හයිවේ එක

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නුවර ඉදන් කොළඹටම හයිවේ එක ඛවද්ද ඕපන් වෙන්නේ...
    මැයිවල ඕපන් කරනවා කියන්නෙ ඇත්ර්‍ද ?
     
    • Like
    Reactions: kinkon

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    May Open Wedi kiyala hithanawa Kandy walatama enne ne hebei Danna widihata
    Ranil Maithree Couple ekata pinsidda wenna Lane adukaralawath 2018 iwara wenna thibba eka heduwe nene :(

    අර කිරිඇල්ල ගේ කොම්පැණි එකේ එවුන් උන්ගේ කෑලි හදලා නැහැ නේ . දැන් තමා පස් පුරවන්නේ . කොටස් කොටස් ඕපන් කරනවා ජූලි වල

    May wala open wenawa kiyala tibbe kotasak. man hithanne mirigama idala kurunegalata tama open karanne.
    Kadawatha to Mirigama tama sudda karanawa :P samahara than nawathila.
    මයිනා ඒකාලෙ බලයෙ හිටියනම් ඕක 2018දි ඕපන් කරනවා 😞
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,506
    15,877
    113
    111
    Gotham
    batman.com
    kurnagala mirigama ne open wenne.
    kandy walta yanna tawa 2 years wage yai kyala tama kyanne.
    ikmanata wenawa nan hodaio itn.
    mekat loku deyk, tkk hari nuwara pare traffic eka adu wenawa nan.

    අර කිරිඇල්ල ගේ කොම්පැණි එකේ එවුන් උන්ගේ කෑලි හදලා නැහැ නේ . දැන් තමා පස් පුරවන්නේ . කොටස් කොටස් ඕපන් කරනවා ජූලි වල
    nuwara bus stand ekat unne krnne, ekata tawa natte. temporary ekatat koti ganak wiyadan kara.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,085
    20,663
    113
    හස්තිශෛලපුර
    සෙප්- මීරිගම කුරුනෑගල යහපාලුවෝ හදපු ටික විකටයා ඕපන් කරන්න යන්නේ.. 20%යි කරන්න තිබුනේ ඒක වත් කරගන්න බැරිඋනා අවුරුදු 3ක් යනකන්..
    සෙප් - කඩවත මිරිගම කවදා ඉවර කරයිද දන්නේ නෑ මේ පූට්ටුව.. කරද ගහට මොකක්ද කරන්නේ කියලවත් තීරනයක් ගන්න බැරි විකට ආන්ඩුවක් මේක..

    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    kurnagala mirigama ne open wenne.
    kandy walta yanna tawa 2 years wage yai kyala tama kyanne.
    ikmanata wenawa nan hodaio itn.
    mekat loku deyk, tkk hari nuwara pare traffic eka adu wenawa nan.

    nuwara bus stand ekat unne krnne, ekata tawa natte. temporary ekatat koti ganak wiyadan kara.
    කාගේ උණත් ඔය වැඩක් කරන්නේ නැති කොම්පැණි වලට සල්ලි නොගෙවා ඉන්න ඕනේ බං . මේ ආණ්ඩුව කොන්ද කෙලින් තියාගෙන තීරණ ගන්න ඕනේ . ඔය කිරිඇල්ල නලාව නාලවා හිටියොත් බලපන් 2023 තුනේ දිවත් ඔය Highway එක ඉවර කරගන්න බැරි වෙනවා . කොළඹ ඉඳන් නුවර යන්න පැය 5 ක් වගේ යනවා දැන් . මේකෙන් අසාධාරණය වෙන්නේ රටේ බදුගෙවන මහජනතාව ට. ආණ්ඩුවෙන් දැන් වත් කිරිඇල්ල ගෙ කොම්පැණි මගුල් අයින් කරලා වැඩක් කරන්න පුළුවන් කොම්පැණි එකකට බාර දුන්නා නම් ඉවරයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,331
    86,578
    113
    ආශ්චර්යමත් රටක

    Ponnayo tika kiriella ta koraida? 🤣🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    Ponnayo tika kiriella ta koraida? 🤣🤣🤣
    කිරිඇල්ල ලා කොරපු හරිය තමා ගිය අවුරුදු 4 අපි දැක්කේ . හිනා වෙන්න නෙවෙයි අඬන්න තමා ඉතුරුවෙලා තියෙන්නේ ඇමරිකන් ඩොලර් බිලියන 5ක් නයට අරගෙන හම්බන්තොට වරාය විකුණලා ඒ ගත්ත සල්ලි වලට ඇරලා මහා බැංකුව කඩලා එක හිස් කරපු ඒවගේ වන්දි ගෙවන්න ඕනේත් මේ ආණ්ඩුව . හිනා වෙන්නේ රෙදි ඇද ගෙනද 🙄🙄
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,331
    86,578
    113
    ආශ්චර්යමත් රටක
    කිරිඇල්ල ලා කොරපු හරිය තමා ගිය අවුරුදු 4 අපි දැක්කේ . හිනා වෙන්න නෙවෙයි අඬන්න තමා ඉතුරුවෙලා තියෙන්නේ ඇමරිකන් ඩොලර් බිලියන 5ක් නයට අරගෙන හම්බන්තොට වරාය විකුණලා ඒ ගත්ත සල්ලි වලට ඇරලා මහා බැංකුව කඩලා එක හිස් කරපු ඒවගේ වන්දි ගෙවන්න ඕනේත් මේ ආණ්ඩුව . හිනා වෙන්නේ රෙදි ඇද ගෙනද 🙄🙄

    Ithin unta nithiya korala daduwam denna tamai api kiyanne. Eka karanna bari,
    1. Maha ponnaya ekka anduwe okkoma ponnayo nisada?
    2. Kiriellagen koti ganak aragatta nisada?
    3. Rate nithiyak nathi nisada?
    4. Wena mokak harida?

    Balu maina adayam nathi nama daganna hadapu kalakanni project nisa rata tibichcha taninuth watenna patan gatte. (Mattala Airport, nelum kuluna, hambantota conventional centre etc... )Baluella la awith eka wadi karapu ekai kare mahabankuwath horakala.

    Thope oya kamba horu tikai, baluella lai degollak newei. Ubala dan kade yanneth untama tama.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    Ithin unta nithiya korala daduwam denna tamai api kiyanne. Eka karanna bari,
    1. Maha ponnaya ekka anduwe okkoma ponnayo nisada?
    2. Kiriellagen koti ganak aragatta nisada?
    3. Rate nithiyak nathi nisada?
    4. Wena mokak harida?

    Balu maina adayam nathi nama daganna hadapu kalakanni project nisa rata tibichcha taninuth watenna patan gatte. Baluella la awith eka wadi karapu ekai kare.

    Thope oya kamba horu tikai, baluella lai degollak newei. Ubala dan kade yanneth untama tama.
    ගොන් බිජ්ජෝ ඔය කොම්පැණි වල නම තියෙන්නේ කිරිඇල්ල ගේ දුවගේ නමට . දුවගේ නමට තියෙන එකට තාත්තාට නඩු දාන්න බැහැ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,085
    20,663
    113
    හස්තිශෛලපුර
    Ithin unta nithiya korala daduwam denna tamai api kiyanne. Eka karanna bari,
    1. Maha ponnaya ekka anduwe okkoma ponnayo nisada?
    2. Kiriellagen koti ganak aragatta nisada?
    3. Rate nithiyak nathi nisada?
    4. Wena mokak harida?

    Balu maina adayam nathi nama daganna hadapu kalakanni project nisa rata tibichcha taninuth watenna patan gatte. (Mattala Airport, nelum kuluna, hambantota conventional centre etc... )Baluella la awith eka wadi karapu ekai kare mahabankuwath horakala.

    Thope oya kamba horu tikai, baluella lai degollak newei. Ubala dan kade yanneth untama tama.
    (y)(y)(y)👌👌👌
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,331
    86,578
    113
    ආශ්චර්යමත් රටක
    ගොන් බිජ්ජෝ ඔය කොම්පැණි වල නම තියෙන්නේ කිරිඇල්ල ගේ දුවගේ නමට . දුවගේ නමට තියෙන එකට තාත්තාට නඩු දාන්න බැහැ

    Ehenan pakatada e uttige thaththage namak adala ganne?? Thopi ne gon bijjo maha ponnayange pampori katha walata rawatenna. 🤣 kiriellayek gana kiyawala dan kiyanawa mukuth karanna barilu.

    Du nan weredda karala tiyenne, eki waradak karala tiyenawa nam nadu dala ekita daduwam denna kiyapiya ubalage maha ponnayata. Ethakotath ahanna tiyenne ara uda ahapu prashna tikama tamai.

    Waradak natnam labbakda methana kiyawanne???
     
    • Haha
    Reactions: Smartm