පූ.ෂ්.පි

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උඹලට දවසකුත් කිව්වනේ.... අනිත් මිනිස්සු ජෙප්පෝ වගේ වහල්ලු නෙමෙයි

    චන්ද්‍රිකාට මුක්කු ගහමු කිව්වම....හොඳයි සහෝදර තුමා
    මහින්දට චන්දෙ දෙන්න කිව්වම ඔන්න දෙනවා.....
    සරත් ෆොන්සේකාට දෙමු කිව්වම ඔන්න දෙනවා ...
    මයිත්රීට චන්දෙ දෙන්න කිව්වම ...ඔන්න දෙනවා
    සජිත්ට දෙවැනි මනාපේ ගහන්න කිව්වම...ඔන්න එකත් දෙනවා

    ;-) 🖖
    Umbata mewa adala nehe ne ban, umbata adala wenne post ekakata salli keeyak hamba wenawada nedda kiyana eka witharay.
    Awankawama kiyapan, pushpika wenuwen umbata salli walata kade yanna kiwwoth, umba nokara inne nehe ne,
     
    • Like
    Reactions: Stimulus mind

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Umbata mewa adala nehe ne ban, umbata adala wenne post ekakata salli keeyak hamba wenawada nedda kiyana eka witharay.
    Awankawama kiyapan, pushpika wenuwen umbata salli walata kade yanna kiwwoth, umba nokara inne nehe ne,

    giphy.gif
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලංකාවේ තරම් ජාරා දේශපාලන ගේම් ගහන රටක් නම් ලෝකේ කොහෙවත් නැතුව ඇති.
    ඒවා ක්‍රියාත්මක කරන උනුත් ඉන්නවා. සල්ලි වලට ගු ටිකත් කන උන් ඉන්නේ.
    වියත් මග ෆේල් එකේ පොරෝ පාර මේ පාර චන්දෙට
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඔබයි අපේ විරුවී
    පුලතිසිපුර පොළොවෙන් මතුවී ආ
    මෙත්පල් හතේ මහතා මෙන්
    දිනූ දේශයේ ගඟෙන් මතු වූ
    කැලනි නා රජු මෙන්
    හොලවමු බෙලිකටු මල්ල රූ රැජිනි
    ඔබයි අපේ විරුවී

     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    දුප්පතුන්ගේ ජීවන තත්වය උසස් කරන්න එකෙකුටවත් ඕනෙ කමක් නෑ. නිකම් මොනාහරි ටිකක් බෙදලා දුන්නම ඔක්කොම හරි කියලා හිතන් ඉන්නෙ.

    දුප්පතුන් දුප්පතුන් විදිහට ඉන්නකම්, මෝඩයෝ මොඩයෝ විදිහට ඉන්නකම් උන් දිනුම්.

    කිසි කෙනෙක් මේ රටේ දුප්පත්කම කියන එක නැති කරන්නේ නැහැ.. ඒක තමයි ඇත්ත... ඔහේ ගිහින් පොත් පත් ටිකක්.. බෑග් ටිකක්... සපත්තු බෙදලා දෙනවා.. ඔච්චරයි... දුප්පත්කම නැතිනම් විශේෂයෙන් දේශපාලුවන්ට මිනිස්සු අතරට යන්න විදියක් නැහැ
     
    • Like
    Reactions: Schrodinger Cat