Australia scraps Belt and Road Initiative - China :(

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Ekata ape lokko. Pupath dewi.

    Comparing apples to apples

    ඕසි ඉල්ලන් කෑවේ..මෝඩ හරක්..චීනේ දෙයි දැන් ලස්සණට රිටන් ඵක..

    නෑ බන්. ඕක strategic decision එකක්. China, Aus economy එක වට්ටන්න කරපු දේවල් හුඟක් සාර්ථක උනේ නෑ. China වලට ටිකක් hurt උනා උන් ගත්ත සමහර ක්‍රියාමාර්ග.

    short term පොඩි shot එකක් දෙයි. එත් long term සාර්ථකත්වය ගැන කියන්න අමාරුයි.
    ------ Post added on Apr 22, 2021 at 6:39 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ausi wala LTTE demalunge gewal wala toilet hodala NGO salli walinma sinhalunta kelinna hadana Sinhala LTTE ponnayaek dapu thread ekak meka

    හිත රිදෙන රික්රුට් සියුමැලි පොන්නයා @nicjosh83

    okage patikiriya pahala thread eke thiyanawa

    https://elakiri.com/threads/%E0%B7%84%E0%B7%92%E0%B6%AD-%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1-%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%94%E0%B6%A7%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%BD%E0%B7%92-%E0%B6%B4%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%8F-nicjosh83-sinhalunta-kelina-widiya.1984445/
     
    giphy-downsized.gif
     
    • Haha
    Reactions: SLhuman and 2osama

    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    Lankawa wagema thamai coalition china unta denne na labour un denawa.. oya belt and road initiative eka daniel andrewge neda? kohomahari china un energy crisis ekak thiyagenath aussie coal protest kala wine livestock okkoma epa kiwwa..
     
    • Like
    Reactions: nicjosh83

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    US , Aussi, Japan , India දැං එකතුවෙලා ඉන්නෙ චීනෙට කෙලවන්න. දවස් කීපෙකට කලින් ජොයින්ට් ස්ටේට්මන්ට් එකකුත් රලීස් කරලා තිබ්බා...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Lankawa wagema thamai coalition china unta denne na labour un denawa.. oya belt and road initiative eka daniel andrewge neda? kohomahari china un energy crisis ekak thiyagenath aussie coal protest kala wine livestock okkoma epa kiwwa..

    Daniel Andrews , Victoria ව කෑවා. වැඩක් කරගන්න බැරි ගොන් තඩියෙක්.
     
    • Haha
    Reactions: SLhuman

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    රුසියා ඉරාන් චීන ශ්‍රී ලංකා ලීගය එක්ක ඔකුන්ට හැරෙන්නවත් බෑ

    විහිලුවක්ද කරන්නේ කියල හිතාගන්න අමාරුයි