Saarthaka jeewithayak........ ????

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,080
    71,527
    113
    saarthaka jeewithayak kiyala oyalata mokakda hithenne ????
    1, Doctor , Engineer, Pilot, Lawyer wage Loku job ekak karana ekada ?
    2, lassana kellekwa bedaganna ekada?
    3, Cricketer,singer actor wage Famous person kenek wena ekada ?
    4, UK, Itlay, korea, Finland, US, Australia, Canada wage ratakata yana ekada?
    5, Milliona ganak hamba karana ekada?
    6, CH- R Benz, Audi, BMW wage car ekak ganna ekada ?
    7, lassana loky geyak hadana ekada?
    8, Maharaja,Dilith Jayaweera, Ottara wage Loku buissneman kenek wena ekada ?
    9, politics walata behela parampara gaanakata salli hoyana ekadawena ??
    10 Netnam wena yam deyakada ???
    mama nam hondatama confuse wela inne. Mata oya mokuth ne. aduma gaane ada kaale hunga denekge heenayak wana car ekakwath mata ne. mata hithenawa mam jeewithaye asarthaka wela kiyala.oyala kohomada saathaka jeewithayak gena hithenna?adhas denaganna kemathi...
    Probably another question you can ask yourself is, Do you want to spend a life that is considered;
    1. Successful by you? or
    2. Successful by others?
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,291
    9,464
    113
    Heaven :p
    , මට අනුව සාර්ථක ජීවිතයක් කියන්නෙ කාගෙන්වත් යැපෙන්නෙ නැතුව තමන්ට සෑහෙන තරමට තමන් හම්බ කරල (එතනට යන්න ඕන තමන්ගෙ කැපවීමෙන්) ඒකෙන් හැම අවශ්‍යතාවක්ම සපුරගෙන (වාහන + ගෙවල්) කාටවත් කරදරයක් නොවී තරමක් හරි මගෙ අම්ම වගේ ගතිගුණ තියෙන ලස්සන කෙල්ලෙක්ව කසාඳ බැදගෙන සතුටින් ජීවත් වෙන එක තමා.

    පරම්පරා ගානකට හම්බ කරන්නයි දේවල් ඕන නෑ, මට ජීවිතේ පුලුවන් උපරිම සතුටෙන් ගතකරන්න ලැබෙනවනම් හොඳටම ඇති, දැනටත් එහෙමයි.❤
     

    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    Probably another question you can ask yourself is, Do you want to spend a life that is considered;
    1. Successful by you? or
    2. Successful by others?
    thanks for the comment. But sorry, I cant follow your comment.may be because of my poor English. Could you clarify it more plz.
     
    • Like
    Reactions: hodakolla