Ata pirikara wali sinhalu

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,326
    113
    යන්තන් ඇති උබ අලුත් එකක් හොයාගෙන 👇 :lol:

    254970.jpg
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,657
    33,853
    113
    ඊයා බං ලැජ්ජයි. පූජනීය ස්ථානයකවත් සමගියෙන් ඉන්න බෑනේ සිංහලුන්ට. අටපිරි කර පූජා කරගන්න ඕනේ නම් ඔය අනුරාධපුරේම අවට ඕන තරම් ඉන්නවා දාන මාන නොලැබෙන ස්වාමීන් වහන්සේලා. බුදු හාමුදුරුවොත් කියලා තියෙන්නේ සංඟයාට පූජා කරාම තමන් වහන්සේට පූජා කළා වගේ තමයි කියලා. මෝඩ සිංහලුන්ට ඕනේ කා එක්ක හරි වලියක් දාගෙන වීඩියෝ කරලා මං පොර වෙන්න.
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    ඊයා බං ලැජ්ජයි. පූජනීය ස්ථානයකවත් සමගියෙන් ඉන්න බෑනේ සිංහලුන්ට. අටපිරි කර පූජා කරගන්න ඕනේ නම් ඔය අනුරාධපුරේම අවට ඕන තරම් ඉන්නවා දාන මාන නොලැබෙන ස්වාමීන් වහන්සේලා. බුදු හාමුදුරුවොත් කියලා තියෙන්නේ සංඟයාට පූජා කරාම තමන් වහන්සේට පූජා කළා වගේ තමයි කියලා. මෝඩ සිංහලුන්ට ඕනේ කා එක්ක හරි වලියක් දාගෙන වීඩියෝ කරලා මං පොර වෙන්න.
    Sahathika aththa ban. Namata baudda pons la