පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදුයුදීන් අත්අඩංගුවට ගත්තේ පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට ඔවුන්ගේ සම්බන්ධයක් සහ යම්කිසි දායකත්වයක් ලැබී ඇති බවට විමර්ශන කටයුතු මගින් අනාවරණය වීමෙන් පසුව බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය.
මෙි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ කරමින් සිටින බවද සරත් වීරසේකර මහතා කීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අලුයම රිෂාඩ් බදුයුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදුයුදීන් අත්අඩංගුවට ගත්තේය.
http://www.lankadeepa.lk/latest_news/බදියුදීන්-අත්අඩංගුවට-ගත්-හේතුව-සරත්-වීරසේකර-කියයි/1-589348?utm_source=dlvr.it&utm_medium=facebook
යහපාලුවො තමා වැඩේ පත්තු කරල තියෙන්නෙ..ඔය ඵන්නෙ ඵළියට දැන් ටික ටික..
බයියො තාමත් මේවට ඇන්දෙනවනෙ