SLF Fiber - WiFi Drop

L_Kaan

Well-known member
  • Aug 23, 2017
    1,053
    502
    113
    🚛 ලොරියේ 🚛
    මගෙ fiber connection එකේ සැරින් සැරේ wifi drop වෙනවා.
    1212 ට කිව්වම port reset කරා කියනවා.ඒත් එහෙමයි
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    එලකිරියෙ කතාවෙන දේවල් අහල මම හිතුවා මේ ADSL line එක තව ගොඩක් කල් තියාගන්න එක හොදයි කියල :lol:
     
    Last edited:

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    මගෙ fiber connection එකේ සැරින් සැරේ wifi drop වෙනවා.
    1212 ට කිව්වම port reset කරා කියනවා.ඒත් එහෙමයි
    Ont eka maru krapan.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,616
    2
    115,481
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    එලකිරියෙ කතාවෙන දේවල් අහල මම හිතුවා මේ ADSL line එක තව ගොඩක් කල් තියාගන්න එක හොදයි කියල :lol:
    ADSL ලයින් එකේ නොයිස් එකක් නම් පෝන් එකේ සද්දෙන් හොයත හැකි Fiber එහෙම බෑ මම හිතන්නෙ :rolleyes:
    ------ Post added on Apr 16, 2021 at 9:48 PM
     
    • Like
    Reactions: Voltage