නීල බන්ධ කේෂ තෛලය නිපදවනු ලබන්නේ 100% ක්ම දේශීය ඖෂධ ශාකසාර භාවිතයෙනි. හිසෙහි උෂ්ණත්වය පාලනය කිරීම සහ හිසට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සමට ලබාදීම මඟින් හිස කෙස් මූලය නිරෝගිමත්ව ශක්තිමත් කිරීම මෙහි කාර්ය වේ. පළමු දින 3න් පසු කොණ්ඩය ගැලවී යාම නැවතීමට පටන් ගන්නා අතර දින 5ක් 6ක් වැනි කෙටි කාලයක් තුල සම්පූර්යෙන්ම හිස කෙස් ගැලවී යාම නවතී. ඉරුවාරදය, හිසේ කැක්කුම්, පීනස, සෙම, වැනි රෝග වලටද ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. ඒ වගේම හිසේ ඇතිවන කුඩා බිබිලි, අළුහම් වැනි චර්ම රෝග, bacteria අසාදන, උකුණන් වැනි සතුන්ගෙන් සිදුවන අසාදන සම්පූර්ණයෙන්ම කෙටි කාලයක් තුල සුවපත් වේ.
Drop a massage to get the bottle on your door step to now
Facebook - https://www.facebook.com/Neela-Bandha-hair-oil-110971321082959
Instagram - https://www.instagram.com/neelabandha/
Twitter - https://twitter.com/BandhaNeela
You tube - https://www.youtube.com/channel/UCUvoKfXC1IbbiC-uajBPGDA