මට උණ දේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    menna me tika amathaka karapan, mewa life ekata adala nathi dewal,

    ගෙදර එවුන්ටත් අරූට සල්ලි තියෙන නිසා ඌ ලොකු උණා.
    දැන් ඌ ගැනියෙකුත් අරන්. මේ පාර අවුරුද්දත් මං කෑවෙ බෝඩිමෙ.
    අම්මා සද්දයක් වත් නෑ.
    මට අරූ මරල දාන්න හිතෙනවා බං.
    කිරියට නිතර ආව ගියාට හිතෙ ලොකු දුකක් තියෙනවා බං.
    අරූ ගෙදර මහ උන් බය කරගෙන ඌට ඕන දෙ කරනවා. ඌ ඉස්සර ඉදන් මං ඉගන ගන්න එකට වළ කැපුව. මට කියල කවුරුත් නෑ බං. කෙල්ලෙක් වත් නෑ. මං යාළු උණ කෙල්ලට දෙස් දෙවොල් තියපු අම්මා අරූගෙ එකි එක්ක ෆෝන් එකෙනුත් කතාව.
    ඇයි බං මට මෙහෙම උනේ😪
    මං කාලයක් ඩිප්‍රෙෂන් වලට බෙහෙත් බිව්ව.
    ඒකෙන් පස්සෙ නෑයොන්ගෙනුත් කොන් උණා.
    අවුරුදු ගාණකින් තමන්ගෙ තැනක අවුරුදු කාලා නෑ බං........

    uba campus nisa boarding eke idan katta kala igena ganin, hoda job ekak set karagena Arunta penna hodin idapan,
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මචං මෙහෙම වෙන එක උබට හොඳ චාන්ස් එකක්. ගට ගනින් හිතට. ඕකුන් කකුල් දෙක ළඟ දනගස්සන්න පුළුවන්. ඉගෙනගනින් හොඳට. ඔහොම අභියෝගයක් ආවම දිනන්න ලේසියි.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033

    මචං මම ඉගන ගත්තා කියල ඒක වෙනස් වෙයි කියල ෂුවර් ද?
    මොකද මං කැම්පස් සිලෙක්ට් වෙලත් උන්ග්‍ර සැලකිල්ල මෙහෙම නම්?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,560
    113
    සේදවත්ත
    hated every minute of training, but I said, 'Don't quit. Suffer now and live the rest of your life as a champion.'

    Muhammad Ali

    රොකී මූවි සෙට් එකයි ඉන්වික්ටස් මුවි එකයි බලලා

    https://youtube.com/c/MotivationHubOfficial

    දවසට එක ගානේ අහපන් ඕක හරියනවා
     
    • Love
    Reactions: skylander

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මචං මම ඉගන ගත්තා කියල ඒක වෙනස් වෙයි කියල ෂුවර් ද?
    මොකද මං කැම්පස් සිලෙක්ට් වෙලත් උන්ග්‍ර සැලකිල්ල මෙහෙම නම්?

    yako eka thami kiuwe owa serama amathaka karala ubage study walata concentrate weyan.
    family eka amathaka karpan, pissu kelinne nethuwa thaniyen iganagena hoda job ekak hoyan , ubata set wena kellek marry karpan, owa karanna gedara set eka ona ne.
    uba thaniyama jeewath weyan marry karala
     
    • Like
    Reactions: skylander

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    පින තමා උබෙ උං ඔක්කොම මරිලා කියිලා හිතා ගෙන් ජිවිතෙ අලුතින් පටන් ගෙන තමන්ගෙ විඩක් කරගනින් බං
     
    • Like
    Reactions: skylander

    kreepyprince07

    Active member
  • Mar 7, 2011
    336
    109
    43
    1. මෝඩයෙක් වෙන්ඩ එපා,, නම්බුවක් තියන් ජීවත් වෙයන්
    2. උබ හම්බ කරල කෙලින් ජීවත් වෙයන්.. නෑමෙන්ඩ එපා කාටවත් උබ වෑඩ කරන තෑන හෑරෙන්ඩ
    3. පුලුවන් තරම් මිනිස්සු එකතු කරපන් සල්ලි වලට වඩා
    4. උබට හොද කෙල්ලෙක් සෙට් වෙයි උබව ඉස්සරහටම ගෙනියන.. එව ඔටො වෙයි උබට, උබෙ වෑඩ ටික හරියට කරානම්... හෑබෑයි ලස්සන බලලා නම් බදින්ඩ එපා,,, උබට බෑක් අප් එකක් දෙන්ඩ පුලුවන් එකක් හොයගනින්
    5. උබ ඔවා හිතල මෙන්ටල් වෑටුනනම් පාඩුව උබටමයි එනිසා ඉස්සරහට පලයන් පස්ස නොහිතා... පුලුවන් තරම් වෑඩ දාගනින්..Busy වෙයන් එතකොට ඔවා මතක් වෙන් නෑ

    Experience එකෙන් කියන්නෙ ,, කෑමති නම් අහපන් බෑ මට අම්මගෙ බූදලෙම ඔනි කියල හිතනව නම් ඔයිට වඩා පොන්න කමක් නෑ කියල හිත ගනින්....තනියම නගිටපන්...උබේ තත්වෙ තෙරෙනවා හොදට ඔකට වඩා මම කාලා තියෙන්වා හෑම පෑත්තෙන්ම,,, හෑබයි දෑන් හෑම එකාම එනවා හොයගෙනම
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    yako eka thami kiuwe owa serama amathaka karala ubage study walata concentrate weyan.
    family eka amathaka karpan, pissu kelinne nethuwa thaniyen iganagena hoda job ekak hoyan , ubata set wena kellek marry karpan, owa karanna gedara set eka ona ne.
    uba thaniyama jeewath weyan marry karala

    1. මෝඩයෙක් වෙන්ඩ එපා,, නම්බුවක් තියන් ජීවත් වෙයන්
    2. උබ හම්බ කරල කෙලින් ජීවත් වෙයන්.. නෑමෙන්ඩ එපා කාටවත් උබ වෑඩ කරන තෑන හෑරෙන්ඩ
    3. පුලුවන් තරම් මිනිස්සු එකතු කරපන් සල්ලි වලට වඩා
    4. උබට හොද කෙල්ලෙක් සෙට් වෙයි උබව ඉස්සරහටම ගෙනියන.. එව ඔටො වෙයි උබට, උබෙ වෑඩ ටික හරියට කරානම්... හෑබෑයි ලස්සන බලලා නම් බදින්ඩ එපා,,, උබට බෑක් අප් එකක් දෙන්ඩ පුලුවන් එකක් හොයගනින්
    5. උබ ඔවා හිතල මෙන්ටල් වෑටුනනම් පාඩුව උබටමයි එනිසා ඉස්සරහට පලයන් පස්ස නොහිතා... පුලුවන් තරම් වෑඩ දාගනින්..Busy වෙයන් එතකොට ඔවා මතක් වෙන් නෑ

    Experience එකෙන් කියන්නෙ ,, කෑමති නම් අහපන් බෑ මට අම්මගෙ බූදලෙම ඔනි කියල හිතනව නම් ඔයිට වඩා පොන්න කමක් නෑ කියල හිත ගනින්....තනියම නගිටපන්...උබේ තත්වෙ තෙරෙනවා හොදට ඔකට වඩා මම කාලා තියෙන්වා හෑම පෑත්තෙන්ම,,, හෑබයි දෑන් හෑම එකාම එනවා හොයගෙනම
    උබේ කතාව කියපන්කො මචං උබට පිං. බූදලේටත් වඩා මට උණ ලැජ්ජාව බං හිතට ලොකු ම වේදනාව
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    උබෙයි මගෙයි කතා සමානයි මාත් ගෙදර වලියක් ගියා හැබැයි නංගිගෙ ප්‍රශ්නයක් නිසා. නංගිට නෑදෑ වෙන එකෙක් නරක වැඩක් කරන්න ආවා. තාත්ත කියන කාලකණ්ණියා ඒකට නිශ්ශබ්දයි. ඒකෙන් පස්සෙ ලොකු ගින්නක් ඇවිලුණා. ඒකෙ වාසිය අරන් අපේ ගෙදර ඉන්න තව කාලකණ්ණියෙක් බූදලේට මාන බෑව.
    එක ම වෙනසයි තියෙන්නෙ මම ඒලෙවල් කරද්දිමයි ගෙදරින් විසි උණේ.
    කැම්පස් ගියා කියල උනට ගාණක් තිබුනෙ නෑ. මට ආපු කේන්තියට
    ඇත්තටම මම ඉන්න කැම්පස් එකවත් උන්ට දැන ගන්න තිබ්බෙ නෑ.
    දැන් නම් දන්නවා ඇති.
    වැඩක් නෑ ඕව අවුස්සලා හිත හදා ගනිං බැදීම් බලෙන් ගන්න බෑ. ඒක හිතෙ ඇති වෙන දෙයක්.
    වෛරක්කාරයෝ පුනරාවර්තනය කර ගන්න එපා යාළුවා ඒක උබ පස්සෙ කරත්ත රෝදෙ වගේ එළවයි.
    සමහරවිට උබ ගිය ආත්මෙත් ඕකට මූණ දෙන්න ඇති. අර කුමාර කාශ්‍යප මාතාව හිතුව වගේ හිතපං සසර මුන් මට පවුල වූ වාර අනන්ත වත් ඇති. තවත් මුං පසුපස යාම මුලාවක් කියල.
    උබට ජය!
     
    පිං මචං අන්තිම පැහැදිලි කිරීමට.
    උබට දැන් ඉන්න තත්වය ගැන මොකක්ද දැනෙන්නෙ?
    දැන් උන්ට උබව ඕන වෙලා ද?
     
    • Dislike
    Reactions: NushenD

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ පොඩ්ඩක් උඹව පොඩි කාලෙ ඉදන් දන්න උඹේ සැබෑ යාලුවෙක් එක්ක මේ ගැන කතා කරපන්.. සමහර විට උඹෙත් මොනා හරි හදාගන්න දේවල් තියෙනවද දන්නෙ නැහැනෙ...
    හරි..එහෙම උඹේ වැරැද්දක් නැහැ කියල උපකල්පනය කරමුකො..
    එහෙනන්.. දැනට පොඩි පාට් ටයිම් වගේ ජොබක් කරන ගමන් ඉගෙන ගනින්... සල්ලි වලට හැමදේම කරන්න බැරි වුනාට 99% විතර දේවල් කරන්න පුලුවන්...උඹ කැම්පස් අවුට් වුනාම උඹට හොද ජොබක් සෙට් වෙයි.. ඒකෙන් ගේම ගහපන්.. ඔය උඹව අතෑරිය උන්ව කොනෙන් තියපන්.. ඒ වෙද්දි උඹේ උගත් කමට සල්ලි වලට ගැලපෙන කෙල්ලෙක් සෙට් වෙයි. උඹ පාඩුවෙ හිටපන්.. කවද හරි ඔය සෙට් එක උඹව හොයන් එයි. එදාට හිනාවෙලා පිලිගන්න පුලුවන් මට්ටමට හිත හදාගනින්..
     
    වැරැද්දක් තියෙනවා නම් ඩිප්‍රෙෂන් වලට බෙහෙතං බීපු එක විතරයි බං. ඒක උන්ට ලැජ්ජාවක් ලු

    මට හිනා වෙලා පිලි ගන්න තැනට හිත හදාගන්න බෑ මචං. මට උන නින්දාව ගැන මට ලොකු හිත් වේදනාවක් තියෙනවා😞
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මචං මං ගුටි කාලා මෙහෙම සද්ද නැතුව තාමත් ඉන්න එකයි මට වේදනාව.
    මට මුකුත් කරන්නත් බෑ. එක සැරයක් අරූට ගහන්න ගියා ම මාව පොලිසියෙන් ඇවිල්ල මානසික ලෙඩ වාට්ටුවට දැම්මා. වෙලාවට ඉස්කෝලෙ කාලෙ යාළුවෙක් ඉන්නව තාත්ත කොන්සෙක්. පොරගෙ උදව්වෙන් වැඩි දවසක් වාට්ටුවෙ නොඉද බේරුණා. මට මුකුත් ම කරන්න බැරි තත්වයක් තියෙන්නෙ බං.
    මං ගෙදර ගිහින් අරූ ව මරනවා කිව්ව ම අම්මා මහ හයියෙන් හිනා උනා මං අරූට බයයි කියල එයත් හිතන් ඉන්නෙ බං.
    මං නිකං පොන්නයෙක් උණා බං එතන😒
    ඔයා මල්ලිව මැරුවම කියමුකෝ
    පොරට විඳවන්න තියෙන්නේ පොඩ්ඩ වෙලාවයි
    (ඔයා පහර දීල මැරෙනකම් වෙලාව)
    ඉතුරු ජිවිත කාලෙම ඔයාට විඳවන්න තියෙයි

    ඊට වඩා නරකද ඒ තරහ ඔයාගේ දීයුනුවට පාවිච්චි කරලා
    එක බල බල එයාලට හැමදාම විඳවන්න දෙන එක
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඕව හිතන්න එපා බන්. ඉලක්කයක් හදන් එකට වැඩ කරපන්. ඕන දෙයක් කතා කරන්න පුළුවන් හොද යාලුවෙක් සෙට් කර ගනින්
     
    • Like
    Reactions: skylander

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Mcn ifana ganin yanna puluwan uprima dura palayn loku chance ekak umbata oi set une. Nayo na kiyanne goda. Umba oi athare yahapath kellek hoyaganin. Ethana indala jivath wnena hothei