Power bank purchase help....!

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,196
    4,555
    113
    For what purpose you need a powerbank? good kiana eka define wenne eka matha. Brand ekak vidiyata anker recommended, but eke ganne mokakda saha wadeta galapenwada kiana eka anuwa anker brand eka chora wenna puluwan. nikan tiana earbuds 2k wage charge karanna nam oya 1000ta 2000 ta tiana nikan banks unat ok

    anika kisima baduwak shop eka matha hoda or naraka wen na. owa hadanne shop eken shop ekata neme ne. gaana adu shop eka tama hodama shop eka mata nam
     
    • Like
    Reactions: scorpion MW

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,457
    4,898
    113
    Anker : But If you want fast charging, you have to go for a an expensive one, No fast charging with Anker budget power banks
    MI (Genuine) : There are so many fake ones, and very hard to find a genuine one. If you can get a genuine one, that is a very good power bank. I have one bought about 6 years ago, and still works.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,304
    6,743
    113
    හෙල බිමේ
    For what purpose you need a powerbank? good kiana eka define wenne eka matha. Brand ekak vidiyata anker recommended, but eke ganne mokakda saha wadeta galapenwada kiana eka anuwa anker brand eka chora wenna puluwan. nikan tiana earbuds 2k wage charge karanna nam oya 1000ta 2000 ta tiana nikan banks unat ok

    anika kisima baduwak shop eka matha hoda or naraka wen na. owa hadanne shop eken shop ekata neme ne. gaana adu shop eka tama hodama shop eka mata nam
    හොර copy ගෙනල්ලා විකුණනවා නේ බං. Authorized නම් අවුලක් නෑ..
    සාමාන්‍යයෙන් galaxy s 25u සහ apple 16 pro හදිස්සියකදී, trip එකක් යන අතරතුර charge කරන්න තමයි ගන්නේ
    හොඳම quality එකක් වෙන්න ඕන.. origainal phone battery වලට කෙලවගෙන phone ගලවන්න බැහැ.

    anker brand eken ganna. poddak gana wedi hebei quality eka niyamai
    Anker ගන්න හොඳ තැනක් තියනවද? Ugreen හොඳ නැද්ද?
    Anker ගන්න හොඳ තැනක් තියනවද? Ugreen හොඳ නැද්ද?


    Anker ගන්න හොඳ තැනක් තියනවද? Ugreen හොඳ නැද්ද?


    Redmi + Anker
    Redmi නම් හොයන්න අමාරුයි. Agent ගෙන්නෙත් නෑ දැන්.
    ------ Post added on Oct 27, 2025 at 9:10 AM
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    Anker direct ganna puluwan nam watinawa, poddak aliexpress eke balapan, tax ekak wadi habai
    Overall habai mona power bank eka gahuwath itin battey health ekata hoda na bn, experice eken kiyanne, mage battey health eka 100% idala 99% una power bank ekakata gahala galawapu gaman :(
    I know eth itin oka balanna ba hadisi welawata kiyala, but avoid as long as you can ;)

    Recomend karanna nam puluwan Anker thamai bn, Singapore wala ehema apple store wala tiyeneth Anker power banks
     
    • Wow
    Reactions: scorpion MW

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    978
    1,325
    93
    MI එකක් කාලෙකට කලින් ගත්තා Genxt එකෙන්. තාම හොදට වැඩ. ඔරිජිනල් ඒවා තිබුනා එයාලා ලග
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    978
    1,325
    93
    Ugreen ගන්නවා නම් උන්ගේ ස්ටෝ එකට ගිහින්ම ගන්න, ඔන්ලයින් ගන්න එපා.. දවස් ගානක් යනවා එන්න.
    වැඩි විස්තර මම කියන්නම් ගිය සතියේ ඔන්ලයින් දාපු කේබල් එකක් අද වත් ආවොත් :ROFLMAO:
     
    • Haha
    Reactions: scorpion MW

    iambanda

    Well-known member
  • Nov 28, 2019
    188
    370
    63
    මචන් මම නම් මේක අවුරුද්දක් විතර පාවිචිචි කරනවා. ගත්තේ 24 hour long flight එකකට backup power source එකක් විදියට පාවිච්චි කරන්න . අවුලක්ම නෑ මටනම් . Aircraft වල allow කරන limit එක ඇතුලේ තියන එකක් ගනින්. https://www.barclays.lk/itemdesc.asp?ic=PBAB0010&eq=&Tp=
     
    • Like
    Reactions: scorpion MW