ජිම් බෙන්ච් එකක්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,073
    22,494
    113
    Home workout කරන උන් bench එකක් රෙකමන්ඩ් කරපන්කො පාවිච්චියට. Rack නැති ajustable එකක්. අඩු ගානකට ඕනෙ.

    දන්නැති උන් බම්ප් එකක් දාල යන්න
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,615
    2,841
    113
    clothesline ditch GIF
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    ape gedeara tiyenawa ekak dan use nokarana.. okkoma baduth ekka...
    level 3ma adjustable.. eser marketing ekak
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,073
    22,494
    113
    owa tikak ganan neda? math hewwa passe theruna gym ekata yana eka sahenna labai kiyala badu gedara genawata wada.
    ලාභයි ඒත් පහසුයි ගෙදර තියෙද්දි

    Gedarata badu genawata kerennaha bn
    Gym ekakata palayan

    gym එකේ අනිත වුන් කරනවා දැකලා කරනවා.ගෙදරදි කෙරෙන්නේ නෑ
    එහෙම අවුලක් නෑ මං කරනව දැනුත්
    ------ Post added on Apr 23, 2021 at 8:24 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,073
    22,494
    113
    aluthen 50, 60k wei adjustable ekak
    blnna eser unge

    ape gedeara tiyenawa ekak dan use nokarana.. okkoma baduth ekka...
    level 3ma adjustable.. eser marketing ekak

    එච්චර බෑ බන්. නෝමල් පොඩි බෙන්ච් එකකට ගාන වැඩී එච්චර

    rock gym kiyana item eka hodada kiyala dannawada, effective da

    වැඩක් නෑ සෙල්ලම් බඩු වගේ. උබ කලින් ජිම් ගිහිල්ලම නැත්තන් ගෙදර කරන්න යන්න එපා කොහොමට්.

    පහසුයි රෙදි වනන්න.
    බෙන්ච් ඩම්බල් අරන් රෙදි වනන උන් අඩුයි. ඔය රොක් ජිම්,බයිසිකල්,ට්‍රෙඩ්මිල් අරන් රෙදි වනන උන්නන් ඉන්නව ඕනෙතරන්. මොකෝ උන් මෙලෝ දැනුමක් ඇතුව නෙමේ ඕවා ගන්නෙ.
    ------ Post added on Apr 23, 2021 at 8:31 PM
     
    • Like
    Reactions: vito

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    බෙන්ච් ඩම්බල් අරන් රෙදි වනන උන් අඩුයි. ඔය රොක් ජිම්,බයිසිකල්,ට්‍රෙඩ්මිල් අරන් රෙදි වනන උන්නන් ඉන්නව ඕනෙතරන්. මොකෝ උන් මෙලෝ දැනුමක් ඇතුව නෙමේ ඕවා ගන්නෙ.
    ------ Post added on Apr 23, 2021 at 8:31 PM

    කරන්නම ගන්නව නම් අවුලක් නෑ. ඒත් ගෙදර workout කියන්නෙ gym එකකට ගිහින් ගහනව තරම් සුන්දර නෑ. ඕන තරම් time එක තියන නිසා workout කරන්න හිතෙන්නෙ නෑ. මුල් ටිකේ නම් කරයි. covid සීන් එක නිසා මමත් ගත්ත සේරම බඩු ටික මොකද මම ගිය gym එක වහලම දැම්ම නිසා. තේරුමක් නෑ ඉතින් අර කට්ටිය එක්ක සෙට් වෙලා කරන workout එක වගේ නෙවේ ඉතින්. අනික consistency එකක් කොහොමත් නෑ. gym එකට යන එක නතර කරල ගෙදර කරන්න ගන්න නම් හදන්නෙ එපා කියල තමයි කියන්නෙ. උබේ කැමැත්තක්.

    bench එක ගත්තෙ මුන්ගෙන්.

    https://seepower.lk/product-category/products/benches/
     
    • Like
    Reactions: olu bakka

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Math gaththa home gym newei dumbbell set ekak adjustable bench ekak corona kale Eser eken, gym wahala keliya. Motivation eka tiyenawanam gedara tama lesima. Uba hari haman gym ekakata yana membership 3-4 years invest karath padu na ubata life time tiyenawa. Time saving nikan kalaya kanna ona na gedara sellam karaddi.
     
    මං කොහොමත් ජිම් එකට ගියෙත් හෙන උදේ. එවලෙට කට්ටිය නෑ.

    මාත් ඔය සයිට් එක බැලුව මචන්. උබ ගත්තෙ කොයි එකද? Delivery වලට වියදම් කොහොමද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,073
    22,494
    113
    Math gaththa home gym newei dumbbell set ekak adjustable bench ekak corona kale Eser eken, gym wahala keliya. Motivation eka tiyenawanam gedara tama lesima. Uba hari haman gym ekakata yana membership 3-4 years invest karath padu na ubata life time tiyenawa. Time saving nikan kalaya kanna ona na gedara sellam karaddi.
    ඕක තමයි බන් main reason එක. මාසෙකට යන පැය ගාන එකතු කරල බැලුවම මාසෙන් දවස් ගානක්ම ජිම් එකට waste වෙනව. ඒකත් ගෙදර මිනිස්සු එක්ක ඉන්න තියෙන වෙලාව.

    කරන්නම ගන්නව නම් අවුලක් නෑ. ඒත් ගෙදර workout කියන්නෙ gym එකකට ගිහින් ගහනව තරම් සුන්දර නෑ. ඕන තරම් time එක තියන නිසා workout කරන්න හිතෙන්නෙ නෑ. මුල් ටිකේ නම් කරයි. covid සීන් එක නිසා මමත් ගත්ත සේරම බඩු ටික මොකද මම ගිය gym එක වහලම දැම්ම නිසා. තේරුමක් නෑ ඉතින් අර කට්ටිය එක්ක සෙට් වෙලා කරන workout එක වගේ නෙවේ ඉතින්. අනික consistency එකක් කොහොමත් නෑ. gym එකට යන එක නතර කරල ගෙදර කරන්න ගන්න නම් හදන්නෙ එපා කියල තමයි කියන්නෙ. උබේ කැමැත්තක්.

    bench එක ගත්තෙ මුන්ගෙන්.

    https://seepower.lk/product-category/products/benches/
    කියපන්කො 😂
    ------ Post added on Apr 25, 2021 at 5:33 PM
     
    • Like
    Reactions: saman.kumara333