Only two people?

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    මදැයි උඹට වෙච්ච හදියක්. දැන් ඕස්ට්‍රේලියාවත් නෑ ලංකාවෙ ගමනක් යන්නත් නෑ. උබට ඩිප්‍රෙශන් හැදෙන්නෙ නැද්ද බං?
     
    • Like
    Reactions: Solo Rider

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    මදැයි උඹට වෙච්ච හදියක්. දැන් ඕස්ට්‍රේලියාවත් නෑ ලංකාවෙ ගමනක් යන්නත් නෑ. උබට ඩිප්‍රෙශන් හැදෙන්නෙ නැද්ද බං?
    Nop.I have realized duality.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    අන්න මෙල්බර්න් කොවිඩ් ෆ්‍රී.
    20210423-234630.jpg
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ප්‍රැක්ටිකල් නැහැ.

    ගෙදර හස්බන්ඩ් , wife දෙන්නම ජොබ් යනවා නම්, එක්කෙනෙක් නවතින්නද ? නවතින කෙනාගේ පඩිය, කවුරුහරි account එකට දානවද ? එහෙම නැවතිලා ඉද්දි account එකට සල්ලි වැටෙනවා නම්, ඔක්කොම හරි නවතී .