• Jul 6, 2012
    10,680
    2,905
    113
    පොඩි ප්‍රශ්න ටිකක් තියනවා
    1. Axio (2014-2015) එක Corona ගනන් වැඩි වෙන්න කලින් ගියෙ කීයකට වගේ ද?
    2. 2014-2015 X Grade එකේ and G Grade එකෙයි තියන වෙනස්කම් මොනව ද?
    3. ලොකු Buffer එක එන්න ගත්තෙ මොන අවුරුද්දෙ ඉඳල ද?
    4. මේ Range එකේ යන වෙනත් හොඳ Options මොනව ද? Mazda 6 එකකුත් බැලුවා අස්ප ගනන් කියනව දැන් මුන් .
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,081
    113
    1. Axio (2014-2015) එක Corona ගනන් වැඩි වෙන්න කලින් ගියෙ කීයකට වගේ ද?
    45 - 50 wage thibbe
    1. 2014-2015 X Grade එකේ and G Grade එකෙයි තියන වෙනස්කම් මොනව ද?
    reyer wiper eka naa, saftyth naa mathaka widiyata. toyodiy.com eke chassis number eka gahala balanna G drade eka hoyaganna puluwan.
    1. ලොකු Buffer එක එන්න ගත්තෙ මොන අවුරුද්දෙ ඉඳල ද?
    2015 wala edan
    1. මේ Range එකේ යන වෙනත් හොඳ Options මොනව ද? Mazda 6 එකකුත් බැලුවා අස්ප ගනන් කියනව දැන් මුන් .
    dan kohomath wahana ganag parana ganag hoyala wadak naa wahanayak gannawa nag dan thiyana market ekata ganna wenawa. ekata hethu

    1. wahana genanna denne naa gennana dawasak gana idea ekak naa.
    2. migrate karana ekath adu so owner kenekuta wahanayak wikuanna athatama hethuwak naa.

    wahana me awurudda anthimata genei kiyala hithaganna enna ayata kiyanna thiyanne danata hugak import nawaththala $ eka thiyanne 190 - 200 wage ganaka.

    open kale gamana loku hike ekak enawa $ eka control nahuwa yanawa.

    aya lankawe market eka hariyanakan sorry.com thamai.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    G grade eke nickel door Handels/beading ,Push start ,rear arm rest ehema enawa.X eke ewa na
     
    Last edited: