ජීවිතේ ලස්සනම කාලෙ කාලකන්නි විදියට ගෙවිලා යනවා නේ බන්.
කට්ටකාලා හම්බ කරනවා කීවට ඒකත් සීමාවක් නැතිව කන්න වෙන කට්ටකෑමක්. ලංකාවෙ සැපේ ජීවත්වෙන්න නම් පරම්පරා බූදලයක් තියෙන්න ඕන ඉන්කම් එකක් එන. නැත්තන් කොච්චර හොදට ඉගෙනගෙන තැනකට ආවත් තරුණ වයස ගෙවිලා ඉවරයි.
ලදදෙයින් සතුටුවෙන කතා කීවට කිරියෙත් ගොඩක් උන්ගෙ තත්වෙ ඕක.
ලස්සන ලව්ලි GF කෙනෙක් එක්ක ට්රැවල් කරන්නවත් තිබුණනම්..
ඉන්සටග්රූම් ගියාම ඒකෙ සමහර උන් එක්ක බලද්දි උබලා අපි මොන පොන්නයොද කියලා හිතෙනවා.
මටනම් ජොබ් එකක් කරලා ඕන දේවල් කරගන්න බැරිවෙයි. මොනා කරන්නද කියලා මටත් හිතාගන්න බෑ.