Powerbank

Iwoon

Active member
  • Mar 6, 2008
    103
    1
    35
    28
    හොඳ powerbank මොනවද? 10000mAh වගේ.වැඩිය ලොකු නැති එකක් ( ලේසියෙන් අතේ ගෙනියන්න පුලුවන් එකක්)
     
    • Like
    Reactions: samsri

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,350
    5,464
    113
    mi 10000, 20000 dekama use karanawa. 5 years wage athi. hodata weda. aluth PD thiyena ekak ganna
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,661
    72,996
    113
    හොඳ powerbank මොනවද? 10000mAh වගේ.වැඩිය ලොකු නැති එකක් ( ලේසියෙන් අතේ ගෙනියන්න පුලුවන් එකක්)
    Energizer from singer. Will cost around 4k (10000mAh)
     
    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,182
    379
    83
    Mi 10000 එකක් පාවිච්චි කරනවා. (ඔරිජිනල් එකක්) හොඳයි..
    Power bank eka full charge wenna kochchara welawak yanawada normally?

    Mi 10000 එකක් පාවිච්චි කරනවා. (ඔරිජිනල් එකක්) හොඳයි..
    Power bank eka full charge wenna kochchara welawak yanawada normally?
    ------ Post added on Apr 26, 2021 at 9:56 AM
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Power bank eka full charge wenna kochchara welawak yanawada normally?

    ඒක නං ගාණක් නෑ බං. චාජරේට ගහලා තියනවා වැඩකරනකොට.. වෙලාව ගාණක් නෑ... පැය තුනක් විතර යනව ඇති.
     
    • Like
    Reactions: AZee RoXx