නුවරඑළිය Resturant Help

cjnisal

Active member
  • Aug 8, 2007
    545
    70
    28
    යාලුවනේ මම පවුලේ අය එක්ක නුවරඑළියේ පොඩි Trip එකක් යන්න ඉන්නේ. නවතින්න තැනක් නම් යාලුවෙක් සෙට් කලා. එත් ඒ තැන්වල කෑම හදලා දෙන්නේ නැති නිසා, අපිට කෑම ගන්න පුලුවන් හොද රෙස්ටුරන්ට් මොනවාද නුවරඑළියේ තියෙන්නේ? සාධාරණ ගානකට, පිරිසිදුව කෑම ටික ගන්න තමයි ඕනා. Buffet උනත් කමක් නෑ. කෑම වල පොඩි Variety එකක් තියෙනවා නම් තවත් හොදයි. පොඩි ළමයින් ඉන්න නිසා තමයි මේ දැනුවත් වෙලා යන්න බැලුවේ. දන්න අය පොඩ්ඩක් කියන්න.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,404
    25,616
    113
    දන්න හොද තැන් නැද්ද?
    ටව්මේ තියෙන ප්‍රසිද්ධ තෝසේ කඩේ, (නම මතක නෑ, ඔලුව වැදෙන තරම් ස්ලැබ් එක පාතයි) උඩ තට්ටුවේ toilet ගියා ලොකු වැඩේ ට.
    නාන කාමරේ කඩල පරිප්පු හෝදනවා, හිඟන්නෙක් වගේ ජරා පොරක්.

    පල්ලෙහා ට ඇවිත් කන්න පිරියක් නෑ....ටී එකක් අරන් බිල ගෙවලා ආවා. බිව්වේ නෑ.....

    ඕක්.....මතක් වෙද්දී ත් වමනෙට එනවා. 🤮🤮

    ලියන්න කම්මැලි, ටව්මේ නම් කන්න කඩයක් නෑ.... කාපු කාපු තැන් වල කේස්. දේශීය ආහාර පොට් එකක් නම් තියෙනවා. ඒත් බඩපිරෙන්න කන්න බෑ එතන සෙනග වැඩි.

    Only 02 choices, Book a banglow with a cook or buffet / ale carte available hotel
     
    Last edited:
    • Haha
    Reactions: hodakolla and U-tag

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    navathinna inna thana uyagannawath bari veid bn
    nathnm ithin ambevela pare hoda pot ekak allala gal 3k thiyala uyanna thama thiyenne bn api ehem karanaw giyam :baffled:
    pirisidu kada nm na town eke, hela bojun eka thiyenw market ek laga eka nm hodai
    de silva kiyala ekak thiyenw town eke mada ekath loku aulk na
     

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    Hapo town ekenam kanna thanak nehe ban. Api gihin anatha una. Araliya court eke keama shape. Over priced. Yana thanakin uyaganin. Neththan melo rahak nehe.
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93

    Grand Dewasiri Cottage​


    oke wenama restaurant ekak tiyei. indian sea food ewale hadala denne kamath hodai.
    tikak withara ganan. a unata clean maru place eka
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ හෙළ බොජුන් හල තියෙනවා.... ඒක නම් ශේප්......

    araliya hotel එකේ food කෝට් එක හොදයි.... පට්ට ගණන්......

    රෙස්ටුරෙන්ට් 2 කියලා එකක් ග්‍රෙගරි වැව ගාව තිබ්බා... දැන් තියෙනවද දන්නේ නැහැ... (නගර සබවෙන් අයින් කරලා නවින් දිසානායක කෑ ගහල ඒ දවස්වල ලොකු කේස් එකක් ගියා)
     

    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    හෙල බොජුන් එක හොදය් උදේට කන්න එහෙම 100කින් 150කින් හොදට කන්න පුලුවන්
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    නුවරඑලිය කියන්නෙ expensive city එකක්. හොඳට වියදම් කරන්න බලන් පලයන් මොන restaurant එකෙන් කෑවත්. ලාබ තැනකට නම් තියෙන්නෙ හෙල බොජුන් එක විතරයි මන් හිතන්නෙ.