ගෝථාගේ හොඳ පැත්ත

sumithraya

Active member
  • Mar 1, 2021
    67
    145
    33
    මේක කලොත්නම මම ඇත්තමයි මල් තියල වඳිනව. හොඳ දේට හොඳයි කියන්න ඕනෙ. මම දේශපාලනය කතා කරන්න කැමති කෙනෙක් නෙමේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,574
    48,800
    113
    සේදවත්ත
    රීවස් ගැසට් නන්දේ කොරයි පම්කක් මුගේ සද්දෙයි පඩගදයි . කොරපු දෙයක් නෑ මූ රටේ උන්ට ඌ කරගත්තේ උගේ බලය තහවුරු කරගන්න එක ලෙසටම
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඩේටා නෑ රවුටරේ ඕෆ් කරන්ට් නෑ. මොකක්ද පොර කියන්නෙ?
    විශ රසායනික වල්නාශක පොහොර ගේන එක තහනම් කරල ඒ වෙනුවට කාබනික පොහොර ආදේශ කරනවලු.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    keruwata passe balamu..

    lol.. pake talk.. Bangaliyongen naya aragena wenna ethi..
    eda wela duwaganna beruwa inne.. oya tika karanna issella, elawalu, palathuru kal thiyaganna honda cool rooms tikak heduwoth narakada?
    ow. ape rate thiyena lokuma prashna walin ekak.

    aswanna madi nemei labena aswanna hugak nasthi wenawa.
    ------ Post added on Apr 27, 2021 at 10:54 AM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    ඩේටා නෑ රවුටරේ ඕෆ් කරන්ට් නෑ. මොකක්ද පොර කියන්නෙ?
    Kabanika krama walata waga karanna kiyanne.
    Fertilizers import karana eka nawattanna hadanne. E salli tika ituru kara ganna onelu.
    Lankawema e wenuwata kabanika pora hadanna companies yomu karanawalu.
    Mulin padu wenawa nam e paduwa goviyata goverment eke gewanawa wade hari yanakal.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ammo oya de karanna puluwan wunth loku deyak gallery ya pinanawaanna kiyana katha wage weyi da nodanimi

    pohora krumi nasaka company andu pearalanna puluwan than anchor thanam karanna giya mathaka ne nz walin amathi awaa witharayi okkoma habak.

    ekko oya company us euro base wenna one china ge back up eka thiyena nisa wahanna nathanam kohethama bariweyi oya wade nam
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    lol.. pake talk.. Bangaliyongen naya aragena wenna ethi..
    eda wela duwaganna beruwa inne.. oya tika karanna issella, elawalu, palathuru kal thiyaganna honda cool rooms tikak heduwoth narakada?
    උබලගෙ කාලෙ කූල් රුම් තිබ්බ රනිලගෙ කාබරේ අස්සෙ නේද , ඒවගෙ එලවලු පළතුරු නෙමේ උබලව ගබඩා කරල තියා ගත්ත නේද ලොල්..බලේ උන්න කාලෙ කරපු ලබ්බක් නැ කියවන්ඩ නම් එනව අරක මේක කරපන් කියල ..
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    lol.. pake talk.. Bangaliyongen naya aragena wenna ethi..
    eda wela duwaganna beruwa inne.. oya tika karanna issella, elawalu, palathuru kal thiyaganna honda cool rooms tikak heduwoth narakada?
    methana aswanna gana neme ne kiyanna wi hadanna rating pita wena salli gana kiyanne

    wi ratain genawaata wada me kreme hodayi wade wunoth
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,693
    113
    33
    Kalutara
    මේ මනුස්සය අවුරුදු 10ක් රට පාලනය කරානම් මේ රට සුපිරියටම හදනවා අනිවා..
    වැඩේ කියන්නෙ ඒ මනුස්සය විතරක් නෙමෙයිනෙ රට පාලනය කරන්නෙ. පොරගෙ අයියත් රට පාලනය කරනවනෙ. අනික වටේම ඉන්නෙ හොර හැත්තක්නෙ. මේ මනුස්සය විතරක් පාලනය කලා නම් ඔව් උඹ කියන දේ කරයි.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    උබලගෙ කාලෙ කූල් රුම් තිබ්බ රනිලගෙ කාබරේ අස්සෙ නේද , ඒවගෙ එලවලු පළතුරු නෙමේ උබලව ගබඩා කරල තියා ගත්ත නේද ලොල්..බලේ උන්න කාලෙ කරපු ලබ්බක් නැ කියවන්ඩ නම් එනව අරක මේක කරපන් කියල ..
    idala idala adenna denawaa ne :rofl::rofl:
     
    • Haha
    Reactions: erozan

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,798
    3,201
    113
    Malabe
    දේශපාලනය කෙසේ වෙතත් රටේ ජනාධිපති හැටියට මේ වගේ දේවල් කරන එක අගය කල යුතුයි.

    Mey kathava meeta kalin kee denek kiyala, try out karala athda. Aekama aayeth karanna hadanava. :no: Oka thamai subject ekaka history ekavath dannathuva aavoth venne. Naththan adugaane issara mewa karanna gihin hiravuney kothanada kiyalavath balanna puluvan. Aparadey salli.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩේ කියන්නෙ ඒ මනුස්සය විතරක් නෙමෙයිනෙ රට පාලනය කරන්නෙ. පොරගෙ අයියත් රට පාලනය කරනවනෙ. අනික වටේම ඉන්නෙ හොර හැත්තක්නෙ. මේ මනුස්සය විතරක් පාලනය කලා නම් ඔව් උඹ කියන දේ කරයි.
    හොරු අල්ලන්ඩනෙ උබල බලේ ගත්තෙ ඇයි නොකරෙ??? කුහකකමට බයිල කියන්ඩ එපා බන්, රාජපක්ශල විතරයි රටට දෙයක් කරේ තොපි බලේ අරන් කොල්ලො ගගහ උන්න ඇරෙන්ඩ මොනාද කරේ වෙන???
     
    • Like
    Reactions: Heshan Daminda