එහෙනම් ඉතින් ලොකු අයුලක් නැනේ
Ow. mata awla kellawa sure nathi eka newei. Meeta wada hoda kellek passe hambaweida kiyana eka.
එහෙනම් ඉතින් ලොකු අයුලක් නැනේ
මෙන්න මේකෙන් තමා මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ.කොල්ල අවුරුදු 4ක් විතර රට. කෙල්ලට හරියට reply කළේවත් නෑ අන්තිම දවස්වල.
මෙන්න මේකෙන් තමා මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ.
ඉතුරු ටික උබලා හිතාගනිල්ලා
මන් ලංකාවේ ඉන්න නිසාAi machan e?
එක නම් ඉතින් බං මොන කෙල්ල එක්ක යාලු උනත් වෙන්න පුළුවන් දෙයක්නේOw. mata awla kellawa sure nathi eka newei. Meeta wada hoda kellek passe hambaweida kiyana eka.
අඩෝ නෝමෙන්න මේකෙන් තමා මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ.
ඉතුරු ටික උබලා හිතාගනිල්ලා
ඒ කියන්නේ උබේ කෙල්ල ගැන උබට ෂුවර් නෑමෙන්න මේකෙන් තමා මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ.
ඉතුරු ටික උබලා හිතාගනිල්ලා
you marry her.....you are 26. she is 27. when you are 36 she is 37,
after the first few months she will always think that you are going after another woman because she did the same thing. you will also suspect her for the same thing. she seems to be lost in moods. Just run away !!!
මව, පියා හැර මොකෙක්වත් සුවර්නෑඒ කියන්නේ උබේ කෙල්ල ගැන උබට ෂුවර් නෑ![]()



මට අවුරුදු 26 යි. stable කොල්ලෙක්. කලින් කෙල්ලෙක් ඉදල නෑ. කෙල්ලෙක් එක්ක friends with benefits relationship එකක් පටන්ගත්ත. මාස 6ක් වගේ දැන්. කෙල්ල අවුරුදු 5ක් විතර මගේ හොඳම යාලුවෙක්. වැඩියම ලස්සනත් නෑ. කැතත් නෑ. කොල්ලෙක් හිටිය එයාට ඒ දවස්වල. ගෙවල් වලිනුත් දන්නව. හැබැයි කොල්ල මෙයාව ignore කරල වගේ හිටියෙ අන්තිමට. ඒ සම්බන්දෙත් අවුරුදු 5ක් විතර. අවුරුදු 4ක් විතර කොල්ල රට. කෙල්ල මට වඩා අවුරුද්දක් වගේ වැඩිමල්. ආගම මගේ එක නෙවෙයි. අපි පොඩි පොඩි දේවල් කලා. දෙපාරක් වගේ room ගියා. රූම් කීව්වෙ වියදම් කරල හොඳ places වලට. දෙන්නගෙම කැමැත්තෙන්. ඔය අතරෙ මෙයාව කොල්ල අත්හැරිය. එයා full try කලත් ඒක වෙනස් කරන්න බැරිඋනා. මම මෙයාට recover වෙන්න උදවු කලා. ඒ අතර මෙයා ගැන feelings ආව මටත්. Chat කලේ නැත්නම් අවිල්. හැම වෙලාවෙම මතක් වෙනව වගේ. මේ අතරෙ එයා කිව්ව එයාට දැන් stable වෙන්න වයස හරි. අපි යාළුවො විදිහට ඉමු, ගෙදරින් proposal බලනව කියල. දැන් මන් ගැන මොකුත් හිතෙන්නෙ න කියලත් කිව්ව. මේකට මට අව්ල් ගියා. මොකද කලින් තිබ්බ caring ගතියත් නැතිඋන නිසා. එයත් depress වෙලා වගේ ඉන්නෙ කියල මට තේරුණා. මම කිව්ව එයා stable වෙනකන් ඉඳල මම අයින්වෙන්නම් කියල.
ඔහොම සතියක් විතර ගියා. normal යාලුවො වගේ අපි කතාකලා. මම එයාට කිව්ව එයා ගැන මට feelings තියනව කියල. දැන් කෙල්ල අහනව එයාව marry කරන්න කැමතිද කියල. මම එහෙම දෙයක් හිතල තිබ්බෙ නෑ.
මෙයාට වඩා හොද කෙනෙක් ලැබෙයිද නැද්ද කියල sure එකක් නෑ. සමහරවිට මේ කෙල්ලට වඩා හොඳ, ලස්සන කෙල්ලෙක් සෙට් කරගන්න පුළුවන් කියල හිතෙනව. ඒත් මෙයා එක්ක මට ඕනෙම දෙයක් කතාකරන්න පුළුවන්. හොඳ deep connection එකක් තියනව. කෙල්ල මාව තේරුම්ගන්නව. යාලුවො එක්ක බොන්න යනව අනම් මනම් කිව්වත් අවුලක් නෑ. යන්න හැබැයි වැඩිය බොන්න එපා කියල කියන්නෙ. joint ගහන කතා එහෙමත් කියල තියනව මම. ඉතින් මට ගැලපෙනම කෙනා miss කරගන්නවද කියලත් හිතෙනව. මේකට මට උපදසක් දෙන්න මචන්ලා
එතකොට මූ වෙන එකෙක් බැඳලා ආයේ ඒකි එක්ක f&b කලොත් බඳින කෙල්ලට මූ කරන්නේ අසාධාරණයක් නෙමෙයිද?මුල හරිය කියවන් යද්දි මට එකපාරටම කලන්තයක් වගේ ආව බන්.
අනේ මන්දා කොහොම එකක් සෙට් වෙයිද දන්නෙ නෑ කසාඳ බදින කාලෙක
මට බෑ බන් කසාද බදින්න, අපි දෙන්න කොලු පාරක් ගහගෙන ඉමු
අම්මෝ හුත්තෝ, දැන් තමා ත්‍රෙඩ් එක කියෙව්වේ, කැරි පොන්නයෙක් වෙන්නෙ නැතුව ඔන්නෝක අතෑරල දාපන්.
ඔය හයිලෛට් කරපු ටික හොඳට බලපන්, උබ ගොනෙක් වෙන්න ඔය හදන්නෙ..
ඔය බඩුව / නඩුව අතෑරලා වෙන එකියක් හොයාගනින් හුත්තෝ. ඔයිට වඩා හොඳ කෙල්ලො ඕන තරම් උබට හොයාගන්න පුලුවන්.
උබ විහින් කෙලවගන්න යන්නේ.
උබ එක්ක ඕකි ඉදිය වගේ උබ මැරි කලාම උබට හොරෙන් තව එකෙක් එක්කත් F&B යයි.
උබේ තත්ත්වේ ඔය විදියටම මන් ඉදියා..
අම්මෝ හුත්තො කර ගහන්න නම් එපා පුතේ සිරාවටම කියන්නෙ අතෑරල දාපන් උබ ඕකිව.
උබේ 1st එක කීව නේද, අන්නේක තමා ඕකට එකම හේතුව.. ඒකි එක්ක තිබුන relationship එක නැතිකරගන්න බයයි උබ, උබට වෙන එකක් සෙට් වෙන්නෙ නැති වෙයි කියල බයෙන් ඉන්නේ උබ. ඒකයි උබ ඔය විදියට හිතන්නේ, ඒකිගෙ වැරදි උබ , උබට ගැලපෙන විදියට සාධාරණීකරනය කරගන්නවා.. අතෑරපන් අතෑරපන්.
සෙට් වුන කෙල්ල ඕනෙකක් කියල පරණ වැරදි වලට සමාව දීලා විහින් හුකෝගන්න එපා ඕක අතෑරල දාපන්.
උබට පස්සෙ කාලෙක තේරෙයි මොන පොන්න වැඩක්ද මන් මේ බඩුවක් කරගහල කරගත්තෙ කියල.
ඕකිත් දැන් බලන් ඇත්තෙ උබේ කරේ එල්ලෙන්න තමා, උබ ගොනා කියල ඒකිටත් තේරිලා තියෙන්නෙ..
------ Post added on Apr 21, 2021 at 12:27 PM
එතකොට මූ වෙන එකෙක් බැඳලා ආයේ ඒකි එක්ක f&b කලොත් බඳින කෙල්ලට මූ කරන්නේ අසාධාරණයක් නෙමෙයිද?![]()

ඒ වුනාට සම සීල ගැලපෙනවා මුන් දෙන්නම.කොහෙන් ගියත් මුටයි ඒකිටයි කෙලවෙන එකයි වෙන්නෙ. ගැලවීමක් නෑ.
මූ ඒකිව බැන්දොත් ඒකි වෙන උන් එක්ක f&b කරයි.
මූ ඒකිව නොබැන්දොත් මුන් දෙන්නගෙ ගෑණු මිනිහලට හොරෙන් f&b කරල මාට්‍ටු වුන දවසට පවුල් කඩාගෙන මැරුම් කන්න වෙන්නෙ.
මොකෙන් බේරුනත් කර්මයෙන් ගැලවීමක් නෑ..
හොඳම දේ දැන් දෙන්නම තේරුම් අරන් පැත්තකට වෙලා ඉන්නවනම්, එක්කො මූව බැදල පාඩුවේ ඉන්නවනම් එකක්. ඒත් වෙන්නෙ නැත්තෙත් ඒකමයි. බඩු බඩුමයි.
එකපාරක් පිට පොල්ලක රහ බලපු එකියක් අලුත් අලුත් රසවල් හොයන්නෙ නැතුව ඉන්නෙ නෑනෙ බන්.![]()
Say you got canada or australia pr and be silent after that.Then observe the reaction.For sure the caring will come back
Machan first masturbate and after you release the load see if you have feelings for her.මට අවුරුදු 26 යි. stable කොල්ලෙක්. කලින් කෙල්ලෙක් ඉදල නෑ. කෙල්ලෙක් එක්ක friends with benefits relationship එකක් පටන්ගත්ත. මාස 6ක් වගේ දැන්. කෙල්ල අවුරුදු 5ක් විතර මගේ හොඳම යාලුවෙක්. වැඩියම ලස්සනත් නෑ. කැතත් නෑ. කොල්ලෙක් හිටිය එයාට ඒ දවස්වල. ගෙවල් වලිනුත් දන්නව. හැබැයි කොල්ල මෙයාව ignore කරල වගේ හිටියෙ අන්තිමට. ඒ සම්බන්දෙත් අවුරුදු 5ක් විතර. අවුරුදු 4ක් විතර කොල්ල රට. කෙල්ල මට වඩා අවුරුද්දක් වගේ වැඩිමල්. ආගම මගේ එක නෙවෙයි. අපි පොඩි පොඩි දේවල් කලා. දෙපාරක් වගේ room ගියා. රූම් කීව්වෙ වියදම් කරල හොඳ places වලට. දෙන්නගෙම කැමැත්තෙන්. ඔය අතරෙ මෙයාව කොල්ල අත්හැරිය. එයා full try කලත් ඒක වෙනස් කරන්න බැරිඋනා. මම මෙයාට recover වෙන්න උදවු කලා. ඒ අතර මෙයා ගැන feelings ආව මටත්. Chat කලේ නැත්නම් අවිල්. හැම වෙලාවෙම මතක් වෙනව වගේ. මේ අතරෙ එයා කිව්ව එයාට දැන් stable වෙන්න වයස හරි. අපි යාළුවො විදිහට ඉමු, ගෙදරින් proposal බලනව කියල. දැන් මන් ගැන මොකුත් හිතෙන්නෙ න කියලත් කිව්ව. මේකට මට අව්ල් ගියා. මොකද කලින් තිබ්බ caring ගතියත් නැතිඋන නිසා. එයත් depress වෙලා වගේ ඉන්නෙ කියල මට තේරුණා. මම කිව්ව එයා stable වෙනකන් ඉඳල මම අයින්වෙන්නම් කියල.
ඔහොම සතියක් විතර ගියා. normal යාලුවො වගේ අපි කතාකලා. මම එයාට කිව්ව එයා ගැන මට feelings තියනව කියල. දැන් කෙල්ල අහනව එයාව marry කරන්න කැමතිද කියල. මම එහෙම දෙයක් හිතල තිබ්බෙ නෑ.
මෙයාට වඩා හොද කෙනෙක් ලැබෙයිද නැද්ද කියල sure එකක් නෑ. සමහරවිට මේ කෙල්ලට වඩා හොඳ, ලස්සන කෙල්ලෙක් සෙට් කරගන්න පුළුවන් කියල හිතෙනව. ඒත් මෙයා එක්ක මට ඕනෙම දෙයක් කතාකරන්න පුළුවන්. හොඳ deep connection එකක් තියනව. කෙල්ල මාව තේරුම්ගන්නව. යාලුවො එක්ක බොන්න යනව අනම් මනම් කිව්වත් අවුලක් නෑ. යන්න හැබැයි වැඩිය බොන්න එපා කියල කියන්නෙ. joint ගහන කතා එහෙමත් කියල තියනව මම. ඉතින් මට ගැලපෙනම කෙනා miss කරගන්නවද කියලත් හිතෙනව. මේකට මට උපදසක් දෙන්න මචන්ලා.