Saarthaka jeewithayak........ ????

marasinhe

Active member
  • Jun 22, 2008
    330
    190
    43
    saarthaka jeewithayak kiyala oyalata mokakda hithenne ????
    1, Doctor , Engineer, Pilot, Lawyer wage Loku job ekak karana ekada ?
    2, lassana kellekwa bedaganna ekada?
    3, Cricketer,singer actor wage Famous person kenek wena ekada ?
    4, UK, Itlay, korea, Finland, US, Australia, Canada wage ratakata yana ekada?
    5, Milliona ganak hamba karana ekada?
    6, CH- R Benz, Audi, BMW wage car ekak ganna ekada ?
    7, lassana loky geyak hadana ekada?
    8, Maharaja,Dilith Jayaweera, Ottara wage Loku buissneman kenek wena ekada ?
    9, politics walata behela parampara gaanakata salli hoyana ekadawena ??
    10 Netnam wena yam deyakada ???
    mama nam hondatama confuse wela inne. Mata oya mokuth ne. aduma gaane ada kaale hunga denekge heenayak wana car ekakwath mata ne. mata hithenawa mam jeewithaye asarthaka wela kiyala.oyala kohomada saathaka jeewithayak gena hithenna?adhas denaganna kemathi...
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,032
    71,407
    113
    saathaka jeewithayak kiyala oyalata mokakda hithenne ????
    1, Doctor , Engineer Lawyer wage Loku job ekak karana ekada ?
    2, lassana kellekwa bedaganna ekada?
    3, Famous person kenek wena ekada ?
    4, UK, Itlay, korea, Finland Canada wage ratakata yana ekada?
    5, Milliona ganak hamba karana ekada?
    6, CH- R Benz, Audi, BMW wage car ekak ganna ekada ?
    7, lassana loky geyak hadana ekada?
    8, wena deyakada ???
    mama nam hondatama confuse wela inne. oyalge adhas denaganna kemathi...
    If you can be happy with what you have I believe it is a happy life
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,130
    1
    12,991
    113
    Gotham City
    දැන් උඹ ඔය දාලා තියෙන ලිස්ට් එකට අයත් වෙන මිනිස්සු අසාර්ථක ජීවිත දැකලා නැද්ද ?
    ලොකු ගෙවල් තියෙන ,කාර් තියෙන ,හොඳ වෘතියක් කරන ජිවිතෙ අසාර්ථක මිනිස්සු ඔනි තරම් .
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    If you can be happy with what you have I believe it is a happy life
    මේක තමයි මාත් හිතන විදියට. තමන්ට තියෙන දේවල් තමන් ඉන්න තැන ගැන තමන්ට තෘතිමත් නම් අනිත් අයට තියෙන දේවල් ඉන්න තැන එක්ක තමන්ව සසඳන්න ඕනි කමක් නැත්නම් තමන් සාර්ථකයි. ඊට අමතරව බුදු දහම පිළිපදිනවා නම් ඒකට අදාලව ධාර්මික ජීවිතයක් ගතකරන එක
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    දැන් උඹ ඔය දාලා තියෙන ලිස්ට් එකට අයත් වෙන මිනිස්සු අසාර්ථක ජීවිත දැකලා නැද්ද ?
    ලොකු ගෙවල් තියෙන ,කාර් තියෙන ,හොඳ වෘතියක් කරන ජිවිතෙ අසාර්ථක මිනිස්සු ඔනි තරම් .

    ow bn 95% ma ehema thama loke
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,130
    1
    12,991
    113
    Gotham City
    ow bn 95% ma ehema thama loke
    මම නම් හිතන්නෙ සාර්ථක ජීවිතයක් නම් විචාර බුද්ධිය ඉවසීම ඇතුව ජීවත් වීමට පුරුදු වීම.

    ඇයි මන් එහෙම කිව්වෙ .
    මන් දැක්කා තව ත්‍රෙඩ් එකක් ජිවිතෙ කෙලවෙන්න ගත්ත තීරණ මොනවාද කියලා අහලා තිබ්බා .
    එකෙ ගොඩක් අයගෙ රිප්ලයි බැලුවහම තෙරුණෙ ඔය මන් කිව්ව කාරණා දෙක නැහැ .
    සමහරක් උන් පසුතැවෙන්න එකත් ට්‍රෙන්ඩ් එකට පසුතැවෙනවා වගෙ.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මම නම් හිතන්නෙ සාර්ථක ජීවිතයක් නම් විචාර බුද්ධිය ඉවසීම ඇතුව ජීවත් වීමට පුරුදු වීම.

    ඇයි මන් එහෙම කිව්වෙ .
    මන් දැක්කා තව ත්‍රෙඩ් එකක් ජිවිතෙ කෙලවෙන්න ගත්ත තීරණ මොනවාද කියලා අහලා තිබ්බා .
    එකෙ ගොඩක් අයගෙ රිප්ලයි බැලුවහම තෙරුණෙ ඔය මන් කිව්ව කාරණා දෙක නැහැ .
    සමහරක් උන් පසුතැවෙන්න එකත් ට්‍රෙන්ඩ් එකට පසුතැවෙනවා වගෙ.

    ow bn iwaseema nathuwa kisima deyak tynne na specially family life ekedi iwasanna purudu wenna one eka sirama kathawa
     
    • Like
    Reactions: xVOLDYx and shenat

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    සල්ලි පැත්තෙන් ගත්තොත් ලෝයර් ඩොක්ටර් වගේ අයට වඩා හොයන අය ඕනේ තරම් ඉන්නවා. මෙතන තියෙන දේවල් එකක් හෝ කීපයක් තියන අය නේ හුගක් ඉන්නේ. ක්රිකටර් කෙනෙක්ට ලොකු ගෙයක් හදන්න පුළුවන් හෝ වෙන රටක හොදම ලයිෆ් එකක් ගෙවන්න පුළුවන්. වැදගත්ම දේ මම හිතන්නේ ලයිෆ් එක කියන එක.

    මෙතැනදී වැදගත් කාරනා ගොඩක් තියනවා. එතනින් අංක එකටම තියෙන්නේ තමන්ව අනික් යට කම්පෙයාර් කරන්න යන්න එපා. එක තමා මිනිහෙක්ට මේ ලෝකේ කරන්න පුළුවන් ලොකුම වරද. තමන්ට දැනට තියෙන්නේ මොනවද කියන එක තේරුම් ගන්න ඕනේ. උදා ඔයාට දැන් බයික් එකක් තියෙන්නේ. ඔයාට ලගදීම කාර් එකක් ගන්න බැනේ. ඒ නිසා මයින්ඩ් සෙට් එක හදාගන්න දැන් මට තියන එකෙන් මගේ ලයිෆ් එක හොදටම ගෙවන්නේ කොහොමද කියල. එක තමා ඔයා ඉක්මනින්ම හදාගන්න ඕනේ දේ.

    දෙවෙනි එක මහා ලොකු කාලයකට නෙමේ කෙටි කාලින සැලසුමක් හදාගන්න. අදායම ඉහල නවගන්න සහ ඉතිරියක් කරගන්න . මම තව අවරුදු 4 ක් යනකොට මෙන්න මේ තැනට එනවා කියන සැලසුම. සැලසුමක් නැතුව ගෙයක්වත් හදන්නේ නැ මනුස්සයෝ මේ කාලේ. ජිවිතේ කියන්නේ ඔයාට තියන ලොකුම සම්පත. එකට සැලසුමක් නොගහ ඉන්න එපා බන්. ඒ වගේම දැන් ඔයා කරන්නේ ක්ලිනින්ග් කරන රස්සාවක් නම් අවරුදු 4 දී ඔයා මෙන්න මේ තැනට එනවා කියන හැගීම තියාගන්න . එකෙන් ඔයා දැනට "සමාජේ අනික් යට වැඩ අඩු දෙයක් තියෙන්නේ " කියන හැගීම අඩු කරගන්න පුළුවන්

    මතක තියාගන්න අතීතය කියන්නේ ගිය දෙයක් . අනාගතය කියන්නේ එන්න තියන දෙයක්. ඒ දෙකම ඇත්තටම අපේ කන්ට්‍රෝල් එකෙන් පිට. වර්තමානය තමා අපේ කන්ට්‍රෝල් එකේ තියෙන්නේ. ගතවෙන හැම මොහොතක්ම දෙයක් කරන්න යොදාගන්න. කොහේ හරි ට්‍රිප් එකක් යන්න. බයික් එක ඇති හොදටම. ගිහිල්ලා තියන විදිහට කාල බිලා එන්න. මහා ලොකු හෝටල් වල ලොකු පැකේජ් අරගෙන ජිවිතේ විදින්නේ නැ . ඔය එතෙන්ට එන්න ප්ලෑන් කරලා තියෙන නිසා කවද හරි දවසක එනවා. ඔයා දැන් වින්දේ නැත්නම් සදාකාලිකව ජිවිතේ විදින්නේ නැ . නාකි උනාම මොකුත් කරලා වැඩක් නැ .


    ඒ වගේම මට පෙන්නේ ඔයාගේ ස්ටමිනා අඩුයි වගේ. ජිවිතේ ෆෙඩ් අප් උන හුගක් අයගේ ඊලග නඩුව තමා දිප්රේෂන් එක. ඔයාගේ ජීවිතේට අලුත් ප්‍රබෝදයක් ඇති වෙන දේවල් කරන. එකෙන් මයින්ඩ් එක කෙලින් වෙනවා. කරන්න ඕනේ මොකක්ද කියල පේනවා. මම එක්තර කන්ඩිෂන් එකක ඉන්න නිසා මම මේ වගේ දේවල් හොයනවා.ඒ වගේම ඩොක්ටර් ලා ගෙන් අහලා දැනගනන්ව. මට හම්බෙච්ච හොදම කෙනෙක් තම Wim Hof කියන්නේ. එයාගේ ටිචින්ග් මම දිනපතා වගේ කරන කෙනෙක්.
    ඔයත් කරලා බලන්න.

    https://www.youtube.com/channel/UCxHTM1FYxeC4F7xDsBVltGg

     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,865
    163,788
    113
    එකමත් එක රටක
    උබට උබ ගැන ඇත්තටම සතුටු වෙන්න පුලුවන්ද කියලා හිතල බලපං. දැන් ඉන්න තැන , ගෙවන ජිවිතේ , ඕන දේවල් කරන්න තියන හැකියාව වගේ දේවල් . ඕවා ටික තියනවනම් ඉතින් සතුටෙන් ඉන්න සාර්ථක එකෙක්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,791
    85,970
    113
    ආශ්චර්යමත් රටක
    මේක තමයි මාත් හිතන විදියට. තමන්ට තියෙන දේවල් තමන් ඉන්න තැන ගැන තමන්ට තෘතිමත් නම් අනිත් අයට තියෙන දේවල් ඉන්න තැන එක්ක තමන්ව සසඳන්න ඕනි කමක් නැත්නම් තමන් සාර්ථකයි. ඊට අමතරව බුදු දහම පිළිපදිනවා නම් ඒකට අදාලව ධාර්මික ජීවිතයක් ගතකරන එක
    This. 👆
     
    • Like
    Reactions: xVOLDYx

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,236
    7,049
    113
    මේක තමයි මාත් හිතන විදියට. තමන්ට තියෙන දේවල් තමන් ඉන්න තැන ගැන තමන්ට තෘතිමත් නම් අනිත් අයට තියෙන දේවල් ඉන්න තැන එක්ක තමන්ව සසඳන්න ඕනි කමක් නැත්නම් තමන් සාර්ථකයි. ඊට අමතරව බුදු දහම පිළිපදිනවා නම් ඒකට අදාලව ධාර්මික ජීවිතයක් ගතකරන එක
    katawa 😇

    Lankawe nan inne sarthaka ne.ausi yanna one
    eth ba ne.. huu huuu
    ------ Post added on Apr 14, 2021 at 2:40 AM
     
    • Like
    Reactions: xVOLDYx

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    sthira aadayamak thiyena business ekak, hotel ekk or comercial building ekk rent krnwa wagenm hodai.
    thawa lassana hoda kellek
    healthy wennath oona