බදුර්දීන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි.ඒකයි අත්‍අඩංගුවට ගත්තේ-සරත් වීරසේකර

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    1619260757983_copy_315x191.png

    පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදුයුදීන් අත්අඩංගුවට ගත්තේ පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට ඔවුන්ගේ සම්බන්ධයක් සහ යම්කිසි දායකත්වයක් ලැබී ඇති බවට විමර්ශන කටයුතු මගින් අනාවරණය වීමෙන් පසුව බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය.

    මෙි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ කරමින් සිටින බවද සරත් වීරසේකර මහතා කීය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අලුයම රිෂාඩ් බදුයුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදුයුදීන් අත්අඩංගුවට ගත්තේය.

    http://www.lankadeepa.lk/latest_news/බදියුදීන්-අත්අඩංගුවට-ගත්-හේතුව-සරත්-වීරසේකර-කියයි/1-589348?utm_source=dlvr.it&utm_medium=facebook

    යහපාලුවො තමා වැඩේ පත්තු කරල තියෙන්නෙ..ඔය ඵන්නෙ ඵළියට දැන් ටික ටික..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කලිනුත් ඔහොම කියලා ඊට පස්සේ සාක්කි නෑ කියලා එලියට දෑම්මා නේද? එපා වෙලා තියෙන්නේ මේවා.. සහරාන් ව පෑන්නුවේ බදුර්දීන්ගේ මල්ලි කිව්වා.. කර්මාන්ත අමාත්‍යාන්සේ බඩු වෑඩියම දීලා තියෙන්නේ බෝම්බ කාරයන්ට .. උන් නෑවතිලා ඉදලා තියෙන්නේ බදුර්දීන්ගේ නන්ගිගේ ගෙදර නේද? ඒත් කලින් ඕකුන්ව නිදහස් කලානේ

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මිනිස්සුන්ගේ වේදනාවල් එක්ක සෙල්ලම් කරන එක හෙන අජූව වෑඩක්.. බදුර්දීන් කවුද කියන්න අපි දන්නවා. ඒ වුනාට ඕකුන්ව කලින් ගෙදර යෑව්වා නේ... ඉතින් මේ පාරත් ඒකම නොවේ කියලා විශ්වාස කරන්නේ කොහොමද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දවස් කීයකටද දන්නෑ :lol: බයියො තාමත් මේවට ඇන්දෙනවනෙ
     
    • Like
    Reactions: hodakolla

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මිනිස්සුන්ගේ වේදනාවල් එක්ක සෙල්ලම් කරන එක හෙන අජූව වෑඩක්.. බදුර්දීන් කවුද කියන්න අපි දන්නවා. ඒ වුනාට ඕකුන්ව කලින් ගෙදර යෑව්වා නේ... ඉතින් මේ පාරත් ඒකම නොවේ කියලා විශ්වාස කරන්නේ කොහොමද?
    Balan inna tamayi tiyenne. Wenne mokakda kiyala. Nokada paksha wipaksha ekekwat sure naha .kiyana karana dewal
     
    • Like
    Reactions: malakadss

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,297
    26,807
    113
    Kandy
    මම හිතන් ඉන්නේ අන්දුවවෙන් සරත් වීරසේකර තියන් ඉන්නේ බෆර් එකක් විදිහට මු දැම්මා ගොන් ආතල් එකක් දුන්නා එක නොකෙරුනා කියලා ප්‍රශ්නයක් නැ කොහොමත් පුස් වෙඩිල්ල නිසා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    View attachment 121608

    පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදුයුදීන් අත්අඩංගුවට ගත්තේ පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට ඔවුන්ගේ සම්බන්ධයක් සහ යම්කිසි දායකත්වයක් ලැබී ඇති බවට විමර්ශන කටයුතු මගින් අනාවරණය වීමෙන් පසුව බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය.

    මෙි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ කරමින් සිටින බවද සරත් වීරසේකර මහතා කීය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අලුයම රිෂාඩ් බදුයුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදුයුදීන් අත්අඩංගුවට ගත්තේය.

    http://www.lankadeepa.lk/latest_news/බදියුදීන්-අත්අඩංගුවට-ගත්-හේතුව-සරත්-වීරසේකර-කියයි/1-589348?utm_source=dlvr.it&utm_medium=facebook

    යහපාලුවො තමා වැඩේ පත්තු කරල තියෙන්නෙ..ඔය ඵන්නෙ ඵළියට දැන් ටික ටික..
    Ethakota seeni?