Questions කෙල්ල advice

Emios

Well-known member
  • Dec 10, 2009
    74,923
    67,184
    113
    mata decision ekak ganna bari thana thamai elakiriya mathak une.. :-(
    Eka thamai kivve marry and don't look back kiyala.okoma perfect wenne ne.aye regret karannath epa bendama.

    මටනන් කෙල්ල කලින් සෙක්ස් කරල තිබ්බත් කමක් නෑ. friends with benefits ඉදල තිබ්බත් කමක් නෑ. බ්‍රේක් වෙලා වෙන කොල්ලෙක් එක්ක ගියත් කමක් නෑ. ඒත් එක කොල්ලෙක්ව රවට්ටල තව එකෙක් එක්ක සෙක්ස් කරන එකනන් හෙනම අවුල්. But you are the only person who knows the exact situation. So it's your choice.
    Sex is men's piority not womens.They don't think like us.It's not cheating in their minds
    ------ Post added on Apr 20, 2021 at 7:03 PM
     
    • Like
    Reactions: IshikaSri

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    If you have a “deep connection “ with her like you said you have, then go for it, i guess.. but at the end of the day, it’s you who should make the decision, not some unknown guys in some forum. Be honest, take time cuz the contentment of your next 20,30 years depend on the decision you take today.
     
    IshikaSri

    Member
    Apr 20, 2021
    21
    19
    3
    මටනන් කෙල්ල කලින් සෙක්ස් කරල තිබ්බත් කමක් නෑ. friends with benefits ඉදල තිබ්බත් කමක් නෑ. බ්‍රේක් වෙලා වෙන කොල්ලෙක් එක්ක ගියත් කමක් නෑ. ඒත් එක කොල්ලෙක්ව රවට්ටල තව එකෙක් එක්ක සෙක්ස් කරන එකනන් හෙනම අවුල්. But you are the only person who knows the exact situation. So it's your choice.

    කෙල්ලගෙ පැත්තෙන් බැලුවොත් ඒක සාදාරණ නැද්ද? කොල්ල නැතුව එයා තනියෙන් අවුරුදු 3-4 ක් හිටිය. කොල්ලත් ignore කලා එයාව. කෙල්ලන්ටත් feelings තියනවනෙ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,752
    113
    34
    Kalutara
    කෙල්ලගෙ පැත්තෙන් බැලුවොත් ඒක සාදාරණ නැද්ද? කොල්ල නැතුව එයා තනියෙන් අවුරුදු 3-4 ක් හිටිය. කොල්ලත් ignore කලා එයාව. කෙල්ලන්ටත් feelings තියනවනෙ.
    ඒ වුනාට ඒක කියන විදිහට ඔෆිශියලි බ්‍රේකප් එකක් නෙමෙයිනේ. එහෙම නැත්තන් කොල්ලත් හතර අතට ඇන ඇන හිටපු එකෙක්ද
     
    • Like
    Reactions: IshikaSri

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,923
    67,184
    113
    Say you got canada or australia pr and be silent after that.Then observe the reaction.For sure the caring will come back
     
    IshikaSri

    Member
    Apr 20, 2021
    21
    19
    3
    If you have a “deep connection “ with her like you said you have, then go for it, i guess.. but at the end of the day, it’s you who should make the decision, not some unknown guys in some forum. Be honest, take time cuz the contentment of your next 20,30 years depend on the decision you take today.

    The thing is, I don't have anything to compare this with. I believe it's deep. But I don't know what a non-deep relationship feels like, or whether it can go deeper.

    Say you got canada or australia pr and be silent after that.Then observe the reaction.For sure the caring will come back

    The caring is still there. Sometimes it's not there cuz she is depressed. Breakup hit her hard.
    ------ Post added on Apr 20, 2021 at 7:12 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,343
    113
    කෙල්ලගෙ පැත්තෙන් බැලුවොත් ඒක සාදාරණ නැද්ද? කොල්ල නැතුව එයා තනියෙන් අවුරුදු 3-4 ක් හිටිය. කොල්ලත් ignore කලා එයාව. කෙල්ලන්ටත් feelings තියනවනෙ.
    Ignore කරපු එක කෙල්ලහෙ පැත්තට plus point එකක්. රට ඉදිය කියල වෙන උන් එක්ක යන එකනන් කිසිසේත්ම සාධාරණ නෑ. ඕනෙ තරන් කෙල්ලො ඉන්නව කොල්ල එනකන් ඉවසල ඉන්න. එහෙම ඉන්න බැයිනන් ඉතින් ඒක කියල බ්‍රේක් වෙන්න ඕනෙ. රට ඉන්න එකාට ඔයාට මං ආදරෙයි බය වෙන්න එපා අරක මේක කියල මෙහෙ වෙන කොල්ලො එක්ක සැප අරන් හරියන් නෑනෙ. උබත් කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් එක්ක relationship එකක් පටන් අරන් කරේ වැරැද්දක්. ඕකට කියන්නෙ friends with benefits නෙමේ අනියම් සම්බන්ධ. fwb කියන්නෙ single ඉදන් යාලුවෙක් විදිහට partner කෙනෙක් එක්ක සෙක්ස් කරන එකට. Just my opinion.
     
    IshikaSri

    Member
    Apr 20, 2021
    21
    19
    3
    ඒ වුනාට ඒක කියන විදිහට ඔෆිශියලි බ්‍රේකප් එකක් නෙමෙයිනේ. එහෙම නැත්තන් කොල්ලත් හතර අතට ඇන ඇන හිටපු එකෙක්ද

    කොල්ල රට හිටපු නිසා කියන්න දන්නෙ නෑ
     
    • Sad
    Reactions: Heshan Daminda

    kavindutim1995

    Active member
  • Sep 23, 2018
    77
    132
    33
    උබ කියන විදියට ඔතන හෙන අවුලක් තියෙනවා නේ. ඕකි බූට් කාල depress වෙන්නේ කොහොමද? එකී ඌට ලව් කරලා නෑනේ. ලව් කරානම් උබ එක්ක ඔහොම ඒව කරන්න එන්නේ නෑනේ. ඒකිගේ පවුල් පසුබිම කොහොමද? ජොබ් එකක් කරන එකියක් ද?
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    The thing is, I don't have anything to compare this with. I believe it's deep. But I don't know what a non-deep relationship feels like, or whether it can go deeper.
    Well machan, then i think you can either go find someone else so you can see whether you can have a deep connection with her or, and compare that thing with this or you can take a leap of faith here and see how this goes.
     
    • Like
    Reactions: IshikaSri

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔය කෙල්ල එක්ක ෆිට් එකේ ඉඳන් තව දෙතුන් දෙනෙක් ආශ්‍රය කරලා බලපන්. එහෙම නැතුව සමානකමුයි වෙනස්කමුයි උඹට තේරෙන්නෙ නෑ 😁
     
    IshikaSri

    Member
    Apr 20, 2021
    21
    19
    3
    Ignore කරපු එක කෙල්ලහෙ පැත්තට plus point එකක්. රට ඉදිය කියල වෙන උන් එක්ක යන එකනන් කිසිසේත්ම සාධාරණ නෑ. ඕනෙ තරන් කෙල්ලො ඉන්නව කොල්ල එනකන් ඉවසල ඉන්න. එහෙම ඉන්න බැයිනන් ඉතින් ඒක කියල බ්‍රේක් වෙන්න ඕනෙ. රට ඉන්න එකාට ඔයාට මං ආදරෙයි බය වෙන්න එපා අරක මේක කියල මෙහෙ වෙන කොල්ලො එක්ක සැප අරන් හරියන් නෑනෙ. උබත් කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් එක්ක relationship එකක් පටන් අරන් කරේ වැරැද්දක්. ඕකට කියන්නෙ friends with benefits නෙමේ අනියම් සම්බන්ධ. fwb කියන්නෙ single ඉදන් යාලුවෙක් විදිහට partner කෙනෙක් එක්ක සෙක්ස් කරන එකට. Just my opinion.
    ඇත්ත. ඒක වැරදී. මමත් කෙල්ලෙක් නැතුව හිටියෙ. එයාටත් මම option එකක් උනා මම අවුරුදු 5ක් විතර trusted යාලුවෙක් නිසා. ඒත් මට දැන් තියන ප්‍රශ්නෙට විසදුමක් ඕනෙ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,343
    113
    ඇත්ත. ඒක වැරදී. මමත් කෙල්ලෙක් නැතුව හිටියෙ. එයාටත් මම option එකක් උනා මම අවුරුදු 5ක් විතර trusted යාලුවෙක් නිසා. ඒත් මට දැන් තියන ප්‍රශ්නෙට විසදුමක් ඕනෙ.
    ඒකි අවංක නන් උබත් එක්ක ඉදලත් වෙන එකෙක් එක්ක යන එකක් නෑ කියල ශුවර්නන් (හෝ උබට ඒක අවුලක් නැත්තන්) බැදපන් ඉතින්. කොහොමටත් මාස දෙකක්වත් ඉදපන් කැමති කියන්න කලින්. temporary feeling ද දන් නෑනෙ. ඔය emotional වෙලාවට දරු පවුලක් උනත් බාරගන්න හිතෙනව.
     
    IshikaSri

    Member
    Apr 20, 2021
    21
    19
    3
    උබ කියන විදියට ඔතන හෙන අවුලක් තියෙනවා නේ. ඕකි බූට් කාල depress වෙන්නේ කොහොමද? එකී ඌට ලව් කරලා නෑනේ. ලව් කරානම් උබ එක්ක ඔහොම ඒව කරන්න එන්නේ නෑනේ. ඒකිගේ පවුල් පසුබිම කොහොමද? ජොබ් එකක් කරන එකියක් ද?
    උට love. මෙයා මුලින් ආවේ physical satisfaction එකට විතරයි. පස්සෙ තමයි feelings එන්න ගත්තෙ. දෙන්නටම
    පවුලෙ කට්ටියට හොඳ ජොබ්ස් තියනව. අයිය බැඳල රට. මෙයා ජොබ් එකක් and MSc එකක් කරනව.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒක එකාලගෙ ඒවා වැඩක් නෑ බං
    ඕක ගැන ආදරයක් තියෙනවනම් බැදපන්
    හිතට බරක් නැතිව ජීවත් වෙන්න පුලුවන්...
     
    • Haha
    • Like
    Reactions: Erzo and IshikaSri

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,923
    67,184
    113
    I would marry her if she's too much into me.In this too many negatives.she's not that good looking,she's depressed,she's not that much into you.can stop caring at her will.looking for a proposal.Unless she come begging i would not marry.That's my choice.hope it helps you :sorry: