නම් ඔහොම යායට ගෙවල් හදලා මොකටද? පට්ටි දාන්නද? දැනට මම ඉන්නේ පොඩියට හදපු ගෙදරක (තට්ටු දෙක), ගෙදරට අමරතව පොඩි අැනෙක්සියක් තියනවා ඒකේ තමා මම ඉන්නේ තනියම. මේ ඉන්න ගෙදරත් මට ලොකු වැඩි එකේ ඔහොම ගෙවල් හදලා කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න බෑ ඉතිත්. (කවුරු කෙනෙක් මට පැහැදිලි කරලා දෙන්න පුලුවන් නම්? 🙏)
    Hadala iwara unamai therum yanne aparada wiyadam kiyala, podiwata innakota prashna adui.
     
    • Like
    Reactions: HmNRazor