පොඩි ප්රශ්න ටිකක් තියනවා
- Axio (2014-2015) එක Corona ගනන් වැඩි වෙන්න කලින් ගියෙ කීයකට වගේ ද?
- 2014-2015 X Grade එකේ and G Grade එකෙයි තියන වෙනස්කම් මොනව ද?
- ලොකු Buffer එක එන්න ගත්තෙ මොන අවුරුද්දෙ ඉඳල ද?
- මේ Range එකේ යන වෙනත් හොඳ Options මොනව ද? Mazda 6 එකකුත් බැලුවා අස්ප ගනන් කියනව දැන් මුන් .