ආචාර්ය බන්දුල ගුණවර්ධන කිව්වා ගැස් මිල වැඩි කරන්නෑ කියලා.. මිල වැඩි කරන්නෑ කියලා..
(ඔයා නුවර, මුල්ගම්පොල අවට කෙනෙක්නම් අපේ Hardware එකෙන් ගෑස් ගන්න ඈ
)
GAS 'මිල' අඩු වෙලා.
1493/= ක් වූ සිලින්ඩරය 1395/= ට අඩුවේ
කලින් regular සිලින්ඩර් එකේ Gas 12.5Kg රුපියල් 1493/= (කොළඹ) ඒ කියන්නෙ කිලෝවක් රුපියල් 119.44/=
දැන් ලංකාවෙ අපිට එන්නෙ ප්‍රීමියම් සිලින්ඩරේ. ගෑස් ප්‍රමාණය ගහල තියෙන්නෙ ලීටර් වලින් කිලෝ ගානෙන් නෙවේ. ලීටර් 18ක් රුපියල් 1395/=
LP ගෑස් ලීටරයක බර 0.51KG.ඕක Convert කරාම එන්නෙ 9.18Kg
කිලෝවක මිල රු. 151.96/=
ඉතින් පිංවතුනි. සිලින්ඩරේ ගාන අඩු උනාට කිලෝවක ගාන රුපියල් 32.5කින් වැඩි වෙලා. සරලව කීවොත් අපි කලින් පාවිච්චි කරපු 12.5KG ගෑස් සිලින්ඩරයල මිල රුපියල් 406.25 /= කින් වැඩි වෙලා.
ඊට අමතරව වෙනදට වඩා වැඩි වාර ගණනක් සිලින්ඩරේ උස්සන් කඩේට එන්න වෙයි..
සියලු ශ්‍රී ලංකාවාසී ජනතාවට ජය වේවා.

මෙවන් ජාතිය ජයෙන් උදාරයි

Last edited: