Bro direct couple kiuwe? Normal hoda recommend karanne mokakda CFM wadi ekak thamba coil ahema?ඔයිල් ෆ්‍රී එක ගැනනං දන්නෙ නෑ.
25l ඩිරෙක්ට් කපල් ඔයිල් කම්ප්‍රෙසර් ගන්න එපා ජරාවක්. මගෙ එකක් තියෙනව රත්වෙනකොට හිටිනව, හුලං ලෝඩ් වෙන්නෙත් නෑ. ගත්ත දා ඉඳන් ලෙඩ.
ඔයිල් ෆ්‍රී එක ගැනනං දන්නෙ නෑ.
25l ඩිරෙක්ට් කපල් ඔයිල් කම්ප්‍රෙසර් ගන්න එපා ජරාවක්. මගෙ එකක් තියෙනව රත්වෙනකොට හිටිනව, හුලං ලෝඩ් වෙන්නෙත් නෑ. ගත්ත දා ඉඳන් ලෙඩ.
Paint karanna ahemath awulak nathda? 24ltr madi weida oya normal wada walata market eke tiyena?direct couple eka leda ban. old style belt driven eka reliable
dc eka hodai hulan gahanna podi wada walata.
Bro direct couple kiuwe? Normal hoda recommend karanne mokakda CFM wadi ekak thamba coil ahema?
ඔවු බෙල්ට් , පුලි වලින් ස්පීඩ් අඩුවෙලා ටෝක් එක වැඩි වෙන නිසා මෝටරේට එන බර අඩුයි ඒක නිසා ලෙඩ අඩුයි.direct couple eka leda ban. old style belt driven eka reliable
dc eka hodai hulan gahanna podi wada walata.
Thanks bro... silent oil free kiyanneth direct driven neda? Silent oil free leda kiyanne aththa da? Belt silent ewa na eda? Belt podi ewa tiyenawada ganna? Podi ewa belt ewa dakkama nane. Any recommendations?View attachment 121646
වම් පැත්තෙ තියෙන්නෙ ඩිරෙක්ට් කපල් කරපු එකක්.
දකුනෙ බෙල්ට් ඩ්‍රිවන්
ඔවු බෙල්ට් , පුලි වලින් ස්පීඩ් අඩුවෙලා ටෝක් එක වැඩි වෙන නිසා මෝටරේට එන බර අඩුයි ඒක නිසා ලෙඩ අඩුයි.