Elakiri get-together in Sri Lanka

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    adoo echchara loku daduwamak denna epa ban
    Elakiri eke inna kellekta kiyala kithi kawapan haada

    ado no bn :lol: :lol: :lol:

    සම්පූර්ණයෙන්ම එකඟයි.(y)(y)ඒත් උඹ ඇඩ්මින්ව සිතාමතා දෙකේ කොලේට දැම්මා...ඒක අපි තරයේ හෙළා දකිනවා..අම්මපා..... :lol: :lol:

    Banned krna seen ekak tyne :lol: :lol: :lol:

    යෙක අයිඩියාස් මරු බොම්කෙන් සප්
    bump set wemu
    එල එල කරමු
    :yes::yes::yes:

    ------ Post added on Apr 24, 2021 at 9:34 AM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    අඩෝ @hichchiputha @Solo Rider වැඩේ කැතයි හරිය...වල්තරයාට කියලා පු# අරින්න ඕන...:baffled:

    මචන් බොරලු බොක්ක

    මම එහෙම කරේ නෑ බන්, අරූගෙ බොරු.

    ඌ හදන්නෙ මේකෙ එවුන් කොටවලා, ගෙට් එකෙ සල්ලිත් අරන් රට පනින්න.

    උබ මාව විස්වාස කරපන්, අරූ එපා



    adowhybn

    aththatama kiwwoth bn @hichchiputha @Solo Rider


    mujn denna thama kwe ubawa halannna kyl




    thawa kal yai bn

    :lol: :lol: :lol:

    oya aluth kukula thama game eke maha molakaru bn

    st,small,507x507-pad,600x600,f8f8f8 (1).jpg
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන් බොරලු බොක්ක

    මම එහෙම කරේ නෑ බන්, අරූගෙ බොරු.

    ඌ හදන්නෙ මේකෙ එවුන් කොටවලා, ගෙට් එකෙ සල්ලිත් අරන් රට පනින්න.

    උබ මාව විස්වාස කරපන්, අරූ එපා

    meka thama bn muge plan eka @Boralugoda01 uba mawa wishwasa krapn mu aluthen apu kukulek mama parana ekek eka nisa mama aththa kiyanne mu boru kiyanne :lol: :lol: :lol:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    :yes: :yes: :yes:

    ado @charitha2011 aniwa wrn


    හදිස්සියේ වත් පොලෝසියෙන් පැන්නොත්..ඒ නිසා අපේ නඩුකාර උන්නාන්සේටත් @thanujaka ආරාධනාවක් කරමු. නීතියේ හිලක් වත් පෙන්නලා දෙයි අපිට
    :yes::yes::yes:
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,031
    4,633
    113
    හදිස්සියේ වත් පොලෝසියෙන් පැන්නොත්..ඒ නිසා අපේ නඩුකාර උන්නාන්සේටත් @thanujaka ආරාධනාවක් කරමු. නීතියේ හිලක් වත් පෙන්නලා දෙයි අපිට
    නීතියේ හිල් කෙසේ වෙතත් පොඩ්ඩක් වැදුනම ඌ උඹලාගෙ හිල් බලයි පෙරගෙන
     
    • Like
    Reactions: THE-X

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    හදිස්සියේ වත් පොලෝසියෙන් පැන්නොත්..ඒ නිසා අපේ නඩුකාර උන්නාන්සේටත් @thanujaka ආරාධනාවක් කරමු. නීතියේ හිලක් වත් පෙන්නලා දෙයි අපිට
    ඇයි බන් එරොසන් එහෙම ඉන්නේ මෙන්ශන් ලිස්ට් එකේ. මම තමයි අහවලා කිව්ව ගමන් පොලිසියෙ උන් යයි යන්න.