අඩෝ‍ අායෙත් අරුන් අපිට දෙන්න වගේ යන්නෙ..සිවුරක් දාගෙන නාඳුනන ඵකෙක් පන්සලකට රිංගලා..

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    :shocked: :shocked: :shocked:කැලේකට පැනල දුවලා..දන්නවනම් කියපල්ලා මූ ගැන..අායෙත් අරුන් රටට කෙලවන්න හදනව වගේ..මේ පාර බෞද්ධයෝ වෙන්න ඕන ටාගට් ඵක..

     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    හොරෙක් වෙන්ඩ පුලුවන්..සිවුර ගැලෙව්වම ඔය ආපු එකා හොයාගන්ඩත් අමාරු වෙයි.
    හොරෙක් ඵන්නෙ මොකටද පන්සලකට..අනික උගෙ මූණ බලපංකො..
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,031
    4,633
    113
    පැට්‍රොල් ටිකක් ගෙනත් තියා ගන්න ඕන
    වාහන තල්ලු කරන්න වෙන්නෙ ගිය සැරේ වගේ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,064
    36,076
    113
    කෑගල්ල
    මේ දවස්වල චව් වෙලා ඉන්න හැටියට ඔහොම එකක් උනත් කරන්න ඉඩතියෙනව
    අන්න එකයි මන් හැමදාම කියන්නේ රාජපක්ශලා ෆක් කරන්නේ චන්දේ දුන් නොදුන් හැමොටම තමා. පරිස්සමින් ඉදහල්ලා. කොහේ කොතන කෙලලා අරිද දන්නේ නෑ අයේ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    Aluthma drama ekada kohedo
    1.Port City
    2.China Loan
    3. Dollar Fluctuation

    Okkoma amathaka wela yanna
    ඩ්‍රාම ඩ්‍රාම ගගා හිටපං අරුන් උඹලගෙ පස්ස පැත්තටම බෝම්බ තියල යනකන්..ඔව් තොපිට ඉතිං ඔක්කොම සති 2යිනෙ මතක.
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    gota and rajapaksha waru dan name eka kelo gena inne. Enisa nawatha sinhala muslim awulak athi karala hari, sinhala chanda tika gani
     
    • Like
    Reactions: fdk

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,240
    3,298
    113
    ස හිටියනම් ඔහම ව‍ෙන්නෑ . අපරාද‍ේ පුතාන‍ෝව ජනාධිපති ක‍ෙරුව‍ේ
    :shocked: :shocked: :shocked:කැලේකට පැනල දුවලා..දන්නවනම් කියපල්ලා මූ ගැන..අායෙත් අරුන් රටට කෙලවන්න හදනව වගේ..මේ පාර බෞද්ධයෝ වෙන්න ඕන ටාගට් ඵක..


    ඈ බන් දැන් කිව්වා නේද ජාතික ආරක්ෂාව තහවුරු ක‍ෙරුවා ... නැවත පාස්කුවග‍ේ බ‍ෝම්බ ප්‍රහාරයක් තියා රතිඥ්ඥාවක් පත්තු ව‍ෙන්න තියන්නෑ කියලා . උන් නැවත බ‍ෝම්බ න‍ෙව‍ෙයි ගල් පාරක් හරි ගැහුව‍ොත් රට රකින විරුවා තමයි වගකියන්න ඕන‍ේ ... අර අයිය‍ෝ සිරිස‍ේනට නීතිය ක්‍රියාත්මක න‍ොව‍ෙන්න‍ෙත් රනිලට නීතිය ක්‍රියාත්මක න‍ොව‍ෙන්න‍ෙත් රාජපක්ෂලා දන්නාවා තමන්ටත් රිටන් එක එයි කියලා . අලි සබ්‍රියාව අධිකරන ඇමති ක‍ෙරුව‍ේ ක‍ොහමත් හම්බයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න න‍ෙව‍ෙයි ... තමන්ට ජනාධිපති ව‍ෙන්න දර දිය ඇදපු සිංහල බ‍ෞද්ධයාටම ක‍ෙලින්න තමයි ... අන්තිමට විරුවා යන්න‍ේ චීනාට පිනුම්ගහන්න පුලුවන් පරිසරයකුත් හදලම තමයි ... මුන්ට විරුද්ධව ජනතා නැගිටීමක් නැත්ත‍ේ මුන් හ‍ොද හින්දා න‍ෙව‍ෙයි , ව‍ෙන ද‍ෙන්න එක‍ෙක් නැති හින්දා කියලා මතක තියාගනින් ...