මේකෙවත් තියෙනවා ද හයිලන්ඩ් කිරිපිටි ටිකක් ගන්න.

මේ රටේ දෙයක් දියුණු කරන්න බැරි මේවට රිංගලා මේවා හෙන ගැහුනත් කමක් නෑ තමන්ගෙ මඩිය තර කරගන්න පුළුවන් නම් කියලා හිතන අමු කාලකන්නි නිසා තමයි.
කිරි එකතු කරන මධ්‍යස්ථාන වලට කිරි ගේන අය එක එක දේවල් මිශ්‍ර කරලා වතුර දාලා ලීටර් ගාන වැඩි කරගන්නවා.
මේ කිරි සේරම බවුසර් වල පුරවලා කර්මාන්ත වලට යනවා.
ඒ තැන් වලදි පරීක්ෂණ වලින් පසු කානු වලට හලනවා.
තෝරගත් කිරිත් හරියටම භාවිතා වෙන බවක් කියන්න පුළුවන් ද බෑ.
මොනවා කරලා හරි නිශ්පාදනය කරන ටිකත් හංගලා බහුජාතික සමාගම් වලට ඉඩ හදලා කල් ඉකුත් වෙනකල් ඉඳලා විසි කරන්න වැඩ කරලා අහුඋනා.
කඩේකට විකුණන්න පුළුවන් තරමට දෙන්නෙ නෑ දවසට පනහක් විතර එන කඩේකට උනත් මාසෙකට කේස් එකක් මොනවා කියලා කරන්නද අරූට දුන්නා මට නෑ කියලා කස්ටමස්ලා කැඩිලා බිස්නස් එකට කෙලවෙන එක තමයි වෙන්නෙ.
ඇත්තටම ඇයි හෙන ගහන්නෙ නැත්තෙ මේ වගේ කාලකන්නි එවුන්ට.