මාර වැඩේ ගෑස් වලට උනේ 😂👌

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,191
    8,190
    113
    M-Town
    ආචාර්ය බන්දුල ගුණවර්ධන කිව්වා ගැස් මිල වැඩි කරන්නෑ කියලා.. මිල වැඩි කරන්නෑ කියලා..

    🚫(ඔයා නුවර, මුල්ගම්පොල අවට කෙනෙක්නම් අපේ Hardware එකෙන් ගෑස් ගන්න ඈ😂)

    GAS 'මිල' අඩු වෙලා.
    1493/= ක් වූ සිලින්ඩරය 1395/= ට අඩුවේ

    කලින් regular සිලින්ඩර් එකේ Gas 12.5Kg රුපියල් 1493/= (කොළඹ) ඒ කියන්නෙ කිලෝවක් රුපියල් 119.44/=
    දැන් ලංකාවෙ අපිට එන්නෙ ප්‍රීමියම් සිලින්ඩරේ. ගෑස් ප්‍රමාණය ගහල තියෙන්නෙ ලීටර් වලින් කිලෝ ගානෙන් නෙවේ. ලීටර් 18ක් රුපියල් 1395/=
    LP ගෑස් ලීටරයක බර 0.51KG.ඕක Convert කරාම එන්නෙ 9.18Kg
    කිලෝවක මිල රු. 151.96/=
    ඉතින් පිංවතුනි. සිලින්ඩරේ ගාන අඩු උනාට කිලෝවක ගාන රුපියල් 32.5කින් වැඩි වෙලා. සරලව කීවොත් අපි කලින් පාවිච්චි කරපු 12.5KG ගෑස් සිලින්ඩරයල මිල රුපියල් 406.25 /= කින් වැඩි වෙලා.
    ඊට අමතරව වෙනදට වඩා වැඩි වාර ගණනක් සිලින්ඩරේ උස්සන් කඩේට එන්න වෙයි..
    සියලු ශ්‍රී ලංකාවාසී ජනතාවට ජය වේවා.🙏❤️
    මෙවන් ජාතිය ජයෙන් උදාරයි 😂😂
    FB_IMG_1619115409052.jpg
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ඉරෝෂන් ගේ ගෙදර උයන්නේ ඉරෝෂන් ගේ පුකට බට ගහලා.
    ඒක නිසා ඕක එච්චර ගානක් නැ.

    රෑට ගෝටා ආවම ලිපේ බටේ ගලවලා ගෝටගේ බටේ ඔබනවා.

    24/7 වැඩ
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,191
    8,190
    113
    M-Town
    moko une?
    ආචාර්ය බන්දුල ගුණවර්ධන කිව්වා කිසි ලෙසකින්වත් ගෑස් මිල වැඩි කරන්නෑ කියලා..

    🚫(ඔයා නුවර, මුල්ගම්පොල අවට කෙනෙක්නම් අපේ Hardware එකෙන් ගෑස් ගන්න ඈ😂)

    GAS 'මිල' අඩු වෙලා.
    1493/= ක් වූ සිලින්ඩරය 1395/= ට අඩුවේ

    කලින් regular සිලින්ඩර් එකේ Gas 12.5Kg රුපියල් 1493/= (කොළඹ) ඒ කියන්නෙ කිලෝවක් රුපියල් 119.44/=
    දැන් ලංකාවෙ අපිට එන්නෙ ප්‍රීමියම් සිලින්ඩරේ. ගෑස් ප්‍රමාණය ගහල තියෙන්නෙ ලීටර් වලින් කිලෝ ගානෙන් නෙවේ. ලීටර් 18ක් රුපියල් 1395/=
    LP ගෑස් ලීටරයක බර 0.51KG.ඕක Convert කරාම එන්නෙ 9.18Kg
    කිලෝවක මිල රු. 151.96/=
    ඉතින් පිංවතුනි. සිලින්ඩරේ ගාන අඩු උනාට කිලෝවක ගාන රුපියල් 32.5කින් වැඩි වෙලා. සරලව කීවොත් අපි කලින් පාවිච්චි කරපු 12.5KG ගෑස් සිලින්ඩරයල මිල රුපියල් 406.25 /= කින් වැඩි වෙලා.
    ඊට අමතරව වෙනදට වඩා වැඩි වාර ගණනක් සිලින්ඩරේ උස්සන් කඩේට එන්න වෙයි..
    සියලු ශ්‍රී ලංකාවාසී ජනතාවට ජය වේවා.🙏❤️
    මාර වැඩේ ගෑස් වලට කරේ😂
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,854
    1
    58,110
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඉස්සර කිව්වෙ කඩේ එකා ගෑස් හොරාකෑවද බලන්න ඕනෙ නම් බර කිරල ගන්න කියල. දැන් ඕකෙ මොනව බලන්නද?
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    Vithanage further noted that the pricing of the “Premium Hybrid” product is not in compliance with the ceiling price set by the Consumer Affairs Authority (CAA).

    However, speaking to The Morning Business, Litro Gas Brand Manager Varaveswaran Ketheeswaran, while confirming the rollout of the new product and its price, stated that the new product is of superior quality.

    “You cannot compare this gas with (those in) kilogrammes. Due to the quality of this product, we couldn’t get the net weight in kilogrammes, which is why we converted it to litres,” Ketheeswaran explained.

    When questioned about the price difference compared to other gas cylinders available in the market, Ketheeswaran stated that the price is more expensive, “purely based on the high quality of this product”.

    The liquefied petroleum gas (LPG) suppliers have been demanding a price hike of Rs. 655 in the face of rising crude oil prices in the global market. Nevertheless, the Government remains adamant in maintaining the prices at their current levels.

    In 2021, the world market LPG prices escalated, setting propane and butane at $ 625 and $ 595 a metric tonne (MT), respectively. Despite escalating global prices, local LPG suppliers have maintained stable prices for the past year.

    the morning
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ආචාර්ය බන්දුල ගුණවර්ධන කිව්වා කිසි ලෙසකින්වත් ගෑස් මිල වැඩි කරන්නෑ කියලා..

    🚫(ඔයා නුවර, මුල්ගම්පොල අවට කෙනෙක්නම් අපේ Hardware එකෙන් ගෑස් ගන්න ඈ😂)

    GAS 'මිල' අඩු වෙලා.
    1493/= ක් වූ සිලින්ඩරය 1395/= ට අඩුවේ

    කලින් regular සිලින්ඩර් එකේ Gas 12.5Kg රුපියල් 1493/= (කොළඹ) ඒ කියන්නෙ කිලෝවක් රුපියල් 119.44/=
    දැන් ලංකාවෙ අපිට එන්නෙ ප්‍රීමියම් සිලින්ඩරේ. ගෑස් ප්‍රමාණය ගහල තියෙන්නෙ ලීටර් වලින් කිලෝ ගානෙන් නෙවේ. ලීටර් 18ක් රුපියල් 1395/=
    LP ගෑස් ලීටරයක බර 0.51KG.ඕක Convert කරාම එන්නෙ 9.18Kg
    කිලෝවක මිල රු. 151.96/=
    ඉතින් පිංවතුනි. සිලින්ඩරේ ගාන අඩු උනාට කිලෝවක ගාන රුපියල් 32.5කින් වැඩි වෙලා. සරලව කීවොත් අපි කලින් පාවිච්චි කරපු 12.5KG ගෑස් සිලින්ඩරයල මිල රුපියල් 406.25 /= කින් වැඩි වෙලා.
    ඊට අමතරව වෙනදට වඩා වැඩි වාර ගණනක් සිලින්ඩරේ උස්සන් කඩේට එන්න වෙයි..
    සියලු ශ්‍රී ලංකාවාසී ජනතාවට ජය වේවා.🙏❤️
    මාර වැඩේ ගෑස් වලට කරේ😂

    America wala shed eke weda kara kiuwata ekath boruak wage,
    GAS awulath hariyata karagnna be ithin koheda
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,854
    1
    58,110
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    “You cannot compare this gas with (those in) kilogrammes. Due to the quality of this product, we couldn’t get the net weight in kilogrammes, which is why we converted it to litres,” Ketheeswaran explained.
    ගෑස් විකුණන්න ඕනෙ බර අනුව. ලීටර් ගාන කිසිම පදනමක් නෑ. කාට කියල පැමිණිලි කරන්නද? ප්‍රමිති ආයතනයට කියන්න කියලද මේව!

    ඒ අස්සෙ නන්දසේන හමුදාවට නීතිය සාමය බාරදීල පැනල ගිහින්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    Vithanage further noted that the pricing of the “Premium Hybrid” product is not in compliance with the ceiling price set by the Consumer Affairs Authority (CAA).

    However, speaking to The Morning Business, Litro Gas Brand Manager Varaveswaran Ketheeswaran, while confirming the rollout of the new product and its price, stated that the new product is of superior quality.

    “You cannot compare this gas with (those in) kilogrammes. Due to the quality of this product, we couldn’t get the net weight in kilogrammes, which is why we converted it to litres,” Ketheeswaran explained.

    When questioned about the price difference compared to other gas cylinders available in the market, Ketheeswaran stated that the price is more expensive, “purely based on the high quality of this product”.

    The liquefied petroleum gas (LPG) suppliers have been demanding a price hike of Rs. 655 in the face of rising crude oil prices in the global market. Nevertheless, the Government remains adamant in maintaining the prices at their current levels.

    In 2021, the world market LPG prices escalated, setting propane and butane at $ 625 and $ 595 a metric tonne (MT), respectively. Despite escalating global prices, local LPG suppliers have maintained stable prices for the past year.

    the morning
    ගෑස් වල මොකක්ද බන් තියෙන කොලිටිය. බයිලාව වෙන්න ඇති ගහන්නේ. අපි දන්නවද ඕක ඇතුලේ තියෙන්නේ මීට කලින් ගෙනාපු එකමද නැත්තන් වෙන එකක්ද කියල. මොකෝ ඉඹල බලන්නද.
     
    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    Vithanage further noted that the pricing of the “Premium Hybrid” product is not in compliance with the ceiling price set by the Consumer Affairs Authority (CAA).

    However, speaking to The Morning Business, Litro Gas Brand Manager Varaveswaran Ketheeswaran, while confirming the rollout of the new product and its price, stated that the new product is of superior quality.

    “You cannot compare this gas with (those in) kilogrammes. Due to the quality of this product, we couldn’t get the net weight in kilogrammes, which is why we converted it to litres,” Ketheeswaran explained.

    When questioned about the price difference compared to other gas cylinders available in the market, Ketheeswaran stated that the price is more expensive, “purely based on the high quality of this product”.

    The liquefied petroleum gas (LPG) suppliers have been demanding a price hike of Rs. 655 in the face of rising crude oil prices in the global market. Nevertheless, the Government remains adamant in maintaining the prices at their current levels.

    In 2021, the world market LPG prices escalated, setting propane and butane at $ 625 and $ 595 a metric tonne (MT), respectively. Despite escalating global prices, local LPG suppliers have maintained stable prices for the past year.

    the morning
    Jeez. Is this guy for real? what sorcery could have they ever conjured to make 'gas' more premium? and accordingly per him, the premium product could not be weighted in KG's. I guess that is because KG is contaminated where Liter is not? :baffled:

    Who are they trying to fool? :frown:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    දැන් අපිට ප්‍රිමියම් එක නැතුව පරන එක ගන්න බැරිද? ප්‍රිමියම් එක විතරද තියෙන්නෙ?
     
    rkarunathilake

    Active member
  • Apr 3, 2008
    229
    118
    43
    43
    Laughfs is also doing the same i inquired from laughfs they gave the of the sales manager number but he avoided answing the question