නීල බන්ධ

MAHESH80

Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    නීල බන්ධ කේෂ තෛලය නිපදවනු ලබන්නේ 100% ක්ම දේශීය ඖෂධ ශාකසාර භාවිතයෙනි. හිසෙහි උෂ්ණත්වය පාලනය කිරීම සහ හිසට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සමට ලබාදීම මඟින් හිස කෙස් මූලය නිරෝගිමත්ව ශක්තිමත් කිරීම මෙහි කාර්ය වේ. පළමු දින 3න් පසු කොණ්ඩය ගැලවී යාම නැවතීමට පටන් ගන්නා අතර දින 5ක් 6ක් වැනි කෙටි කාලයක් තුල සම්පූර්යෙන්ම හිස කෙස් ගැලවී යාම නවතී. ඉරුවාරදය, හිසේ කැක්කුම්, පීනස, සෙම, වැනි රෝග වලටද ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. ඒ වගේම හිසේ ඇතිවන කුඩා බිබිලි, අළුහම් වැනි චර්ම රෝග, bacteria අසාදන, උකුණන් වැනි සතුන්ගෙන් සිදුවන අසාදන සම්පූර්ණයෙන්ම කෙටි කාලයක් තුල සුවපත් වේ.

    Drop a massage to get the bottle on your door step to now

    Facebook - https://www.facebook.com/Neela-Bandha-hair-oil-110971321082959
    Instagram - https://www.instagram.com/neelabandha/
    Twitter - https://twitter.com/BandhaNeela
    You tube - https://www.youtube.com/channel/UCUvoKfXC1IbbiC-uajBPGDA
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මේක පාවිච්චි කරලා හොද ප්‍රතිපල ලබපු අය ඉන්නවද?
    ඔව්.ලගදී මාර්කට් කරන්න පටන් ගත්තේ.අපේ ගම් වල මේ තෙල හරි ප්‍රසිද්දයි.බුල්නැවේ වේද මහත්තය ඉස්සර සල්ලි ගන්නේ නැතුව ගම වල මිනිස්සුන්ට මේ තෙල දීල තියෙන්නේ.බෙහෙත් හොයන්න හරි අමාරුයිු. මගෙත් තට්ටේ වැහුන.කලින් නුලක මගේ කොන්ඩේ පොටෝ එකකුත් දාල ඇති.
    https://elakiri.com/threads/විසඳුමක්-හම්බුනා-මචන්.1982250/
     
    • Like
    Reactions: NRTG and hodakolla

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,872
    2
    115,903
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    Ranjan.jpg
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    This should be in market section. :rolleyes:
    මාකට් සෙක්ෂන් එකෙත් ඉගෙන ගන්න දේවල් තියෙනවා.අපිට වැඩිය නොතේරුනාට හැම සෙක්ෂන් එකක්ම මාකට් තමා.
     
    • Like
    Reactions: Ryan08

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    Cash on delivery එවන්නත් පුළුවන්.නැතිනම් මම පැකේජ් එක එවුවහම(ඔයාගේ අතට ලැබුනම)සල්ලි දාන්න.කොරෝන හින්ද කුරිය සර්විස් 4ක් වගේ පාවිච්චි කරන්න වෙලා තියෙනවා.

    Courier කරන්නේ කොහොමද? Cash on delivery da?

    ------ Post added on Jun 23, 2021 at 12:20 AM
     
    • Like
    Reactions: koj500

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Cash on delivery එවන්නත් පුළුවන්.නැතිනම් මම පැකේජ් එක එවුවහම(ඔයාගේ අතට ලැබුනම)සල්ලි දාන්න.කොරෝන හින්ද කුරිය සර්විස් 4ක් වගේ පාවිච්චි කරන්න වෙලා තියෙනවා.



    ------ Post added on Jun 23, 2021 at 12:20 AM
    ස්තුතියි...