මට උණ දේ

kreepyprince07

Active member
  • Mar 7, 2011
    336
    109
    43
    මොකටද ඒ? පැහැදිලි කරහන් ඒක..

    සල්ලි වලට වඩා මිනිස්සු එකතු කරල උබට කන්න නැති වුනොත් ජීවිත කාලෙම උබට කන්න දීල පෝෂණය කරනවද?
    ඉන්න් තැනක් නැති වුනොත් උන්ගෙ ගෙවල් වල උබව ජීවිත කාලෙම තියාගෙන ඉන්නවද ?
    මානසිකව වෑටිල බලහන් තනියෙන් ඉන්න එක කොහොමද කියලා තෙරෙයි... Explain කරන්ඩ දෙයක් නෑ.. අනිත් එක හෑම යාලුවම එක වගෙත් නෑ මටත් හිටියා මගෙන් කාලා මටම ඈරගෙන .. හබෑයි හොද එවුන් ලෑබුනේ කල් ගිහින් එත් උන්ගෙන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා.... හිනා වෙන හෑම එකාම හොදත් නෑ රවන හෑම එකාම නරකත් නෑ...අනිත් එක උබ හිතනවද උබෙ ගෙදර උනත් උබව නිකන් තියගනියි කියලා කන්ඩ බොන්ඩ දීලා....
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,271
    4,081
    113

    උබත් මහ කැරි කුහක ඩයල් එකක්ද කොහෙද 😂
     
    RedAnt

    Active member
  • May 17, 2021
    131
    176
    43
    ජීවිතේ පස්සට කියන්න රස කතාවක් ඉතුරු කරගනින්.ඔයිට වඩා අනේකවිධ දුක් විඳපු උන් මේකෙ ඉන්නවා බන්.උඹ උඹේ ගමන පලයන්.හොඳ ඔලුවක් තියෙනවනෙ.ඒකම මදිද උඹට...
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඇයි උබ බය වෙන්නෙ උබේ අතේනේ බන් ආයුදේ තියෙන්නෙ ඒ උබේ දැනුම. දීපන් ඔලුවෙන් ඇට්ටි හැලෙන්න. ඉමෝසන් වලට තැන දෙන්න එපා ඔලුවෙන් ගහපන්. ගුඩ් ලක් කොල්ලෝ
     
    • Love
    Reactions: NRTG

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මම ගෙදර වැඩිමල් ළමයා.
    බාලයා ඉගන ගත්තෙ නෑ. ඒක නිසා ඌ අඩු වයසෙන් රස්සාවකට ගියා ඊට පස්සෙ මහ ගෙදර ඌට අයිතියි කියල මගෙ බඩු මුට්ටු ගෙදරින් එළියට දාලා තිබුණ. මං ගෙදර ආව ම අරූ උගේ යාළුවො කීප දෙනෙක් එක්ක එකතු වෙලා ගහල එලෙව්ව. මම එදා ඉදන් බෝඩිම් වල හිටියෙ.
    මං තාම කැම්පස්.
    ගෙදර එවුන්ටත් අරූට සල්ලි තියෙන නිසා ඌ ලොකු උණා.
    දැන් ඌ ගැනියෙකුත් අරන්. මේ පාර අවුරුද්දත් මං කෑවෙ බෝඩිමෙ.
    අම්මා සද්දයක් වත් නෑ.
    මට අරූ මරල දාන්න හිතෙනවා බං.
    කිරියට නිතර ආව ගියාට හිතෙ ලොකු දුකක් තියෙනවා බං.
    අරූ ගෙදර මහ උන් බය කරගෙන ඌට ඕන දෙ කරනවා. ඌ ඉස්සර ඉදන් මං ඉගන ගන්න එකට වළ කැපුව. මට කියල කවුරුත් නෑ බං. කෙල්ලෙක් වත් නෑ. මං යාළු උණ කෙල්ලට දෙස් දෙවොල් තියපු අම්මා අරූගෙ එකි එක්ක ෆෝන් එකෙනුත් කතාව.
    ඇයි බං මට මෙහෙම උනේ😪
    මං කාලයක් ඩිප්‍රෙෂන් වලට බෙහෙත් බිව්ව.
    ඒකෙන් පස්සෙ නෑයොන්ගෙනුත් කොන් උණා.
    අවුරුදු ගාණකින් තමන්ගෙ තැනක අවුරුදු කාලා නෑ බං........
    මට ලොකු ආසාවක් තිබුණ ඩොක්ටරේට් (කට්ටිය හිතල මං මෙඩ්ඩෙක් කියල. මං කිව්වෙ phd ගැන) වෙනකම් ම ඉගන ගන්න. ඒත් මේව මතක් වෙද්දි හිතෙනවා වෛරක්කාරයො මරලා දාලා මාත් නිදහසේ මැරිල යන්න
    අරූ කට්ටිය එක්ක මට ගහල එලෙව්වෙ රෑ.
    මට මුකුත් කරගන්න බැරි උණා. මං දැක්කෙ වත් නෑ උන් ඉන්නව. මූණට වතුර විසික් කරලා ගහන්න පැන්නෙ.
    ඕක මතක් වෙලා ලේ රත් වෙනවා හැමදාම.
    පොලිසි ගියා ම මම ඩිපට බෙහෙත් බීපු එවා පෙන්නල උන් මං මානසික ලෙඩෙක් කිව්ව. පොලිසියෙ උන් මට හිනා උණා😰
    හොදට ඉගෙන ගනින්. තරහ පැත්තකට දාපන්. හැබැයි ජරා මිනිස්සුන්ගෙන් ඈත් වෙයන්.

    තාම 25 කියන්නෙ හොදටම කල් තියෙනවා.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    මම ගෙදර වැඩිමල් ළමයා.
    බාලයා ඉගන ගත්තෙ නෑ. ඒක නිසා ඌ අඩු වයසෙන් රස්සාවකට ගියා ඊට පස්සෙ මහ ගෙදර ඌට අයිතියි කියල මගෙ බඩු මුට්ටු ගෙදරින් එළියට දාලා තිබුණ. මං ගෙදර ආව ම අරූ උගේ යාළුවො කීප දෙනෙක් එක්ක එකතු වෙලා ගහල එලෙව්ව. මම එදා ඉදන් බෝඩිම් වල හිටියෙ.
    මං තාම කැම්පස්.
    ගෙදර එවුන්ටත් අරූට සල්ලි තියෙන නිසා ඌ ලොකු උණා.
    දැන් ඌ ගැනියෙකුත් අරන්. මේ පාර අවුරුද්දත් මං කෑවෙ බෝඩිමෙ.
    අම්මා සද්දයක් වත් නෑ.
    මට අරූ මරල දාන්න හිතෙනවා බං.
    කිරියට නිතර ආව ගියාට හිතෙ ලොකු දුකක් තියෙනවා බං.
    අරූ ගෙදර මහ උන් බය කරගෙන ඌට ඕන දෙ කරනවා. ඌ ඉස්සර ඉදන් මං ඉගන ගන්න එකට වළ කැපුව. මට කියල කවුරුත් නෑ බං. කෙල්ලෙක් වත් නෑ. මං යාළු උණ කෙල්ලට දෙස් දෙවොල් තියපු අම්මා අරූගෙ එකි එක්ක ෆෝන් එකෙනුත් කතාව.
    ඇයි බං මට මෙහෙම උනේ😪
    මං කාලයක් ඩිප්‍රෙෂන් වලට බෙහෙත් බිව්ව.
    ඒකෙන් පස්සෙ නෑයොන්ගෙනුත් කොන් උණා.
    අවුරුදු ගාණකින් තමන්ගෙ තැනක අවුරුදු කාලා නෑ බං........
    මට ලොකු ආසාවක් තිබුණ ඩොක්ටරේට් (කට්ටිය හිතල මං මෙඩ්ඩෙක් කියල. මං කිව්වෙ phd ගැන) වෙනකම් ම ඉගන ගන්න. ඒත් මේව මතක් වෙද්දි හිතෙනවා වෛරක්කාරයො මරලා දාලා මාත් නිදහසේ මැරිල යන්න
    අරූ කට්ටිය එක්ක මට ගහල එලෙව්වෙ රෑ.
    මට මුකුත් කරගන්න බැරි උණා. මං දැක්කෙ වත් නෑ උන් ඉන්නව. මූණට වතුර විසික් කරලා ගහන්න පැන්නෙ.
    ඕක මතක් වෙලා ලේ රත් වෙනවා හැමදාම.
    පොලිසි ගියා ම මම ඩිපට බෙහෙත් බීපු එවා පෙන්නල උන් මං මානසික ලෙඩෙක් කිව්ව. පොලිසියෙ උන් මට හිනා උණා😰

    ඊයා උට්ටෝ මල්ලිගෙන් ගුටි කාලා ගෙදරින් එලෙව්ව නිරාගමික පොන්නයා. :lol:
    නිරාගමික පොන්නයොන්ට මානසික ලෙඩ තියෙනවා තමා :lol:
    මෙහෙම එවුන් නේ බුද්ධ ධර්මය ගැන ප්‍රශ්න අහන්න එන්නේ :lol:
     
    • Dislike
    Reactions: skylander

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,021
    4,577
    113
    ඊයා උට්ටෝ මල්ලිගෙන් ගුටි කාලා ගෙදරින් එලෙව්ව නිරාගමික පොන්නයා. :lol:
    නිරාගමික පොන්නයොන්ට මානසික ලෙඩ තියෙනවා තමා :lol:
    මෙහෙම එවුන් නේ බුද්ධ ධර්මය ගැන ප්‍රශ්න අහන්න එන්නේ :lol:
    නිර් ආගමික වුණා කියල පොන්නයෙක් වෙන්නේ නැ බන්
    බුද්දාගම ගැන විතරක් නෙවේ ඕන ආගමක් ගැන ප්‍රශ්න තියෙන අය මටත් හම්බවෙලා ඉන්නවා :sorry:
     
    • Like
    Reactions: skylander

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඊයා උට්ටෝ මල්ලිගෙන් ගුටි කාලා ගෙදරින් එලෙව්ව නිරාගමික පොන්නයා. :lol:
    නිරාගමික පොන්නයොන්ට මානසික ලෙඩ තියෙනවා තමා :lol:
    මෙහෙම එවුන් නේ බුද්ධ ධර්මය ගැන ප්‍රශ්න අහන්න එන්නේ :lol:
    තො ඊට වඩා මානසික ලෙඩෙක්
    මේකෙ හිනා වෙන්න දෙයක් තියෙනව nam තෝ ඉන්න ඕන තැන හිතාගන්න පුළුවන්.
    උඹල වගේ මිලේච්ඡ පොන්නයො දමනය කරන්න තමයි ආගමක් ඕන වෙලා තියෙන්නෙ. ආගමක් අදහලත් තෝ ඉන්න තැන හිතා ගන්න පුළුවන් 🤣

    Kalakanni mona agama adahuwath therumak na🤣