Business registration for freelancing

CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    freelance කරන යට පුළුවන් ද business එකක් register කරන්න තනි පුද්ගලයෙක් විදිහට? එතකොට මොන category එකේ ද apply කරන්නේ?
     
    • Like
    Reactions: sequoia and 0x9

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Pvt ltd විදිහට රෙජිස්ටර් කරපං.. නැත්තං ප්‍ර ලේ එකේ උනුයි ග්‍රාමයයි එක්ක ඕක කරන්න ගියාම එපා වෙනවා.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    Pvt ltd විදිහට රෙජිස්ටර් කරපං.. නැත්තං ප්‍ර ලේ එකේ උනුයි ග්‍රාමයයි එක්ක ඕක කරන්න ගියාම එපා වෙනවා.
    Aparade Ne ban salli. Mata namata witharai one.
     
    • Like
    Reactions: sequoia

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Aparade Ne ban salli. Mata namata witharai one.
    මම Pvt Ltd. එකක් රෙජිස්ටර් වෙන්න දැම්ම. මේකෙ කෙනෙක් තමයි කිව්වෙ රෙජිස්ටර් කරන තැනක්. 29,500ක් ගියා වැඩේට හැබැයි තාම නම් ඩොකිටුමන්ට්ස් ලැබුණෙ නෑ.
     
    • Like
    Reactions: sequoia and 0x9

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    puluwan. umba provide karana service eka dala register karanna puluwan.

    web developing wage ewata kohomada? thaniyen karana kenek gedara indan?

    මම Pvt Ltd. එකක් රෙජිස්ටර් වෙන්න දැම්ම. මේකෙ කෙනෙක් තමයි කිව්වෙ රෙජිස්ටර් කරන තැනක්. 29,500ක් ගියා වැඩේට හැබැයි තාම නම් ඩොකිටුමන්ට්ස් ලැබුණෙ නෑ.

    30,000k wage yanawa neda annually?
    ------ Post added on Apr 23, 2021 at 6:46 PM
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    නෑ එච්චර නම් යන එකක් නෑ බං. 12යි ගානක් තමයි මට කිව්වෙ.
    company එක register කලාට පස්සෙත් annual fee එකක් ගෙවන්න ඕනද ? gov එකටද annual fee එක යන්නේ නැත්නම් service දීපු company එකටද ?
     
    • Like
    Reactions: sequoia

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    නෑ එච්චර නම් යන එකක් නෑ බං. 12යි ගානක් තමයි මට කිව්වෙ.
    මම දෙපලකින් ඇහුවා උන්ගේ ගනම් ඔයිට වඩා වැඩි එක තැනක 20 , අනිත් තැන 40 වගේ හැබැයි මාස් පතා 10000 ගන්නවා කිව්වා උන් නම් මගෙන් bookkeeping වලටයි තව මොකක් ද එකකටයි උන්ගෙන් ලේකම් කෙනක් පත් කරනවා කියලා ඌට වෙනම සැලරි එකක් දෙන්න කිව්වා උන් හදන්නේ අපිව ගොනාට අන්දලා විකුණාගෙන ගන්න කියලා හිතුණ නිසා අත ඇරලා දැම්මා
     
    • Like
    Reactions: sequoia

    IamProgrammer

    Active member
  • Apr 24, 2015
    159
    116
    43
    Sri Lanka
    iamprogrammer.lk
    freelance කරන යට පුළුවන් ද business එකක් register කරන්න තනි පුද්ගලයෙක් විදිහට? එතකොට මොන category එකේ ද apply කරන්නේ?
    කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. රූ 2500/3000ක් වගේයාවි. ළඟ දිනයක් දාපන් නැත්නම් ගාණ වැඩිවෙනවා. web design/graphic design කියන මගුල් දන්න යන්න එපා. එතකොට තමයි උන් කණේ යන්න හදන්නේ. හොඳ නමක් එක්ක Studio හරි Technologies කියල හරි අගට දාපන්. කිසිම වදයක් නැතුව register කරනවා. ස්ථානයට කඩ කාමර කැල්ලකට බදු ඔප්පුවක් ලියගනින්. යාළුවෙක්ගෙන් ගන්න පුලුවන්නම් lawyer ගාස්තුව රු2000 විතර යාවි. ගෙදර ඔප්පුවකට ගන්න බෑ AG office එකේ උබේ එකෙක් ඉන්නවනම් ශේප් එකේ කරගන්න පුළුවන් නැත්නම් බෑ. office address එකට කඩේ එක දාපන්. අමතර එකට ගෙදර දාපන් එතකොට ඒක බැංකුවට දෙන්න පුළුවන්..
     
    • Like
    Reactions: sequoia

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,521
    1
    99,669
    113
    33
    Kalutara

    pvt. ltd එකක් කලත් ගෙදර ඇඩ්රස් දාන්න බැරිද බන්?
     
    IamProgrammer

    Active member
  • Apr 24, 2015
    159
    116
    43
    Sri Lanka
    iamprogrammer.lk
    pvt. ltd එකක් කලත් ගෙදර ඇඩ්රස් දාන්න බැරිද බන්?
    PVT LTD register කරන්නේ කොළබ සමාගම් මැදුරේ... AG ගාව නෙවෙයි.. පදිංචි නිවසක බෑ. නමුත් company register කරන service එකක් හරහා ගියොත් උන් ඒක කරනවා.
    https://www.beehoney.lk/
    https://esecretary.lk/
    https://simplebooks.com/srilanka/pricing/#registration
    මුන්ට කියල කරගන්න එකේ වාසිය රස්තියාදුව සහ කාලය ඉතිරි වෙන එක තමයි. direct register කරනවානම් යන ගාන අඩුයි.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම දෙපලකින් ඇහුවා උන්ගේ ගනම් ඔයිට වඩා වැඩි එක තැනක 20 , අනිත් තැන 40 වගේ හැබැයි මාස් පතා 10000 ගන්නවා කිව්වා උන් නම් මගෙන් bookkeeping වලටයි තව මොකක් ද එකකටයි උන්ගෙන් ලේකම් කෙනක් පත් කරනවා කියලා ඌට වෙනම සැලරි එකක් දෙන්න කිව්වා උන් හදන්නේ අපිව ගොනාට අන්දලා විකුණාගෙන ගන්න කියලා හිතුණ නිසා අත ඇරලා දැම්මා
    මාස්පතා 10,000ක්? ඒ මොන විකාරයක්ද බං? ඒ වගේ ගානක් ගෙවන්න වෙයි ලොකු කම්පැනි එකකට. මේ නිකං රෙජිස්ටර් කරපු එකකට එහෙම ගෙවන්න ඕන. ඔය සෙකට්‍රිගෙ සීන් එකත් දැන් අපිට කැමති කෙනෙක් දාන්න පුලුවන්ලු. උන් ඒක කියන්නෙ නෑ. උන්ගෙ කෙනෙක් දානව.

    PVT LTD register කරන්නේ කොළබ සමාගම් මැදුරේ... AG ගාව නෙවෙයි.. පදිංචි නිවසක බෑ. නමුත් company register කරන service එකක් හරහා ගියොත් උන් ඒක කරනවා.
    https://www.beehoney.lk/
    https://esecretary.lk/
    https://simplebooks.com/srilanka/pricing/#registration
    මුන්ට කියල කරගන්න එකේ වාසිය රස්තියාදුව සහ කාලය ඉතිරි වෙන එක තමයි. direct register කරනවානම් යන ගාන අඩුයි.
    හැබැයි මම ඔය වගේ කතාවක් අදමයි බං ඇහුවෙ. ගෙදරක ඇඩ්‍රස් එක දාන්න බෑ කියල.
    ------ Post added on Apr 23, 2021 at 10:13 PM
     
    • Like
    Reactions: sequoia