Elvitigala Flats & Anderson Flats?

asnk

Member
Apr 15, 2021
18
9
3
මම මේ දවස් වල Flat එකක් හොයනවා කොලබ කිට්ටුවෙන්. ටිකක් decent විදිහට ඉන්න පුළුවන් govement එකක්. maintain fee එක එහෙම අඩු එකක්. මට එකේදී හම්බ උනේ ඇල්විටිගල flat කියන එකයි ඇන්ඩසන් flat කියන එකයි. ඒ දෙක ගැන දන්න කව්රුහරි ඉන්නවද ? දෙකම එකම price range එකේ යන්නේ. මොකද්ද ඒ දෙකෙන් හොද ? වෙන ඒ වගේ govement ටිකක් decent flats මොනවද තියෙන්නේ ?
 
tclanki

Well-known member
  • Feb 11, 2010
    6,624
    2,328
    113
    Anderson kiyanne polhengoda tiyana eka neda ? eliyen baladdi nm shape eka othana park karala tianawa hoda vehicles ehema
     
    • Like
    Reactions: NRTG

    asnk

    Member
    Apr 15, 2021
    18
    9
    3
    Kohomada ban owaye ganan?
    10M to 15M wage. Flow eka anuwai athule condition eka anuwai gana wenas wenawa

    Old buildings. What is the cost?
    10M to 15M wage
    ------ Post added on Apr 15, 2021 at 2:05 PM

    Anderson kiyanne polhengoda tiyana eka neda ? eliyen baladdi nm shape eka othana park karala tianawa hoda vehicles ehema
    Narahenpita handiyata kittuwa thiyenne. Google map eke balannko search karala.
    ------ Post added on Apr 15, 2021 at 2:09 PM
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,624
    2,328
    113
    10M to 15M wage. Flow eka anuwai athule condition eka anuwai gana wenas wenawa

    10M to 15M wage
    ------ Post added on Apr 15, 2021 at 2:05 PM

    Narahenpita handiyata kittuwa thiyenne. Google map eke balannko search karala.
    ------ Post added on Apr 15, 2021 at 2:09 PM

    ah sorry mn kiyana eka newe me.. e road eka Edmonton road eka.. dn aluthen ethanath gov housing ekak tanaka habeii...
     
    • Like
    Reactions: asnk

    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    මම ඇල්විටිගල හිටියා 2012-15 කාලෙ. B බ්ලොක් එකේ. තැන හොඳයි. ගස් කොල තියනව. සාපේක්ෂව කූල්. ආරක්ශාව හොදයි. කවදාවත් කිසි දෙයක් නැතිඋනෙ නෑ. වාහන නවත්තන්න නම් වෙන්නෙ ගස් යට. වෙන් වෙච්ච ඉඩ නෑ එන විදිහට දාන්නෙ. මදුරුවොත් අඩුයි. එපාර්ට්මන්ට් නම් පොඩී, වැඩි ඉඩක් නෑ. මම නම් ඒ කාලෙ තනිකඩ නිසා එ තරම් ගානක් උනේනෑ
     
    • Like
    Reactions: asnk and NRTG

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,527
    4,309

    Kiyak gyada
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,527
    4,309
    113
    Mama rent ekata hitiye 20yi maseta
    E kale nam oke flat ekak une laksha 60-80 atara
    Dan nam aparade hitenawa e kale otanin ekak aran demme neti eka gena

    Mama rent ekata hitiye 20yi maseta light watura wenama gewwa
    ------ Post added on Apr 16, 2021 at 8:13 AM
    Photo ehema nadda
    Coliti da ples eca
    Inna un khmada
     
    asnk

    Member
    Apr 15, 2021
    18
    9
    3
    ayi uba ocac hyanne
    mama work karana thanta laga thanak baluwe. naththam tikak durin nam oya ganata tikak hoda geyak gannna puluwan. Traveling walata yana time ekai babawa school ekakata dagannath lesi hinda baluwe.

    Government school try karanawada address category walin?
    ow machan. ekath eka hetuwak.
    ------ Post added on Apr 16, 2021 at 1:48 PM

    Mama rent ekata hitiye 20yi maseta
    E kale nam oke flat ekak une laksha 60-80 atara
    Dan nam aparade hitenawa e kale otanin ekak aran demme neti eka gena

    Mama rent ekata hitiye 20yi maseta light watura wenama gewwa
    ------ Post added on Apr 16, 2021 at 8:13 AM
    dannam machan 50-60k withara wage wenawa ethana flat ekaka rent eka
    ------ Post added on Apr 16, 2021 at 1:53 PM

    මම ඇල්විටිගල හිටියා 2012-15 කාලෙ. B බ්ලොක් එකේ. තැන හොඳයි. ගස් කොල තියනව. සාපේක්ෂව කූල්. ආරක්ශාව හොදයි. කවදාවත් කිසි දෙයක් නැතිඋනෙ නෑ. වාහන නවත්තන්න නම් වෙන්නෙ ගස් යට. වෙන් වෙච්ච ඉඩ නෑ එන විදිහට දාන්නෙ. මදුරුවොත් අඩුයි. එපාර්ට්මන්ට් නම් පොඩී, වැඩි ඉඩක් නෑ. මම නම් ඒ කාලෙ තනිකඩ නිසා එ තරම් ගානක් උනේනෑ
    ethana nitharama wage flats wikunna thiyenwada? naththam kalathurakinda ekak wikunna danne?
    ------ Post added on Apr 16, 2021 at 1:56 PM
     
    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    Photo ehema nadda
    Coliti da ples eca
    Inna un khmada
    Photo mukut hoya ganna nehe ban godak kal ne. Kohomath apartment eken ekata athula wenas. Samahara ewa tile karala ac karala tibuna samahara ewa aanduwen dunna widihata basic tibba.
    Gihillama balanna.
    Godak welawata wate inna un shape. Mama hitapu kaale e block eke hitiya ekama karadarakaaraya mama😅
    Mama thanikada nisa yaluwo bothal genu okkoma ussan e dawas wala enne mage place ekata. Weekends thanikara yaka natanawa
     
    • Like
    Reactions: ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,527
    4,309
    113
    Photo mukut hoya ganna nehe ban godak kal ne. Kohomath apartment eken ekata athula wenas. Samahara ewa tile karala ac karala tibuna samahara ewa aanduwen dunna widihata basic tibba.
    Gihillama balanna.
    Godak welawata wate inna un shape. Mama hitapu kaale e block eke hitiya ekama karadarakaaraya mama😅
    Mama thanikada nisa yaluwo bothal genu okkoma ussan e dawas wala enne mage place ekata. Weekends thanikara yaka natanawa
    wate un ecca close contact ecac thwunada