business chicken

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,445
    23,677
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බිස්නස් එකට අදහස් ගන්නකොට පරිස්සම් වෙන්න. දිරිමත් කරන අදහස් වලට වඩා, ඒකෙ අනිත් පැත්ත අහන්න ලැබෙයි. ඒ නිසා හොඳට හොයලා බලන්න. එක බිස්නස් එකක් වත් පාඩු නෑ හරියට කලොත්.

    ඔයාට පුළුවන් හැමෝම කරන විදිහට කරන්නෙ නැතුව වෙනස් විදිහකට කරන්න.

    - Free range eggs
    - Organic chicken

    වගේ දේවල්.

    ඕගනික් චිකන් නම් පට්ට අයිඩියා එක. :love:

    කුකුළා ඉපදිච්ච දවසේ ඉදන් ලොකු වෙනකං ෆොටෝස් තියෙන ඇල්බම් එකක් කුකුළගෙ මසුත් එක්ක විකුනන්න තියෙන්නෙ. :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,526
    1
    99,682
    113
    33
    Kalutara
    ඕගනික් චිකන් නම් පට්ට අයිඩියා එක. :love:

    කුකුළා ඉපදිච්ච දවසේ ඉදන් ලොකු වෙනකං ෆොටෝස් තියෙන ඇල්බම් එකක් කුකුළගෙ මසුත් එක්ක විකුනන්න තියෙන්නෙ. :lol:
    pre shoot 🙄
     
    • Haha
    Reactions: Kolama