Eka thamai kivve marry and don't look back kiyala.okoma perfect wenne ne.aye regret karannath epa bendama.mata decision ekak ganna bari thana thamai elakiriya mathak une..![]()
Sex is men's piority not womens.They don't think like us.It's not cheating in their mindsමටනන් කෙල්ල කලින් සෙක්ස් කරල තිබ්බත් කමක් නෑ. friends with benefits ඉදල තිබ්බත් කමක් නෑ. බ්‍රේක් වෙලා වෙන කොල්ලෙක් එක්ක ගියත් කමක් නෑ. ඒත් එක කොල්ලෙක්ව රවට්ටල තව එකෙක් එක්ක සෙක්ස් කරන එකනන් හෙනම අවුල්. But you are the only person who knows the exact situation. So it's your choice.
------ Post added on Apr 20, 2021 at 7:03 PM

