Elakiri get-together in Sri Lanka

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,031
    4,633
    113
    දැන් කී දෙනෙක් ඒවිද
    20ක් , 50ක් , 100ක්, 200ක්????
    මුලින් තැනක් ඩිසයිඩ් කර ගන්නෙ වෙයි නෙහ්.
    ඊට පස්සෙ දවසක්.
    20ක් උනත් කමක් නැහැ
    23ට අඩු උඩු රැවුල නැති කොල්ලෝ නම් වඩාත් හොඳයි
    හැබැයි අරක්කු වැඩ කරන්න පටන් ගත්තට පස්සෙ මොන හුත්තත් එකයි
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මේකේ ඉන්න කෙල්ලො එහෙමත් එයි නේ..වෙලී වෙලී ඉන්න අපට එදාටවත් කෙල්ලෙක් සෙට් වෙයි එහෙනම්😍.අද හිත සතුටින් නිදාගන්නවා මන්..
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේකේ ඉන්න කෙල්ලො එහෙමත් එයි නේ..වෙලී වෙලී ඉන්න අපට එදාටවත් කෙල්ලෙක් සෙට් වෙයි එහෙනම්😍.අද හිත සතුටින් නිදාගන්නවා මන්..

    ahinsaka balaporoththu :lol: :lol: :lol:

    අපිව හලලා. අපි එන්නේ නෑ . :(

    pissuda bn ube ekenma innwa

    අඩෝ මාවත් දාපං

    aniwa mcn




    ලොකු අවුලක් වෙන්නෙ නෑ.
    ඔය සෙට් එකේ වැඩිය කට්ටිය නෑ.
    ෆේක් ටික හලල ගත්තම තුන්දෙනෙක් වගේ ඇති උපරිම.

    එකවුන්ටි හත අටකින් මරාගත්තට, තනි එකෙක් වෙන්නත් පුලුවන්.
    anna ehema seen ekak wenna plwn meke ewunta fake wahi wahala

    මිට්ටොන්ට එන්ට අවසරද? :rolleyes:

    kawru ganada me kiyanne :lol: :lol: :lol:

    ------ Post added on Apr 24, 2021 at 8:07 AM
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මාව හලපු නිසා උඹලා මේක ප්ලෑන් කරනකම් ඉඳලා මම 119 කෝල් එකක් දානවා හිටපන්කෝ. @hodakolla උඹව තමයි මුලින්ම අල්ලලා දෙන්නේ

    adowhybn

    aththatama kiwwoth bn @hichchiputha @Solo Rider

    mujn denna thama kwe ubawa halannna kyl


    Corona iwara wela thama...

    thawa kal yai bn
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    සම්පූර්ණයෙන්ම එකඟයි.(y)(y)ඒත් උඹ ඇඩ්මින්ව සිතාමතා දෙකේ කොලේට දැම්මා...ඒක අපි තරයේ හෙළා දකිනවා..අම්මපා..... :lol: :lol: