ජීවිතේ ලස්සනම කාලෙ

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    ජීවිතේ ලස්සනම කාලෙ කාලකන්නි විදියට ගෙවිලා යනවා නේ බන්.
    කට්ටකාලා හම්බ කරනවා කීවට ඒකත් සීමාවක් නැතිව කන්න වෙන කට්ටකෑමක්. ලංකාවෙ සැපේ ජීවත්වෙන්න නම් පරම්පරා බූදලයක් තියෙන්න ඕන ඉන්කම් එකක් එන. නැත්තන් කොච්චර හොදට ඉගෙනගෙන තැනකට ආවත් තරුණ වයස ගෙවිලා ඉවරයි.
    ලදදෙයින් සතුටුවෙන කතා කීවට කිරියෙත් ගොඩක් උන්ගෙ තත්වෙ ඕක.
    ලස්සන ලව්ලි GF කෙනෙක් එක්ක ට්‍රැවල් කරන්නවත් තිබුණනම්..
    ඉන්සටග්රූම් ගියාම ඒකෙ සමහර උන් එක්ක බලද්දි උබලා අපි මොන පොන්නයොද කියලා හිතෙනවා.:(
    මටනම් ජොබ් එකක් කරලා ඕන දේවල් කරගන්න බැරිවෙයි. මොනා කරන්නද කියලා මටත් හිතාගන්න බෑ.
     
    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    310
    63
    ඕකට හේතුව social media, උඹ අනුන්ගේ ජීවිත එක්ක තමන්ගේ ජීවිතේ සසඳනවා. අපි හැමෝම එක වගේ නෑ. උඹ හිතන්නේ ඔය රගන උන් හෙන සතුටෙන් කියලද? උන් උන්ට වඩා තියෙන උන් දිහා බලලා දුක් වෙනවා. බුදු හාමුදුරුවෝ දේශනා කරපු දේ සරලවම ඇත්ත. අපේ හිතේ සතුට තියෙන්නේ බාහිරින් අපිට ලැබෙන දේ මත නෙවෙයි. අපිට ඒ දේවල් නැතුව උනත් සතුටින් ඉන්න පුළුවන්. හැබැයි අපි ඒ දේවල් ඒ විදියට දකින්නේ නෑ. ඒකෙන් කියන්නේ නෑ ගෙදරට වෙලා අතපය පොරවාගෙන ඔන්න අපි සතුටින් ඉන්නේ කියලා හිතාගෙන ඉදලා මැරිලා යන්න ඕනේ කියලා. අපි අපිට යන්න ඕනේ උපරිම තැනට යන්න ඕනේ. හැබැයි ඒ යන මාර්ගයේ අපි අනිත් උන් දිහා බලලා දුක්වෙන එක තේරුමක් නෑ.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මටත් එහෙම හිතෙනව කොච්චර දැගලුවත් නිධාන පහළ වෙන්නෑනෙ බන්.කරන්න තියෙන එක ම දේ මන් නම් ආපහු ඉගන ගන්නව ඒ කරලත් කට්ටිය කියන විදියට ලන්කාවෙ tronic/ Cs engineer doctor නොවී ලොකු සල්ලියක් හොයන්න බෑ.ඔව මන් අකමැති පැති නිසා කැමති පාත් එකෙම යනව. එතනින් එහාට පරම්පරා ගත බූදලයක් මම ම හදාගන්නව.
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    Stop comparing yourself with others.
    Comparison is the thief of joy.
    කම්පෙයා කරේ නැතත් ගොඩක් උන් විදින්නෙ දුකක් බන්
    12milion ගේකුයි , 50lks වාහනයක් , මාසෙ වියදමට 3lks වගේ ඉන්කම් එකක්.
    තව ඉතින් නිදහසත් ඕන හිතෙන වෙලාවට කැමති දෙයක් කරන්න . පඩිය 3lks තිබුනත් වැඩක්ද ඉරිදත් වැඩනම්.
    මේවා කම්පෙයා කරන්න ඕන දේවල් නෙවෙයිනෙ බං. අවම ජීවන මට්ටම.
    සූසයිඩ් කරගන්න තමයි වෙන්නෙ.

    ඕකට හේතුව social media, උඹ අනුන්ගේ ජීවිත එක්ක තමන්ගේ ජීවිතේ සසඳනවා. අපි හැමෝම එක වගේ නෑ. උඹ හිතන්නේ ඔය රගන උන් හෙන සතුටෙන් කියලද? උන් උන්ට වඩා තියෙන උන් දිහා බලලා දුක් වෙනවා. බුදු හාමුදුරුවෝ දේශනා කරපු දේ සරලවම ඇත්ත. අපේ හිතේ සතුට තියෙන්නේ බාහිරින් අපිට ලැබෙන දේ මත නෙවෙයි. අපිට ඒ දේවල් නැතුව උනත් සතුටින් ඉන්න පුළුවන්. හැබැයි අපි ඒ දේවල් ඒ විදියට දකින්නේ නෑ. ඒකෙන් කියන්නේ නෑ ගෙදරට වෙලා අතපය පොරවාගෙන ඔන්න අපි සතුටින් ඉන්නේ කියලා හිතාගෙන ඉදලා මැරිලා යන්න ඕනේ කියලා. අපි අපිට යන්න ඕනේ උපරිම තැනට යන්න ඕනේ. හැබැයි ඒ යන මාර්ගයේ අපි අනිත් උන් දිහා බලලා දුක්වෙන එක තේරුමක් නෑ.
    මන් කීවෙ අවම ජීවන මට්ටමට එන්නත් ගූ කට්ටක් කන්න වෙනවා කියන එක. Planner කියන එකාට දාපු රිප්ලයි එක බලපන්.
    ලංකාවෙ බහුතරය උබවගේ තමයි.
    කිරි පැකට් එක රු 5 වැඩි උනත් අමාරුයි කිය කියා ලද දෙයින් සතුටුවෙන එක ගැන කියනවා
    මටත් එහෙම හිතෙනව කොච්චර දැගලුවත් නිධාන පහළ වෙන්නෑනෙ බන්.කරන්න තියෙන එක ම දේ මන් නම් ආපහු ඉගන ගන්නව ඒ කරලත් කට්ටිය කියන විදියට ලන්කාවෙ tronic/ Cs engineer doctor නොවී ලොකු සල්ලියක් හොයන්න බෑ.ඔව මන් අකමැති පැති නිසා කැමති පාත් එකෙම යනව. එතනින් එහාට පරම්පරා ගත බූදලයක් මම ම හදාගන්නව.
    උබට තේරුනා මම කියපු දේ.
    ඩොක්ට උනත් දවල්ට ඉස්පිරිතාලෙ, හවසට චැනල් සෙන්ටර්, රෑ අට විතර වෙනවා ගෙදර යද්දි. සල්ලි තිබුණට පුච්චන්න නිදහස අඩුයි බං.
    පිං අතේ වැඩ කරනවා බං මම.
    නාකි උනාට පස්සෙ පරම්පරා බූදල් මට වැඩකුත් නෑනෙ.
    ඊළග ආත්මෙට හරි තියෙයිනෙ
    ------ Post added on Apr 26, 2021 at 5:10 PM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    කම්පෙයා කරේ නැතත් ගොඩක් උන් විදින්නෙ දුකක් බන්
    12milion ගේකුයි , 50lks වාහනයක් , මාසෙ වියදමට 3lks වගේ ඉන්කම් එකක්.
    තව ඉතින් නිදහසත් ඕන හිතෙන වෙලාවට කැමති දෙයක් කරන්න . පඩිය 3lks තිබුනත් වැඩක්ද ඉරිදත් වැඩනම්.
    මේවා කම්පෙයා කරන්න ඕන දේවල් නෙවෙයිනෙ බං. අවම ජීවන මට්ටම.
    සූසයිඩ් කරගන්න තමයි වෙන්නෙ.

    මන් කීවෙ අවම ජීවන මට්ටමට එන්නත් ගූ කට්ටක් කන්න වෙනවා කියන එක. Planner කියන එකාට දාපු රිප්ලයි එක බලපන්.
    ලංකාවෙ බහුතරය උබවගේ තමයි.
    කිරි පැකට් එක රු 5 වැඩි උනත් අමාරුයි කිය කියා ලද දෙයින් සතුටුවෙන එක ගැන කියනවා

    උබට තේරුනා මම කියපු දේ.
    ඩොක්ට උනත් දවල්ට ඉස්පිරිතාලෙ, හවසට චැනල් සෙන්ටර්, රෑ අට විතර වෙනවා ගෙදර යද්දි. සල්ලි තිබුණට පුච්චන්න නිදහස අඩුයි බං.
    පිං අතේ වැඩ කරනවා බං මම.
    නාකි උනාට පස්සෙ පරම්පරා බූදල් මට වැඩකුත් නෑනෙ.
    ඊළග ආත්මෙට හරි තියෙයිනෙ
    ------ Post added on Apr 26, 2021 at 5:10 PM
    Menna AloneGuy pons ayet awit. Freelancing gena thread danne nadda?
     
    • Like
    Reactions: mr4G

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,447
    36,377
    113
    මැදමහනුවර
    මම නම් තරුණ කාලෙ ගෙවෙන්න කලින් තැනකට එන්න බැරිවුනොත් කරන්නේ නොබැඳ ඉන්න එක. ඒ හින්දා අම්මයි තාත්තයි නැති දවසට කාවවත් සතුටු කරන්න ඕනෙ නෑ. ඉන්කම් එක කොච්චරද අදාල නෑ තනියම නිදහසේ ඉන්නවා. හැමදාම ව්‍යායාම කරනවා නැත්නම් බඩ ආවොත්, ලෙඩවුනොත්.
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    මම නම් තරුණ කාලෙ ගෙවෙන්න කලින් තැනකට එන්න බැරිවුනොත් කරන්නේ නොබැඳ ඉන්න එක. ඒ හින්දා අම්මයි තාත්තයි නැති දවසට කාවවත් සතුටු කරන්න ඕනෙ නෑ. ඉන්කම් එක කොච්චරද අදාල නෑ තනියම නිදහසේ ඉන්නවා. හැමදාම ව්‍යායාම කරනවා නැත්නම් බඩ ආවොත්, ලෙඩවුනොත්.
    Ehma hodai wayasa kiyada Dan?

    මේක බලල සතුට ගැන තීරණයක් ගනිං :ROFLMAO:
    14:38 ඩෙටා නැති මිට්ටෝ මෙතන ඉඳලා බලන්න

    Oya ratawalnam apayawak ethin
    Eth owa Balala hitha hadagtta ape diyunuwak nane bn
     
    • Like
    Reactions: Yin And Yang

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සෝෂල් මීඩියාවල ජීවිත බලන්න එපා බන්. අද මම අඳුරන එකෙක්ගෙ බුකි ප්‍රොෆයිල් එක බැලුවා. මූ ලොකු ලොකු වාහන එක්ක පොටෝ දාලා. ඒ උනාට පදින්නෙ මෝටර් බයික් එකක්. මුන්ගෙ පවුලම පට්ට ලෝබයි කන බොන එව්වට වියදම් කරන්න. යන්තම් හොද්දක් බතෙන් ශේප් වෙනවා. කන්න ගියාම සල්ලියක් දාන්නෙ නෑ. ඒ උනාට බුකියෙ පොටෝ වල තියෙන්නෙ පාර්ටි දාන එව්වා.
    උගෙ වෙඩින් එකත් හෙන හිඟන විදිහට කරේ කෑම උයන එකෙක් අල්ලගෙන. ඒ උනාට පොටෝ ටික නම් ලොකුවට ගැහුවා බුකිගත කරන්න.

    ඉතින් දැන් ගොඩක් ඉන්නෙ බුකිය වෙනුවෙන් ජීවත් වෙන එවුන්. වැඩිය හිතන්න එපා. උන් හිතනවා ඒක තමයි ජීවිතේ කියලා. අපි හිතනවා ඒක නෙමෙයි ජීවිතේ කියලා එච්චරයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ehma hodai wayasa kiyada Dan?

    Oya ratawalnam apayawak ethin
    Eth owa Balala hitha hadagtta ape diyunuwak nane bn

    අපායක්නං සුද්දියෙක් ගිහිං ළමයෙකුත් හදං පදිංචිවෙනවද?. සතුට තියෙන්නේ හරි ළඟ තැනක. උඹලා අඳුරේ අත පත ගානවා
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63

    සෝෂල් මීඩියාවල ජීවිත බලන්න එපා බන්. අද මම අඳුරන එකෙක්ගෙ බුකි ප්‍රොෆයිල් එක බැලුවා. මූ ලොකු ලොකු වාහන එක්ක පොටෝ දාලා. ඒ උනාට පදින්නෙ මෝටර් බයික් එකක්. මුන්ගෙ පවුලම පට්ට ලෝබයි කන බොන එව්වට වියදම් කරන්න. යන්තම් හොද්දක් බතෙන් ශේප් වෙනවා. කන්න ගියාම සල්ලියක් දාන්නෙ නෑ. ඒ උනාට බුකියෙ පොටෝ වල තියෙන්නෙ පාර්ටි දාන එව්වා.
    උගෙ වෙඩින් එකත් හෙන හිඟන විදිහට කරේ කෑම උයන එකෙක් අල්ලගෙන. ඒ උනාට පොටෝ ටික නම් ලොකුවට ගැහුවා බුකිගත කරන්න.

    ඉතින් දැන් ගොඩක් ඉන්නෙ බුකිය වෙනුවෙන් ජීවත් වෙන එවුන්. වැඩිය හිතන්න එපා. උන් හිතනවා ඒක තමයි ජීවිතේ කියලා. අපි හිතනවා ඒක නෙමෙයි ජීවිතේ කියලා එච්චරයි.
    සෝෂල් මීඩියා පැත්තකට දාපන්්
    ලංකාවෙ සාමාන්‍ය පවුලක ඉපදිලා මන් අර කීවා වගේ හැමදේම හම්බකරන් සැපේ ජීවත්වෙන්න පුලුවන්ද කියලා හිතපන්කො..
    @Emios මූට තේරෙනවා මන් කියන එක

    අපායක්නං සුද්දියෙක් ගිහිං ළමයෙකුත් හදං පදිංචිවෙනවද?. සතුට තියෙන්නේ හරි ළඟ තැනක. උඹලා අඳුරේ අත පත ගානවා
    හරක් ආසාවෙන් තණකොල කන්නෙ රහකට නෙවෙයි, උන්ගෙ පව්කාරකම් හින්දා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සෝෂල් මීඩියා පැත්තකට දාපන්්
    ලංකාවෙ සාමාන්‍ය පවුලක ඉපදිලා මන් අර කීවා වගේ හැමදේම හම්බකරන් සැපේ ජීවත්වෙන්න පුලුවන්ද කියලා හිතපන්කො..
    @Emios මූට තේරෙනවා මන් කියන එක
    ehema ba. ba kiyala marennada ban.

    godak igenagena ihalata apu unge ammala thaththala unta para kapala thiyenawa eka hari.

    mama nam hithan inne mam puluwan tharam dura gihin ihalata yana chance eka mage daruwanta denawa kiyala.

    pawulak nagitinnath watennath aduma parampara 3k wath yanawa.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සෝෂල් මීඩියා පැත්තකට දාපන්්
    ලංකාවෙ සාමාන්‍ය පවුලක ඉපදිලා මන් අර කීවා වගේ හැමදේම හම්බකරන් සැපේ ජීවත්වෙන්න පුලුවන්ද කියලා හිතපන්කො..
    @Emios මූට තේරෙනවා මන් කියන එක

    හරක් ආසාවෙන් තණකොල කන්නෙ රහකට නෙවෙයි, උන්ගෙ පව්කාරකම් හින්දා.

    ඕක තමයි උඹට තියෙන ප්‍රශ්නේ. උඹ හැමදේම තව එකක් එක්ක සසඳනවා. හරකා තණකොළ කන්නේ පව්කාර කමට නෙමෙයි බඩගින්නට. උඹ ඔය කියනවා වගේ හරකා බලනව ඇති මිනිස්සු මොන පව්කාරයොද කියලා🤣 සල්ලි දීලා එලෝලු අරං හෝදලා කපලා උයලා වේලක් කන්න කන කට්ට දැකලා.
    වෙන මහන්සියට බෙට්ටට යනකන්ම රහ දැනෙනවනං වෙන කතාවක්. ඔක්කොම මහන්සිය සෙන්ටිමීටර හතරක පහක දිවක් සනසන්න. දිවෙන් පහලට දෙන්නටම වෙන්නේ බඩ පිරෙන එක විතරයි. 😶
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ජීවිතේ ලස්සනම කාලෙ කාලකන්නි විදියට ගෙවිලා යනවා නේ බන්.
    කට්ටකාලා හම්බ කරනවා කීවට ඒකත් සීමාවක් නැතිව කන්න වෙන කට්ටකෑමක්. ලංකාවෙ සැපේ ජීවත්වෙන්න නම් පරම්පරා බූදලයක් තියෙන්න ඕන ඉන්කම් එකක් එන. නැත්තන් කොච්චර හොදට ඉගෙනගෙන තැනකට ආවත් තරුණ වයස ගෙවිලා ඉවරයි.
    ලදදෙයින් සතුටුවෙන කතා කීවට කිරියෙත් ගොඩක් උන්ගෙ තත්වෙ ඕක.
    ලස්සන ලව්ලි GF කෙනෙක් එක්ක ට්‍රැවල් කරන්නවත් තිබුණනම්..
    ඉන්සටග්රූම් ගියාම ඒකෙ සමහර උන් එක්ක බලද්දි උබලා අපි මොන පොන්නයොද කියලා හිතෙනවා.:(
    මටනම් ජොබ් එකක් කරලා ඕන දේවල් කරගන්න බැරිවෙයි. මොනා කරන්නද කියලා මටත් හිතාගන්න බෑ.
    "ඉන්සටග්රූම් ගියාම ඒකෙ සමහර උන් එක්ක බලද්දි උබලා අපි මොන පොන්නයොද කියලා හිතෙනවා.:("
    උඹ ඉන්ස්ට බලලද යකෝ අනිත් උන් පට්ට තැනක ඉන්නවා කියල කියන්නේ
    අපේ පැත්තේ කොල්ලෙක් ඉන්නවා
    වයස 19ක් වගේ ඇත්තේ
    තාත්තට රස්සාවක් නෑ අම්ම බේකරියක වැඩ මූ O/L වලින් පස්සේ ඉස්කෝලේ ගියෙත් නෑ
    කොටින්ම සමහරවෙලාවට උන්ගේ ගෙදර කන්නවත් නෑ
    මම ම උන්ට කෑම අරන්දීල ඇති හෙන ගානක. ගොඩක් අහල පහල කට්ටිය තමයි උදව් කරන්නේ
    හැබැයි උගේ ඉන්ස්ට account එක බැලුවොත් උට වඩා කෝටිපතියෙක් අහල ගං හතකවත් නෑ :P