මම මේ දවස් වල Flat එකක් හොයනවා කොලබ කිට්ටුවෙන්. ටිකක් decent විදිහට ඉන්න පුළුවන් govement එකක්. maintain fee එක එහෙම අඩු එකක්. මට එකේදී හම්බ උනේ ඇල්විටිගල flat කියන එකයි ඇන්ඩසන් flat කියන එකයි. ඒ දෙක ගැන දන්න කව්රුහරි ඉන්නවද ? දෙකම එකම price range එකේ යන්නේ. මොකද්ද ඒ දෙකෙන් හොද ? වෙන ඒ වගේ govement ටිකක් decent flats මොනවද තියෙන්නේ ?