Energizer from singer. Will cost around 4k (10000mAh)හොඳ powerbank මොනවද? 10000mAh වගේ.වැඩිය ලොකු නැති එකක් ( ලේසියෙන් අතේ ගෙනියන්න පුලුවන් එකක්)
Power bank eka full charge wenna kochchara welawak yanawada normally?Mi 10000 එකක් පාවිච්චි කරනවා. (ඔරිජිනල් එකක්) හොඳයි..
Power bank eka full charge wenna kochchara welawak yanawada normally?Mi 10000 එකක් පාවිච්චි කරනවා. (ඔරිජිනල් එකක්) හොඳයි..
මාත්, අලුත් එක බලල ගන්න C 2 C තියෙන එක.Mi 10000 එකක් පාවිච්චි කරනවා. (ඔරිජිනල් එකක්) හොඳයි..
Bump.
Remax, Mi, DUDAO, Anker,JoyRoom
ඕවා වල ඔරිජිනල් එකක් හොයා ගන්න එකේ තමා ගේම.
Power bank eka full charge wenna kochchara welawak yanawada normally?
පැය 6 ක් විතර යනවා.Power bank eka full charge wenna kochchara welawak yanawada normally?
------ Post added on Apr 26, 2021 at 9:56 AM