දැන් කී දෙනෙක් ඒවිද
20ක් , 50ක් , 100ක්, 200ක්????
මුලින් තැනක් ඩිසයිඩ් කර ගන්නෙ වෙයි නෙහ්.
ඊට පස්සෙ දවසක්.
20ක් උනත් කමක් නැහැදැන් කී දෙනෙක් ඒවිද
20ක් , 50ක් , 100ක්, 200ක්????
මුලින් තැනක් ඩිසයිඩ් කර ගන්නෙ වෙයි නෙහ්.
ඊට පස්සෙ දවසක්.
මේකේ ඉන්න කෙල්ලො එහෙමත් එයි නේ..වෙලී වෙලී ඉන්න අපට එදාටවත් කෙල්ලෙක් සෙට් වෙයි එහෙනම්.අද හිත සතුටින් නිදාගන්නවා මන්..

අපිව හලලා. අපි එන්නේ නෑ .![]()
අඩෝ මාවත් දාපං
anna ehema seen ekak wenna plwn meke ewunta fake wahi wahalaලොකු අවුලක් වෙන්නෙ නෑ.
ඔය සෙට් එකේ වැඩිය කට්ටිය නෑ.
ෆේක් ටික හලල ගත්තම තුන්දෙනෙක් වගේ ඇති උපරිම.
එකවුන්ටි හත අටකින් මරාගත්තට, තනි එකෙක් වෙන්නත් පුලුවන්.
මිට්ටොන්ට එන්ට අවසරද?![]()
මාව හලපු නිසා උඹලා මේක ප්ලෑන් කරනකම් ඉඳලා මම 119 කෝල් එකක් දානවා හිටපන්කෝ. @hodakolla උඹව තමයි මුලින්ම අල්ලලා දෙන්නේ
Corona iwara wela thama...
Get eka dawasata mama enawa elakiri kotipathi sir lage wahana tika laga idagena selfie gahala fb danna

අඩෝ @hichchiputha @Solo Rider වැඩේ කැතයි හරිය...වල්තරයාට කියලා පු# අරින්න ඕන...adowhybn
aththatama kiwwoth bn @hichchiputha @Solo Rider
mujn denna thama kwe ubawa halannna kyl
thawa kal yai bn

අඩෝ @hichchiputha @Solo Rider වැඩේ කැතයි හරිය...වල්තරයාට කියලා පු# අරින්න ඕන...![]()

අඩෝ @hichchiputha @Solo Rider වැඩේ කැතයි හරිය...වල්තරයාට කියලා පු# අරින්න ඕන...![]()
